16/02/2026
🏡 ඔබේ නිවසේ විදුලි බිල වැඩි වෙලාද?
☀️ Solar Power ගැන හිත හිත ඉන්නවද?
BuildFirst Expo 2026 වෙත එක්වන UEnergy Consultants – ඔබේ නිවසට හෝ ව්‍යාපෘතියට සුදුසු Solar & Energy Solutions සමඟ!
⚡ Grid-tied & Hybrid Solar Systems
⚡ Energy Saving Consultation
⚡ Long-term Cost Reduction Solutions
⚡ Sustainable & Eco-Friendly Power Options
අද ඔබ ගන්න තීරණය
හෙට ඔබේ විදුලි බිල අඩු කරයි 💡
ඔබේ දරුවන්ට හරිත අනාගතයක් දායක වෙයි 🌿
🏠 අලුත් නිවසක් හදනවාද?
🔨 Renovation එකක් කරනවාද?
🏢 Commercial project එකක් කරනවාද?
එන්න… Solar ගැන සෘජුවම විශේෂඥයන්ගෙන් දැනගන්න.
ROI, installation process, government approvals — සියල්ලම එකම තැනක. ඔබේ smart home journey එක ආරම්භ වෙන තැන.
📍Kandy City Centre - KCC
📅 මාර්තු 13, 14, 15 – 2026
🎯 BuildFirst Expo – මහනුවර දැවැන්තම නිවාස, ඉදිකිරීම් සහ ගෘහ අලංකරණ ප්‍රදර්ශනය