B&D engineering

B&D engineering Our machines are made for your convenience small and medium business ��

💢💢💢💢💢B&D engineering💢💢💢💢💢ලංකාවෙ අඩුම මිලට වගකීමක් සහිත වටිනාකමින් වැඩි යන්ත්‍ර 🥰✨️ඔබේ කුඩා හෝ මධ්‍යම ව්‍යාපාරයට වටිනාම ආ...
21/08/2026

💢💢💢💢💢B&D engineering💢💢💢💢💢ලංකාවෙ අඩුම මිලට වගකීමක් සහිත වටිනාකමින් වැඩි යන්ත්‍ර 🥰✨️

ඔබේ කුඩා හෝ මධ්‍යම ව්‍යාපාරයට වටිනාම ආයෝජනයක් කරගන්න විජලන යන්ත්‍රයක් අපෙන් ගන්න! 💥

එලවලු, පලතුරු, කොලවර්ග, මල්වර්ග, පොල්, කරවල, කරාබු, ගම්මිරිස්, වී ,බඩ ඉගුරු කොපි සහ ඔනෑම නිශ්පාදන යක් විජලනය කර – ගුණාත්මක ලෙස කල්තාබා ගන්න පුළුවන් අති නවීන යන්ත්‍ර පෙළක් දැන් ඔබ සදහා!

🔥 විශේෂත්වය:
• විදුලිය / දහයියා / බුම්තෙල් / ඩිසල් – ඕනෑම බලශක්ති ආකාරයකින් ක්‍රියාත්මක කළ හැක
• ස්වයංක්‍රීය පාලන ක්‍රම
• උසස් නිමාව – සුදු යකඩ දැල් සහිත
• භාවිතය පහසුයි – ව්‍යාපාරිකයන්ට ඉතා සුදුසුයි

💯අවශ්‍ය දාරිතාවයට අනුව..නිශ්පාදනය කරගන්න...
දැන්ම ඇමතන්න ...

🌿 කුඩා ව්‍යාපාරවලටත්, ගෘහස්ථ භාවිතයටත් සරිලන කාර්යක්ෂම, දිගුකාලීන, විශ්වසනීය යන්ත්‍ර!

📍 මාතලේ – යටවත්ත
📞 දැන්ම අමතන්න – ඔබට අවශ්‍යම යන්ත්‍රය ලබාගන්න
📲 077 831 9754
📲 0771559754
📲0769499754

🚛 භාරදීම සහ සේවාවෙත් විශිෂ්ටත්වය!

15/08/2026

🇱🇰❤️❤️🙏💯 B&D ENGINEERING 🇱🇰Paddy steem බට්ටා.....🇱🇰 made in Sri lanka🇱🇰 🇱🇰

වී ටිට තම්බලා...වේලගන්න එක ව්‍යාපාරයට...බාදාවක් වේලාද......?
..දුක්ව්දලා හදාගන්න...ව්‍යාපාරිය දුක නැතුව ගොඩදාගන්න ...
බයනැතුව අරගන්න..... ලන්කාවේ නිශ්පාදනය වන වී තැම්බිමේ සහ වී ව්‍යලිමේ යන්ත්‍ර

එක වැර වී කිලො 50 සිට වී කිලො 200 දක්වා....
අඩුම විදුලී පිරිවැයක් ඇති ලන්කාවේ අති සාර්තකම....paddy steem යන්ත්‍රය....🇱🇰🇱🇰❤️❤️❤️💯🙏🙏

සහල් වල පිරිසිදුබව සහ ගුනාත්මක බව රැකේන පරිදී
යන්ත්‍රයේ ඇතුලත සියලුම කොටස් සුදු යකඩින් නිශ්පාදනය කරාඇති අතර...මේම යන්ත්‍රයේන් වී තම්බා..වීයලා ,කොටාගන්නා...සහල්...ඔබගේ පාරිභෝගික මහතුන්ගේ...ආහර රුචිය වැඩි කරන අතර... පෝෂදායි ආහාර වේලක් ලබාදීමේ
ඔබේ ව්‍යාපාරියත් දිනේන් දින..පුලුල් කරගැනීමේ හැකියාව ඇත.....

ඔබේ ව්‍යාපාරියට සරිලන වී තැම්බිමේ සහ වියලිමේ යන්ත්‍රය අවශ දාරිතාවයන්ගේන් නිශ්පාදන කරගන්න දැන්ම ඇනවුම් කරන්න............ සහල් ව්‍යාපායේ දැවෙන්තයේකු වන්න උත්සහ වන්තව නැටින්න...අරගන්න අපේ දේ....

B&D ENGINEERING
MATHALE
YATAWATTA

❤️❤️❤️❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🎈🎈🎈🎈🎈
0778319754/0771559754

❤️❤️💯👍,අව්වේ කාට්ට කාගේන....වී වේලපු කාලේ ව්ගේ නේමේ....අදකාලයට සරිලනම නව්න තාක්ෂණයේන් එන....B&D Engineering අපි ව්සින් න...
13/08/2026

❤️❤️💯👍

,අව්වේ කාට්ට කාගේන....වී වේලපු කාලේ ව්ගේ නේමේ....අදකාලයට සරිලනම නව්න තාක්ෂණයේන් එන....B&D Engineering අපි ව්සින් නිශ්පාදන කරන...ධාන්‍ය විලූම් යන්ත්‍රය නිසා...කාලයත් ශ්‍රමයත් පසු අස්වනු හානියත් අවම කරන්....❤️❤️🇱🇰🇱🇰🇱🇰

ඉහලම ගුනාත්මකබවයකින් යුතුව...සහ සහල් වල පෝෂණීය ගුණය රැකේන..පරිදි....බයනතුව සහල් ව්‍යාපාරිය ගොඩදාගන්න....අරගන්න පුලුවන් දැනට ලන්කාවේ පවතින එකම යන්ත්‍රය....
B&D paddy ඩ්‍රයරය ව්තර මයි.....

