08/12/2023
ලක්ෂ 105
කාමර 3 හෝ 4 (ඔබට අවශ්‍ය පරිදි සැලසුම් කර ගත හැක.)
නිවාස සැලසුම නොමිලේ💁♀️💁♀️
ආයුබෝවන් 🙏🙏
🟣(වසර 25 ක වැගකීම් සහතිකයක් ද ද ඔබට හිමි වේ)
🔴ඔබේ සිහින නිවහන වාස්තු ව්ද්‍යානුකූලව (architectural) Modern විදිහට සැලසුම් කර ඉදිකරවා ගැනීමට එන්න අපත් සමඟ එක්වන්න.
🔴ඉදි කිරීම් ක්ෂේත්‍රයේ වසර 10ක විශ්වාසය සමඟ, ඔබට ඉහලම වටිනා සේවයක් ලබා දීමට අපි බැඳී සිටින්නෙමු.
🔴අප ඔබගේ ඉඩමට
පැමිණ,එහි භූගෝලීය පිහිටීම් සහ අවට වටපිටාව ගැන මැනවින් අධ්‍යනයකොට, සිවිල් ඉංජිනේරු තාක්ෂණය සමඟින් ඔබගේ අතේ ඇති මුදලට සරිලන පරිදි,ඔබගේ අදහස් වලට අනුව යාවත්කාලීන වූ නිවසක් සැලසුම්කර දී, ඉදිකිරීම් ආරම්භයේ සිට අවසානය දක්වා ඔබත් සමඟ රැඳී,, ඔබේ සිතැඟි නිවහන යථාර්තයක් කර දීමට අපි ඉතා වගකීමෙන් බැඳී සිටින්නෙමු
අමුද්‍රව්‍ය හා අනෙකුත් විස්තර දැනගැනීමට අපගේ නියෝජිතයින් හා සම්බන්ධ වන්න.
අමුද්‍රව්‍ය:
👉බ්ලොග් ගල්
👉(SlS සහතික ලත් කම්බි)
👉සිමෙන්ති:
Toyko super/sanstha/LNT
👉 ඇලුමිනියම් දොර ජනෙල්
👉ප්‍රධාන දොර හා උළුවහුව කොස්
🔴රටේ පවතින අයහපත් තත්ත්වය හමුවේ වුවද අතේ ඇති මුදලට මාස 06,10 ඇතුළත නිම කර ගත හැකි මෙම නිවාස ව්‍යාපෘතිය ඔබේ ඉඩමේ අප ලවා ඉදිකර ගැනීමට අනගි අවස්ථාවක්...
කෙටි විරාමයකට පසුව වෙළෙඳපොලේ භාණ්ඩ මිල තරමක් පහළ යාම හේතුවෙන් ඔබ වෙනුවෙන් සේවය කිරීමට නැවැතත් අප සුදානම් බව සතුටින් දැනුම් දෙන්නෙමු🤩🤩
👉 ඔබේ නිවසට වාස්තු විද්‍යානුකූල සැලසුමක් අපි ලබා දෙන්නෙමු.
👉 ඔබේ අතේ ඇති මුදලට ගලපමින් සැලසුම් ලබා දෙන්නෙමු.
👉 ලීගල් ඇග්‍රිමන්ට් එකක් යටතේ ඔබේ නිවස ඉදිකිරීම අප අරබන්නෙමු.
👉 පලමුව ඇස්තමේන්තුගත මුදලින් 20%ක් පමණක් දී ඉදිකිරීම ඇරඹිය හැකි බව දැනුම් දෙන්නෙමු.
(ඉතිරිය මස 05 ක් ඇතුලත ගෙවීම් කල හැක)
👉 විදේශ ගත ඔබට ඉතා විශ්වාසවන්තව ඔබේ සිහින නිවස අප ලවා ඉදිකරවා ගන්න.
👉 නවීන තාක්ෂණය උපයෝගී කර ගනිමින් විවිධ වූ නව නිර්මාණ ඔබට සිතැඟි පරිදි ඉතා වගකීමෙන්.
👉 මනා පලපුරුදු ඉංජිනේරුවරයකු හා තාක්ෂණ නිලධාරීන්ගේ නිසි අධීක්ෂණය යටතේ අපි ඔබේ නිවස ගොඩනගන්නෙමු.
🤝 එන්න එකතු වෙන්න, ජීවිතේ සොදුරුම නවාතැන කරා පියමන් ඇරඹීමට. ඔබේ හොදම ආයෝජනය ඔබේ නිවස බව ඔබට සැමදා පසක් වනු ඇත.
🏠 නවීනම නිවාස සැලසුම් මගින් ඔබේ සිහින නිවස අපි මන්දිරයක් කරන්නෙමු. 🏘
💯 නිවාස ඉදිකිරීම් හා සියලුම ඉදිකිරීම් සඳහා විශ්වාසනීය නාමය
Dream Homes & Building Constructions (pvt)ltd
📞 📞📞කතා කරන්න 074 372 885 5
අපගේ අනෙකුත්සේවාවන් :
✅structural/plumbing/wiring සියල්ල ඇතුලත් නිවාස සැලසුම් පැකේජයක්
✅අංගසම්පූර්ණ නිවාස සැලසුම් පැකේජයක්
✅වාස්තු ව්ශ්ලේෂන වාර්ථාව
✅ප්‍රාදේශීය සභා / නගර සභා අනුමැතිය සඳහා අවශ්‍ය ලියකියවිලි
✅Site Visit
✅3D Design (Interior/Exterior)
Contact no:
(Whatsapp Available)
074 372 8855 -