LAKRO Inventions

LAKRO Inventions Inventions & Innovations to Next Level

Lakro Coconut Scrapers make every coconut effortless! Choose your perfect match: Manual, Electric, or Heavy Duty — built...
07/11/2025

Lakro Coconut Scrapers make every coconut effortless! Choose your perfect match: Manual, Electric, or Heavy Duty — built for speed, safety, and convenience. 💪💜

💸 Starting from Rs. 4,150 | 🚚 Free island-wide delivery

Order Now - https://lakroinventions.com/product-category/coconut-scrapers

Make laundry effortless with shocking deal on washing machine, powerful clean, gentle care and smart savings.📞 Call 077 ...
03/11/2025

Make laundry effortless with shocking deal on washing machine, powerful clean, gentle care and smart savings.

📞 Call 077 722 5220 for details

පොල්ගාන කලාවේ රජු Lakro වෙතින් හදුන්වාදෙන නවතම රෙදි සේදුම් යන්ත්‍රය! ඔබේ නිවසටත් අදම ගෙන්වා ගන්න. ප්‍රවාහනය නොමිලේ!!අලෙව...
30/10/2025

පොල්ගාන කලාවේ රජු Lakro වෙතින් හදුන්වාදෙන නවතම රෙදි සේදුම් යන්ත්‍රය! ඔබේ නිවසටත් අදම ගෙන්වා ගන්න. ප්‍රවාහනය නොමිලේ!!

අලෙවි නියෝජිතවරුන් සදහා විශේෂ මිලකට. අදම අමතන්න
077 722 5220

අපේ රටේ අපේ දෑතින් නිපදවන, Lakro coconut scrapers 🥥! ගන්න අපේ දේ ! අදම ඇණවුම් කර නිවසටම ගෙන්වා ගන්න ! https://lakroinven...
19/05/2025

අපේ රටේ අපේ දෑතින් නිපදවන, Lakro coconut scrapers 🥥!
ගන්න අපේ දේ !

අදම ඇණවුම් කර නිවසටම ගෙන්වා ගන්න !

https://lakroinventions.com/

05/05/2025

ගමේ අම්මටත්, කොළඹ නෝනටත් එකම විදිහට smart ව පොල් ගාගන්න Lakro domestic coconut scraper 🥥
ඇනවුම් කර අදම නිවසට ගෙන්වා ගන්න !

Order now - https://lakroinventions.com/

කවදත් ලක් වනිතාවන්ගේ විශ්වාසය දිනූ Lakro හිරමන  🗳️🥥ඇණවුම් කිරීම සදහා : https://lakroinventions.com/
04/05/2025

කවදත් ලක් වනිතාවන්ගේ විශ්වාසය දිනූ Lakro හිරමන 🗳️🥥

ඇණවුම් කිරීම සදහා : https://lakroinventions.com/

මැෂින් තිබ්බට තාම හිත තියෙන්නෙ අර අතින් පොල් ගාන හිරමනය ළගද 🙂‍↔️🥥 ? එහෙනම් ඒකට කියාපු භාණ්ඩෙ තමා Lakro manual coconut sc...
25/04/2025

මැෂින් තිබ්බට තාම හිත තියෙන්නෙ අර අතින් පොල් ගාන හිරමනය ළගද 🙂‍↔️🥥 ?
එහෙනම් ඒකට කියාපු භාණ්ඩෙ තමා Lakro manual coconut scraper !

අදම ඇණවුම් කර නිවසටම ගෙන්වා ගන්න !

Lakro පවුලේ දැවැන්තයා ‘Lakro Heavy Duty Coconut Scraper 🥥, දැන් ඔබේ ව්‍යාපාරයටත් ! ඔබේ අවන්හලට, හෝටලයට, street food truc...
22/04/2025

Lakro පවුලේ දැවැන්තයා ‘Lakro Heavy Duty Coconut Scraper 🥥, දැන් ඔබේ ව්‍යාපාරයටත් !

ඔබේ අවන්හලට, හෝටලයට, street food truck එකට, homemade food business එකට නැතුවම බැරි electric heavy duty හිරමනය අදම ඇනවුම් කර නිවසටම ගෙන්වා ගන්න !

මේ අලුත් අවුරැද්දේ සටපට ගාල පොල් ගාගෙන හරි හරියට කැවිලි හදාගන්න Lakro domestic coconut scrapers දැන් වෙළදපොලේ ! ඇනවුම් ක...
13/04/2025

මේ අලුත් අවුරැද්දේ සටපට ගාල පොල් ගාගෙන හරි හරියට කැවිලි හදාගන්න Lakro domestic coconut scrapers දැන් වෙළදපොලේ !

ඇනවුම් කර අදම නිවසට ගෙන්වා ගන්න !

Address

Kallumaley Estate, Maragahadeniya, Baduraliya
Matugama
12230

Alerts

Be the first to know and let us send you an email when LAKRO Inventions posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to LAKRO Inventions:

Share