Wontec Lanka - Pvt Ltd

Call Directions Contact the business

Wontec Lanka  - Pvt Ltd Wontec Lanka (Pvt) Ltd is one of prominant companies in Sri Lanka which is providing Solar Power Solutions

☀️ Solar Clearance තියෙන ඔබට රු. 100,000ක විශේෂ ඉතිරියක්!Wontec Lanka වෙතින් On-Grid Solar System එකක් ස්ථාපනය කරගෙන, ඔබ...
07/10/2026

☀️ Solar Clearance තියෙන ඔබට රු. 100,000ක විශේෂ ඉතිරියක්!

Wontec Lanka වෙතින් On-Grid Solar System එකක් ස්ථාපනය කරගෙන, ඔබේ නිවසට සූර්ය බලයේ වාසිය ලබාගන්න. 🏡💚

ඔබට ගැළපෙන Solar System එක සහ මෙම විශේෂ දීමනාව ගැන දැනගන්න අදම අප අමතන්න!

📞 070 655 0560
🌐 www.wonteclanka.com

Happy Teachers’ Day!
06/10/2026

Happy Teachers’ Day!

🌈 Happy Children’s Day! ☀️Every child deserves the freedom to play, the confidence to dream, and the love to grow. 💛This...
30/09/2026

🌈 Happy Children’s Day! ☀️

Every child deserves the freedom to play, the confidence to dream, and the love to grow. 💛

This Children’s Day, Wontec Lanka celebrates the bright smiles and big dreams that inspire a better tomorrow.

✨ Powering a brighter future for every child.

May the light of Dhamma fill every heart with peace, kindness and compassion. 🌕🙏Wishing you a blessed Binara Full Moon P...
25/09/2026

May the light of Dhamma fill every heart with peace, kindness and compassion. 🌕🙏

Wishing you a blessed Binara Full Moon Poya Day from all of us at Wontec Lanka.

☀️🔋 HYBRID SOLAR එකකට මාරු වෙන්න හොඳම වෙලාව!WONTEC LANKA වෙතින් සම්පූර්ණ Hybrid Solar පැකේජය දැන්රු. 1,490,000කට!✅ උසස් ...
23/09/2026

☀️🔋 HYBRID SOLAR එකකට මාරු වෙන්න හොඳම වෙලාව!

WONTEC LANKA වෙතින් සම්පූර්ණ Hybrid Solar පැකේජය දැන්රු. 1,490,000කට!

✅ උසස් තත්ත්වයේ උපකරණ
✅ වෘත්තීයමය ස්ථාපනය
✅ අලෙවියෙන් පසු සේවාව

ඔබේ නිවසට ගැළපෙන Solar විසඳුම ගැන අදම විමසන්න!

📞 070 655 0560 | 070 747 4639
🌐 wonteclanka.com

☀️ ඔබේ Solar System එකෙන් උපරිම Generation එක ලැබෙනවද?Solar එක Install කරලා ටික කාලයකට පස්සේ Generation එක අඩු වෙලාද? 😕I...
13/09/2026

☀️ ඔබේ Solar System එකෙන් උපරිම Generation එක ලැබෙනවද?

Solar එක Install කරලා ටික කාලයකට පස්සේ Generation එක අඩු වෙලාද? 😕
Install කරපු Company එකෙන් දැන් Service එකක් ගන්න බැරිද? ❌

Brand එක මොකක් වුණත්, කවුරු Install කළත් — ඔබේ Solar System එක අපි බලාගන්න සූදානම්! ✅

🔧 WONTEC Solar Service සමඟ ඔබේ Solar System එකේ කාර්යක්ෂමතාව, ආරක්ෂාව සහ විශ්වසනීයත්වය තහවුරු කරගන්න.

