IK Engineering Solutions Pvt Ltd - Kegalle

IK Engineering Solutions Pvt Ltd - Kegalle "Total Solutions all your industrial needs “. Machinery, Spares, and Process Planning

16/07/2026

✨ Introducing IK Lanka Soft Ice Cream Machine – the perfect solution for ice cream shops, cafes, hotels, restaurants, and entrepreneurs.

✅ High-quality ice cream production
✅ Easy operation & maintenance
✅ Attractive design with reliable performance
✅ Suitable for small & commercial businesses
✅ Complete after-sales service by IK Lanka Engineering Solutions

🍨 Turn your ideas into a profitable business with the right technology!

IK Lanka Engineering Solutions
🔧 Design | Fabrication | Installation
🏭 Total Solution for All Your Industrial Needs

📞 Contact: 0773950629
🌐 www.iklankamachine.com

🔥මේක Machine එකක් විතරක් නෙවෙයි... මේක බිස්නස් ෆැක්ටරියක්!තව කෙනෙක්ගේ Brand එකක් විකුණලා ලාභ හොයනවද...නැත්නම්...ඔයාගේම T...
10/07/2026

🔥මේක Machine එකක් විතරක් නෙවෙයි... මේක බිස්නස් ෆැක්ටරියක්!

තව කෙනෙක්ගේ Brand එකක් විකුණලා ලාභ හොයනවද...

නැත්නම්...

ඔයාගේම Tablet Brand එකක් හදලා ලාභ උපයනවද?

අදම මේ තීරණය ගන්න. 👇

💊 Tablet Manufacturing කියන්නේ දවසෙන් දවස වැඩිවෙන, ලොකු ඉල්ලුමක් තියෙන කර්මාන්තයක්.

ඒ අවස්ථාවෙන් ලාභ ගන්නෙ වෙළෙන්දා නෙවෙයි...

නිෂ්පාදකයා!

IK Engineering Solutions එකෙන් ඔයාට ලැබෙන්නේ...

✅ ශ්‍රී ලංකාවේම නිෂ්පාදිත උසස්ම තත්ත්වයේ වගකීමක් සහිත Machine එකක්.

ඒ විතරක් නෙවෙයි...

✅ Business එක පටන් ගන්න මාර්ගෝපදේශනය!

✅ නිෂ්පාදන දැනුම!

✅ විශ්වාසදායක After Sales Support එක!

🔥 ඔයාගෙම Tablet Making Brand එකක් ගොඩනගාගන්න අවස්ථාව... මේක ලොකු Investment එකක්!

තව කොච්චර කාලයක් වෙන කෙනෙක්ගේ Business එකක් දියුණු කරන්න කුලී කාරයෙක් වෙලා ඉන්නවද?

💊 දැන්ම තමන්ගේම Tablet Manufacturing Business එක පටන් ගන්නවද?

📈 දිගුකාලීන ආදායමක් ගොඩනගා ගන්න!

IK Engineering Solutions ඔබට Machine එකක් විතරක් විකුණන්නේ නැහැ...

ඔබේම Manufacturing Business එකක් ගොඩනගන්න අවශ්‍ය මූලික අඩිතාලම ලබා දෙනවා. 🚀

දැන්ම අපිට Call කරන්න...
077 39 50 629

🌶️ *මිරිස් කුඩු කියන්නේ හැම ගෙදරකටම ඕනෙ වෙන දෙයක්...**සුපිරි වෙළඳසැල්වල, කඩවල, හෝටල්වල...*_දවසින් දවස ඉල්ලුම වැඩි වෙන Ma...
23/06/2026

🌶️ *මිරිස් කුඩු කියන්නේ හැම ගෙදරකටම ඕනෙ වෙන දෙයක්...*

*සුපිරි වෙළඳසැල්වල, කඩවල, හෝටල්වල...*
_දවසින් දවස ඉල්ලුම වැඩි වෙන Market එකක්!_

එහෙනම්...,

තව කෙනෙකුගේ Brand එක විකුණනවද?
නැත්නම්...

🌶️ *ඔබේම මිරිස් කුඩු Brand එකක් හදනවද?*

✅ ඔබේම Brand එකෙන් වෙළඳපොළට යන්න
✅ කඩවලට සහ සුපිරි වෙළඳසැල්වලට Supply කරන්න
✅ ගෙදරින් පටන් අරන් Manufacturing Business එකක් ගොඩනගන්න
✅ ඔබේම ආදායම් මාර්ගයක් හදාගන්න

IK Engineering Solutions අපි Machine විතරක් විකුණන්නේ නැහැ...

අපි හදන්නේ ඔබේම ව්‍යාපාරයක්!

🔥අද පොඩියට පටන් ගන්න...
🔥හෙට ඔබේම Brand එකක් හදන්න...
🔥අනිද්දා ලාභය ඔබේ අතට ගන්න. 🚀🌶️

ඉක්මනින්ම වගකීමක් එක්ක Machine එකක් අරන්,

ඔයාගෙම කියල මිරිස් කුඩු Business එක පටන් ගන්න!

වැඩි විස්තර දැනගන්න,
දැන්ම අපිට Call කරන්න...
🤳 077 39 50 629

🍦 පොඩි Machine එකකින් දවස ගානේ ආදායමක් හදාගන්න පුළුවන් නම්?හැමදාම මිනිස්සු Ice Cream ගන්නවා.🍦 ළමයි ඉල්ලනවා🍦 පවුල් එකට රස...
21/06/2026

🍦 පොඩි Machine එකකින් දවස ගානේ ආදායමක් හදාගන්න පුළුවන් නම්?

