14/04/2026
ලබන්නා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද, ඔබ සැමට සතුට, සෞභාග්‍යය සහ සෞඛ්‍යය සපිරි වාසනාවන්ත වසරක් වේවා! 🪔✨
පසුගිය වසර පුරා Carbon Ceylon අප කෙරෙහි තැබූ විශ්වාසයට ස්තූතියි. අලුත් අවුරුද්දේ නව ජවයකින් ඔබ සමඟ අත්වැල් බැඳගැනීමට අප සූදානම්...💪
ඔබ සැමට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා! 🙏