🛠️ Service එකකදී අපි පරීක්ෂා කරන දේවල්

✅ Solar Panel Cleaning
✅ MC4 Connections පරීක්ෂාව
✅ MCB & SPD පරීක්ෂාව
✅ AC / DC Cable Insulation Testing
✅ Earth Megger Testing
✅ Solar Panel Structure පරීක්ෂාව
✅ Solar System Monitoring & Performance Check

🔍 දෝෂයක් තියෙනවද? Generation එක අඩුද?
අපගේ පළපුරුදු ඉංජිනේරුවන් සහ තාක්ෂණික ශිල්පීන්ගේ අධීක්ෂණය යටතේ ඔබේ Solar System එක පරීක්ෂා කර අවශ්‍ය නඩත්තු හා අලුත්වැඩියා කටයුතු සිදු කරගන්න.

➕ Generation වැඩි කරගන්න අවශ්‍යද?
පවතින Solar System එකට අමතර Solar Panels එකතු කිරීම, System Upgrades සහ අවශ්‍ය නවීකරණ කටයුතුත් අපි සිදු කරමු.

🔧 භාවිතයෙන් ඉවත් කර ඇති Solar System එකක් තියෙනවද?
නිවැරදිව පරීක්ෂා කර නැවත ක්‍රියාත්මක කරගැනීමටත් අපෙන් සේවාව ලබාගන්න පුළුවන්.

📞 ඔබේ Solar System එකත් අදම Check කරගන්න!

WONTEC LANKA (PVT) LTD
📱 070 655 0560

👉 ඔබේ Solar System එකේ Performance එක ගැන විශ්වාසයෙන් ඉන්න — අදම WONTEC අපිට කතා කරන්න!

May the radiant Nikini Full Moon fill every heart with peace, wisdom, and compassion. 🌕🙏Wontec Lanka (Pvt) Ltd wishes yo...
26/08/2026

May the radiant Nikini Full Moon fill every heart with peace, wisdom, and compassion. 🌕🙏

Wontec Lanka (Pvt) Ltd wishes you and your loved ones a blessed Nikini Poya Day.

🏨 Hotel එකේ Income එක වැඩි කරගන්න EV Charger එකක් Install කරගන්න!WONTEC Lanka වෙතින්:✅ Reliable DC Fast Chargers✅ Profes...
23/08/2026

🏨 Hotel එකේ Income එක වැඩි කරගන්න EV Charger එකක් Install කරගන්න!

WONTEC Lanka වෙතින්:

✅ Reliable DC Fast Chargers
✅ Professional Installation
✅ Technical & After-Sales Support
✅ EV Drivers වැඩි වශයෙන් ආකර්ෂණය කරගැනීම
✅ Guest Experience එක වැඩිදියුණු කිරීම
✅ අමතර ආදායම් අවස්ථා
✅ Future-Ready Property එකක්

ඔබේ හෝටලයට ගැළපෙන EV Charging Solution එක පිළිබඳ Site Assessment එකක් ලබාගැනීමට අදම අපට කතා කරන්න.

📞 070 655 0560
📩 Message Us Today!

☀️ Another Successful 5kW Hybrid Solar Installation in Matara! 🔋Wontec Lanka proudly completed this reliable hybrid sola...
18/08/2026

☀️ Another Successful 5kW Hybrid Solar Installation in Matara! 🔋

Wontec Lanka proudly completed this reliable hybrid solar system for Mr. Ranjith Amarasekara in Sulthanagoda, Matara.

⚡ System Specifications:

✅ 9 × Jinko Solar 630W Panels
✅ GoodWe 5kW Hybrid Inverter
✅ GoodWe 5kWh Battery
✅ Estimated First-Year Energy Generation: 5,400 kWh

Thank you, Mr. Ranjith Amarasekara, for choosing Wontec Lanka as your trusted solar energy partner! ☀️

Ready to enjoy reliable solar power with battery backup for your home?

📞 Call us: 070 655 0560
🌐 www.wonteclanka.com
📧 [email protected]

18/08/2026

ඔබේ On-Grid Solar System එක Hybrid System එකක් කරගන්න අදම අපිට කතා කරන්න. ☀️🔋
📞 070 655 0560

Address

Araliya Uyana, Akuressa Road, Hittetiya
Matara
81000

Telephone

+94706550560

Website

Alerts

Be the first to know and let us send you an email when Wontec Lanka - Pvt Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Wontec Lanka - Pvt Ltd:

Shortcuts

Share