හැමදාම මිනිස්සු Ice Cream ගන්නවා.

🍦 ළමයි ඉල්ලනවා
🍦 පවුල් එකට රස විඳිනවා
🍦 එක පාරක් ගත්ත අය ආයෙත් ආයෙත් එනවා

ඒ කියන්නේ එක දෙයක්...

❄️ Ice Cream වල ඉල්ලුම කවදාවත් අඩුවෙන්නේ නැහැ.

මේ බිස්නස් එක පටන් ගන්න ලොකු ෆැක්ටරියක්වත්, කෝටි ගණන් මුදලක්වත් ඕනේ නැහැ.

අවශ්‍ය වෙන්නේ...

✅ නිවැරදි අවස්ථාවක්
✅ හොඳ Machine එකක්
✅ පටන් ගන්න තීරණයක්

IK Engineering Solutions අපි හදන්නේ Ice Cream Machines විතරක් නෙවෙයි.

🚀 අපි මිනිස්සුන්ට Business පටන් ගන්න උදව් කරනවා.

✔️ අමතර ආදායමක් හදාගන්න
✔️ තමන්ගේම Boss තමන්ම වෙන්න
✔️ තමන්ටම කියලා Brand එකක් ගොඩනගාගන්න
✔️ දවසින් දවස Cash Flow එකක් තියෙන Business එකක් පටන් ගන්න...

Machine එකක් ගන්නවා කියලා හිතන්න එපා!

දවස ගානේ ඔබේ සාක්කුවට මුදල් ගෙනෙන ඔබේම Business එකක් හිමිකරගන්නවා කියලා හිතන්න... ඒක තමයි ඇත්ත...

🍦 පොඩියට පටන් ගන්න. ලොකුවට උපයන්න!

මොකද ඔබ මිලදී ගන්නේ Ice Cream Machine එකක් නෙවෙයි... ඔබේ ඊළඟ Business Opportunity එකට කරන Investment එකක්. 🚀💰

වැඩි විස්තර දැනගන්න,
දැන්ම අපිට Call කරන්න...
077 395 0629

12/06/2026
03/04/2026

ඔයාගේ Fruit juice බිස්නස් එක next level එකට 🚀
IK Lanka Machine එක්ක සාර්ථකත්වයට යන්න!”

“Take your juice business to the next level 🚀
With IK Lanka Machine – Built for success!”
:

ICE CREAM MACHiNES 🍦🍦🍦🍦🍦🍦මේ රස්නේ කාලේ ice cream හොය හොයා කන්න හිතෙනවා නේද..ඔයාටත් අයිස්ක්‍රිම් බිස්නස් එකක් පටං ගන්න හි...
31/03/2026

ICE CREAM MACHiNES 🍦🍦🍦🍦🍦🍦
මේ රස්නේ කාලේ ice cream හොය හොයා කන්න හිතෙනවා නේද..
ඔයාටත් අයිස්ක්‍රිම් බිස්නස් එකක් පටං ගන්න හිතෙනවද.??
හිත හිතා ඉන්නේ නැතුව පටං ගන්න, මේ රස්නේ කාලේ ice cream business එකක් පටං ගත්තොත් සුපිරි ගේමක් ගහන්න පුලුවන්. 🍧🍧🍧
මේ වගේ Business opportunites හැමදාම එන්නේ නෑ. ඉතින් ආපු වෙලාවේ use කරගන්න ඔනේ..
No pain No gain .. Start to win 🏆🏆
📲 0773950629

Oil removal machine by IK lanka machine
09/03/2026

Oil removal machine by IK lanka machine

Check out IK Lanka Machines’s video.

11/11/2025

Papadam Machine....
11/11/2025 කුලියාපිටිය ප්‍රදේශයේ සම්පූර්ණ ස්වයංක්‍රීය පපඩම් නිෂ්පාදන යන්ත්‍රය සාර්ථකව සවි කර අති සාර්ථක ලෙස නිශ්පාදන කටයුතු සඳහා ලබා දීම පිළිබඳව අප සතුටු වෙමු! දිනකට කිලෝ 400ක නිෂ්පාදන හැකියාව සහිත මෙම යන්ත්‍රය ඉහළ ගුණාත්මක සහ කාර්යක්ෂම ලෙස නිශ්පාදන ගැනීමේ හැකියාවක් ඇත,
IK Lanka Engineering අප කෙරෙහි තැබූ විශ්වාසය පිළිබඳ අපගේ පාරිභෝගික මහත්මයාට ස්තුතියි වන්ත වන්නෙමු..

“Excited to announce the successful installation of a full-auto papadam making machine in Kuliyapitiya! With a daily production capacity of 400kg, this marks a new milestone in efficiency and quality. IK Lanka Engineering extends our best wishes to our valued customer for continued success and prosperity. Thank you for trusting us with your business needs. Here’s to many more achievements together!”

PapadMakingMachine





# # #

Address

IK Lanka Engineering Solutions Pvt Ltd No. 03, Palpatha, Molagoda, Kegalla
Mawanella Town

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94707667668

Alerts

Be the first to know and let us send you an email when IK Engineering Solutions Pvt Ltd - Kegalle posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to IK Engineering Solutions Pvt Ltd - Kegalle:

Shortcuts

Share

Category