ඔබේ යන්ත්‍රත් දැන්ම ඇනවුම් කරන්න දැන්ම අමතන්න ...

0778319754/0763426016/0771559754
B&D Engineering pvt ltd
Mathale yatawatta

🇱🇰❤️❤️💯  ❤️❤️💯💯 ......මාතලේන් මීරිගම බලා පිටත්වයන 150kg යන්ත්‍රය 💯🎈🙏...ගම්ම්රිස් ,කොපි ,කහ ,ඉගුරු ගුනාත්මකව හා පිරිසිදුව...
13/08/2026

🇱🇰❤️❤️💯 ❤️❤️💯💯 ......මාතලේන් මීරිගම බලා පිටත්වයන 150kg යන්ත්‍රය

💯🎈🙏...ගම්ම්රිස් ,කොපි ,කහ ,ඉගුරු ගුනාත්මකව හා පිරිසිදුව ව්ජලනය කර පුංච් ව්‍යාපාරයක් පටන් ගන්න .....ලන්කාවේ නිශ්පාදන වන ඉහල කාරියෂමතාවය සහ දිගු කල්පැවැත්ම සහිත උසස් නිමාවකින් යුතුව නිශ්පාදන වන එකම යන්ත්‍ර පේල...,B&D engineering වෙතින් ම් පමනයි.....
ඔබේ යන්ත්‍රය නිෂ්පාදනය කරගන්න දැන්ම අමතන්න
📲0778319754
📲0771559754

ගම්ම්රිස්,  කරාබූ, කොපි ,පුවක්  එනසල් ව්යලිමේ යන්ත්‍ර ❤️🙏🙏🙏🌴🌴🌲  අරගන්න අපේ දේ....❤️❤️ ❤️❤️🌴🌴🌴 හොදම දේ වගකීමක් සහිතව කාලය...
12/08/2026

ගම්ම්රිස්, කරාබූ, කොපි ,පුවක් එනසල් ව්යලිමේ යන්ත්‍ර ❤️🙏🙏🙏🌴🌴🌲 අරගන්න අපේ දේ....❤️❤️
❤️❤️🌴🌴🌴 හොදම දේ වගකීමක් සහිතව කාලයට ගැලපේන ව්‍යාපාරියක් අරබන්න....හදන ඔයාල වෙනුවෙන්ම .
🕳️දේශීයව නිෂ්පාදනය කරන ව්ජලන යන්ත්‍ර.....ව්ස්වාශ‍යේන් අරගන්න...එකම තැන B&D engineering ව්තරමයි .....

🕳️සිත්ගන්නා සුලු නිමාව සහ දිගු කල්පැවැත්මක් සහිත කාරියෂම ව්ජලන යන්ත්‍රක් ගන්න.....දැන්ම අපට කාතාකරන්න
🕳️ ඔබට සරිලන යන්ත්‍ර දැන් වර්ග කිහිපයක් යටතේ.....

🕳️Tray dryar
🕳️ rotary dryer
🕳️Mesh belt dryer
🕳️Flat bed dryar

අවශ්‍ය🔥🔥🔥 ඉන්දන මාදිලි වලින් electric /fire wood /rice husk / disol / kerosene oil


යනාදී වශයෙන්.....ඔබෙ ව්‍යාපරයට හරියනම යන්ත්‍ර දැන්ම ඔබත් වෙන්කරවා ගන්න.මිලදීගන්න ඇමතුමක් මගින් සම්බන්ධ වන්න ..0778319754/0763426016

12/08/2026

❤️❤️💯🙏.......

❤️💯💯🎈පිරිසිදුව සහ ගුණාත්මක භාවයෙන් ඉහළ පොල්තෙල් නිෂ්පාදනය සඳහාලංකාවේ පෙරළිකාර සහ ඉහළ කාර්යක්ෂමතාවයක් සහිත පොල් වියළීම යන...
11/08/2026

❤️💯💯🎈පිරිසිදුව සහ ගුණාත්මක භාවයෙන් ඉහළ පොල්තෙල් නිෂ්පාදනය සඳහා
ලංකාවේ පෙරළිකාර සහ ඉහළ කාර්යක්ෂමතාවයක් සහිත පොල් වියළීම යන්ත්‍රය

සුදු පොල්තෙල්
කහ පොල් තෙල්
Vargin පොල්තෙල්

නිෂ්පාදනයක් අරඹා ඔබත් ඔබේම ව්‍යාපාරයක් පටන් ගන්න ජීවිතයේ ජයගන්න අලුත් පියවරක් තියන්න ඉදිරියට🌙🎈🎈💯❤️❤️

ඔබට අවශ්‍ය පොල් වියලීමේ යන්ත්‍ර දැන් නවතම මාදිලි රැසකින්

පොල් ගේඩ්
120
250
400
600
800
1200
වැනි ධාරිතාවයන්ගෙන් සහ ඔබට අවශ්‍ය දහනමාදිලි වලින්ද ඔබේම යන්ත්‍රය දැන් නිෂ්පාදනය කර ගැනීමට හැකියාව ඇත...💯👍

යන්ත්‍ර නිෂ්පාදනය කර ගැනීම සහ මිලදී ගැනීම සඳහා ඇමතුමක් මගින් දැන්ම සම්බන්ධ වන්න....
☎️0778319754
☎️0771559754

Address

Yatawatta
Matale
21056

Telephone

+94778319754

Website

Alerts

Be the first to know and let us send you an email when B&D engineering posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to B&D engineering:

Shortcuts

Share

Category