21/06/2024
ඔබට අවශ්‍ය පරිදි බින්දු ජල සම්පාදන පද්ධති නිර්මාණය කරගැනීමට අවශ්‍ය සියලුම උපකරණ Sarutech Agro Services වෙතින්...
තනි පැලයක් සඳහා 2LH dripper සමග one way arrow set
පැල දෙකක් සඳහා 4LH dripper සමග two way arrow set
පැල හතරක් සඳහා 8LH dripper සමග four way arrow set
අවශ්‍ය ආකාරයට drippers තෝරාගැනීමේ හැකියාව
Arrow set සඳහා කොටස් වෙන වෙනම මිලදී ගැනීමේ හැකියාව
3mm microtube අවශ්‍ය දිගකට සකස් කරගැනීමේ හැකියාව
0724242222
0703476874