28/08/2026
🌞"බලාගාරයක් වු නිවස"🌞
කදාන එලිපොන්ට් හවුස් අයිස්ක්‍රීම් ( ජංගම) ප්‍රධාන නියෝජිත, ව්‍යාපාරික, ක්‍රිෂාන්ත ජැන්ස් මහතාගේ නිවසට 𝟓𝐊𝐖 𝐇𝐲𝐛𝐫𝐢𝐝 𝐒𝐨𝐥𝐚𝐫 පද්ධතියක් 𝐒𝐮𝐧 𝐅𝐢𝐫𝐬𝐭 𝐒𝐨𝐥𝐚𝐫 සමාගම විසින් 2026.08.28 දින සාර්ථකව ස්ථාපනය කරන ලදි.
විදුලිය නොමැති අවස්තාවලදි ලිතියම් බැටරි පද්ධතිය මගින් මෙම නිවසට විදුලිය සැපයෙන අතර දිවාකාලයේදි අතිරික්ක විදුලිය ජාතික පද්ධතියට යොමු කෙරේ.
ඉහළ කාර්යක්ෂමතාවයකින් යුත් 𝐉𝐢𝐧𝐤𝐨 𝐍 𝐓𝐲𝐩𝐞 𝐒𝐨𝐥𝐚𝐫 𝐏𝐚𝐧𝐞𝐥𝐬 සහ ඉහළ කාර්යඵල සාදනයක් සහිත 𝐒𝐨𝐥𝐢𝐬 𝐈𝐧𝐯𝐞𝐫𝐭𝐞𝐫 සහ 𝐃𝐲𝐧𝐞𝐬𝐬 𝐁𝐚𝐭𝐭𝐞𝐫𝐲 තාක්ෂණය මේ සදහා යොදා ගන්නා ලදි.
ඔබටත් තත්වයෙන් උසස් 𝐇𝐲𝐛𝐫𝐢𝐝 𝐒𝐨𝐥𝐚𝐫 පද්ධතියක් විශ්වාසවන්තව සවිකර ගැනිම සදහා අමතන්න.
📞𝟎𝟕𝟕𝟒𝟕𝟕𝟒𝟕𝟏𝟏 (𝐂𝐚𝐥𝐥 & 𝐖𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩)