K. A Piyasena & Sons Pvt Ltd.

K. A Piyasena & Sons Pvt Ltd. In 1981, K.A. Piyasena & sons started its business as sole proprietorship business in retailing general hardware items.

In late 90’s it has moved on to wholesale market and soon after it has moved to distribution in 2009 with the wide range of general hardware items on to its wholesale customer’s door step. Since 1981, it has functioned as a sole proprietary business and in year 2014 it has changed its business entity to a limited liable company. Founder - K.A Rohana

Our products

All kind of Hardware Materials (

Retailing , Wholesaling)

All type of stirrup Manufacture (M.S coil/ Rebar) 6mm to 32mm
Covering Block Manufacture

ලැබුවා වූ  සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ඔබට හා ඔබගේ පවුලේ සැමට සාමය සතුට පිරි සෞඛ්‍ය සම්පන්න සුබම සුබ අලුත් අවුරුද්දක්...
14/04/2026

ලැබුවා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ඔබට හා ඔබගේ පවුලේ සැමට සාමය සතුට පිරි සෞඛ්‍ය සම්පන්න සුබම සුබ අලුත් අවුරුද්දක් ⁣වේවා 🙏🏻♥️☀️

කේ. ඒ පියසේන සහ පුත්‍රයෝ සමා.

Whatsapp your CV 0771160025
27/05/2025

Whatsapp your CV 0771160025

18/02/2025

"Built for Strength, Crafted for Durability!
KAP Stirrups
—reinforcing structures with precision and quality.

🏗 Our Services:
✔ CNC-Manufactured Stirrups

-Mild Steel
-Reinforcement Bars

✔ Bar Bending Services

We deliver precision-engineered stirrups for all residential and industrial construction needs.

✅ Island-wide Service
📞 070 410 0500

Accelerate your construction process with reliable and high-quality reinforcement solutions—Contact us today!

29/01/2024

We undertake your Stirrup requirements and manufacture them with state of the art which meets international standards of strength and durability with a commitment to excellence and customer satisfaction.

🔼 Manufacturing industrial stirrups within the range of 6mm to 12mm from Rebar steel and Mild Steel

✔️ Single Legged Stirrups
✔️Any Geometric shape (Rectangular/Circle/Triangular/Hexagonal etc.)
✔️ Cost efficient and Time saving
✔️ Hassle-free construction experience
✔️ All Island Delivery

Please Contact us

Madushanka -0704100500
Sohan -0771160025

අපි ඔබේ Stirrup අවශ්‍යතා භාරගෙන, විශිෂ්ටත්වය සහ පාරිභෝගික තෘප්තිය සඳහා කැපවීමෙන් ජාත්‍යන්තර ශක්තිය සහ කල්පැවැත්ම පිළිබඳ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව නවීන තාක්ෂණයෙන් යුතුව ඒවා නිෂ්පාදනය කරන්නෙමු.

🔼 දඟර වානේ සහ මෘදු වානේ වලින් 6mm සිට 12mm දක්වා පරාසයක කාර්මික ස්ටිරප් නිෂ්පාදනය කිරීම

✔️ තනි පාද ස්ටිරප්
✔️ඕනෑම ජ්‍යාමිතික හැඩයක් (සෘජුකෝණාස්‍රාකාර/කවය/ත්‍රිකෝණාකාර/ෂඩාස්රාකාර ආදිය)
✔️ පිරිවැය කාර්යක්ෂම සහ කාලය ඉතිරි කිරීම
✔️ කරදරයකින් තොර ඉදිකිරීම් අත්දැකීමක්
✔️ දිවයින පුරා ප්‍රවාහනය

අමතන්න

මදුශංක - 0704100500
සොහාන් - 0771160025

♦️රටේ පවතින දැඩි ආර්ථික අර්බුදය හමුවේ      සොර සතුරන් බහුල විය හැක..♦️සොර සතුරන්ගෙන් ඔබේ නිවස ආරක්ශා කරගැනීමට අප ආයතනයෙන...
18/10/2022

♦️රටේ පවතින දැඩි ආර්ථික අර්බුදය හමුවේ සොර සතුරන් බහුල විය හැක..
♦️සොර සතුරන්ගෙන් ඔබේ නිවස ආරක්ශා කරගැනීමට අප ආයතනයෙන් නිශ්පාදනය කරන ආරක්ශිත වැට සවි කරගැනීමට අදම අමතන්න....

Whatsup No - 0704100500

  bending   Steel
26/08/2022

bending

Steel

13/07/2022
පවතින ආර්ථික දුශ්කරතා හමුවේ ඔබගේ සිහින නිවහනට මිලෙන් අඩු තත්වයෙන් උසස් සවි ශක්තියෙන් වැඩි ප්‍රධාන දොරවල් සහ කාමර දොරවල් ...
28/12/2021

පවතින ආර්ථික දුශ්කරතා හමුවේ ඔබගේ සිහින නිවහනට මිලෙන් අඩු තත්වයෙන් උසස් සවි ශක්තියෙන් වැඩි ප්‍රධාන දොරවල් සහ කාමර දොරවල් ඉතාමත් සාධාරණ මිලට

ගැල්වනයිස් තහඩුවෙන් නිශ්පාදිත දැව පෙනුමෙන් යුත් ආනයනය කරන ලද දොරවල් ලබා ගැනීමට අමතන්න...

දැව වලින් නිම කිරීමට වඩා අඩු පිරිවැයක්..

අමතන්න 0704100500

〰️කවරින් කැට (Covering spacers)〰️ගුණාත්මක තත්ව යටතේ නිශ්පාදනය කරන කවරින් කැට (Multi diemensional Cover spacers )20mm,25m...
20/12/2021

〰️කවරින් කැට (Covering spacers)〰️

ගුණාත්මක තත්ව යටතේ නිශ්පාදනය කරන
කවරින් කැට
(Multi diemensional Cover spacers )

20mm,25mm,40mm,50mm

✅කැට 100ක් අන්තර්ගතය.

✅ගබඩා කිරීමට පහසු සහ දැකුම්කළු අයුරින් ඇසුරුම් කර ඇත.

✅උපරිම ශක්තිමත් භාවයක් ලබා දීම සදහා water curing තාක්ෂණය නිශ්පාදනය සදහා උපයෝගී කරගනී.

✅තොග ගැණුමකරුවන්/හාඩ්වෙයාර් ආයතන/කොන්ත්‍රාත්කරුවන් සදහා විශේෂ මිලගනන්

✅පහත දිස්ත්‍රික්කයන් හි නොමිලේ ප්‍රවාහනය

කොළබ ,ගම්පහ,ගාල්ල,රත්නපුර,නුවර,බදුල්ල,
නුවරඑළිය,හම්බන්තොට,මාතර,මොනරාගල,

අමතන්න

Call/ whatsapp
0777722613 / 0771160025/0704100500
0412222928

e-mail [email protected]

Address

Old Tangalle Road
Matara
81000

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when K. A Piyasena & Sons Pvt Ltd. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to K. A Piyasena & Sons Pvt Ltd.:

Share