YANTECH LANKA

Call Directions Website Contact the business

YANTECH LANKA INNOVATIVE MACHINING SOLUTIONS ,

ගමනක තවත් සාර්ථක සන්ධිස්ථානයක්! 🚚✨අපගේ වටිනා පාරිභෝගිකයෙකු වෙත Yantech Lanka වෙතින් Murukku Machine එකක් ආරක්ෂිතව ප්‍රවා...
18/09/2026

ගමනක තවත් සාර්ථක සන්ධිස්ථානයක්! 🚚✨

අපගේ වටිනා පාරිභෝගිකයෙකු වෙත Yantech Lanka වෙතින් Murukku Machine එකක් ආරක්ෂිතව ප්‍රවාහන කර, ඔවුන්ගේ ව්‍යාපාරික ස්ථානයේදීම සාර්ථකව සවි කර (Install කර), මුරුක්කු නිෂ්පාදනය කර පෙන්වන ලද අවස්ථාවක්.

අතින් මහන්සි වී කරන කාලය නාස්ති වන වැඩ කටයුතු සැණෙකින්, ඉතා පිරිසිදුව හා වැඩි ලාභයකින් කරගන්න ඔවුන් තෝරාගත්තේ අපවයි.

පාරිභෝගිකයාගේ සතුට සහ ව්‍යාපාරයේ සාර්ථකත්වයයි අපගේ එකම අරමුණ! 🤝

ඔබේ ව්‍යාපාරය හෝ නිවසට අවශ්‍ය උසස් ප්‍රමිතියේ යන්ත්‍රෝපකරණ දැන්ම විශ්වාසයෙන් යුතුව ඇණවුම් කරන්න:

📞 071 257 0001

📞 076 442 4122

15/09/2026

රසම රස, පදමට හදපු පොල් සහ සීනි පිරවුමෙන් යුත් නියම ලැවරියා දැන් ගෙදරදීම හෝ ව්‍යාපාරයක් විදිහට ඉතාමත් පහසුවෙන් හදාගන්න! 🥥✨

පැය ගණන් අතින් කර කර මහන්සි වෙන්න අවශ්‍ය නැහැ. අපේ නවීන Lavari Machine එකෙන් අඩු වෙලාවකින් වැඩි ලැවරියා ප්‍රමාණයක්, ඉතා පිරිසිදුව වගේම උසස් ප්‍රමිතියෙන් යුතුව ඉක්මනින්ම නිමවා ගන්න පුළුවන්.

කෙටි ආහාර නිෂ්පාදකයින්ට සහ ව්‍යාපාරිකයින්ට කියාපු බඩුවක්!

⚡ කාර්යක්ෂමයි | විශ්වාසවන්තයි | කල්පැවැත්ම ඉහළයි

ඔබේ ව්‍යාපාරයට හෝ නිවසටම ගැලපෙන උසස් ප්‍රමිතියේ යන්ත්‍රය දැන්ම වෙන් කරවා ගැනීමට අප අමතන්න:

📞 071 257 0001

📞 076 442 4122

24/08/2026

දැන්ම අමතා ඔබේ ඉඳිආප්ප නිෂ්පාදනය තවත් කාර්යක්ෂම කරගන්න! ⚙️

එකම quality එකක් සහ හොඳ consistency එකක් එක්ක ඉඳිආප්ප නිෂ්පාදනය කරගන්න YANTECH String Hopper Machine එක.

නිෂ්පාදන කාලය ඉතිරි කරගෙන, වැඩි output එකක් ලබාගන්න කැමති ඔබේ ව්‍යාපාරයට ගැලපෙන practical solution එකක්. 🇱🇰

ඉඳිආප්ප මැෂින් එක ගැන වැඩි විස්තර දැනගන්න අපිව අමතන්න.

📞 071 257 0001
📞 076 442 4122

YANTECH LANKA — Innovative Machining Solutions 🇱🇰

17/08/2026

දැන්ම අමතා ඔබේ මුරුක්කු production එක තවත් වේගවත් කරගන්න! ⚙️

අතින් කරන වැඩ අඩු කරලා, එකම size එකක් සහ හොඳ consistency එකක් එක්ක මුරුක්කු නිෂ්පාදනය කරගන්න YANTECH Murukku Machine එක.

Coil සහ Flower වගේ විවිධ මුරුක්කු shapes නිෂ්පාදනය කරන්නත්, අවශ්‍ය size එකට adjust කරගන්නත් හැකියාව තියෙන practical food processing solution එකක්. 🇱🇰

ඔබේ production එකට ගැලපෙන Murukku Machine එක ගැන වැඩි විස්තර දැනගන්න අපිව අමතන්න.

📞 071 257 0001
📞 076 442 4122

YANTECH LANKA — Innovative Machining Solutions 🇱🇰

15/08/2026

දැන්ම අමතා ඔබේ production එකට ගැලපෙන Rotary Mixer එකක් හදාගන්න! ⚙️

Food production වල mixing process එක පහසු කරගන්න, manual work අඩු කරගන්න සහ හොඳ consistency එකක් ලබාගන්න YANTECH Rotary Mixer එක.

Food-grade SS304 construction සහ adjustable mixing speed සමඟ ඔබේ නිෂ්පාදන අවශ්‍යතාවයට ගැලපෙන practical mixing solution එකක්. 🇱🇰

Rotary Mixer Machine එක ගැන වැඩි විස්තර දැනගන්න අපිව අමතන්න.

📞 071 257 0001
📞 076 442 4122

YANTECH LANKA — Innovative Machining Solutions 🇱🇰

13/08/2026

ඉඳිආප්ප සහ මුරුක්කු හදන වැඩේ තවත් ලේසි කරගන්න! 🇱🇰

අතින් කරන වැඩ අඩු කරලා, වැඩි කාර්යක්ෂමතාවයකින් සහ එකම quality එකක් එක්ක ඉඳිආප්ප සහ මුරුක්කු නිෂ්පාදනය කරගන්න YANTECH LANKA වෙතින් නවීන Food Processing Machines. ⚙️

ඔබේ production එකට ගැලපෙන ඉඳිආප්ප මැෂින් සහ මුරුක්කු මැෂින් ගැන වැඩි විස්තර දැනගන්න අපිව අමතන්න.

📞 071 257 0001
📞 076 442 4122

YANTECH LANKA — Innovative Machining Solutions 🇱🇰

23/07/2026

රසම රස ලැවරියා (Lavari) දැන් ගෙදරදීම හෝ ව්‍යාපාරයක් විදිහට ඉතාමත් පහසුවෙන් සහ ඉක්මනින් හදාගන්න. 🤩💯

අත් යන්ත්‍ර වලින් රත් කර කර මහන්සි වෙන්න ඕනෙම නැහැ. මේ නවීන Lavari Machine එකෙන් අඩු වෙලාවකින් වැඩි ලැවරියා ප්‍රමාණයක් පිරිසිදුව වගේම උසස් ප්‍රමිතියෙන් යුතුව නිමවා ගන්න පුළුවන්.

කාර්යක්ෂමයි | විශ්වාසවන්තයි | කල්පැවැත්ම ඉහළයි 🛠️✨

ඔබේ ව්‍යාපාරයට හෝ නිවසටම එකක් වෙන් කරවා ගැනීමට දැන්ම අප අමතන්න:
📞 071 257 0001
📞 076 442 4122

Address

Matale

Alerts

Be the first to know and let us send you an email when YANTECH LANKA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to YANTECH LANKA:

Shortcuts

Share