22/03/2019
ja ela නගරයම නගරය ම අංගසම්පූර්ණ නිවස සහ ඉඩම විකිණීමට
1. පිහිටි සුපිරි දෙමහල් නිවස
2. කාමර 6 ක් සහ නාන කාමර 5ක් සහිත ප්‍රධාන නිදන කාමරය වායු සමනය කර ඇත.
3. සීසීටීවී කැමරා 16 කින් නිවස තුළ සහ පිටත ක්‍රියාත්මක වන ආරක්ෂක පද්ධතිය
4. ඉඩ පහසුව ඇති ආලින්දය සහ විශාල ප්‍රමාණය බැල්කනිය
5. සේවකයන්ට රියදුරන්ට වෙනම නවාතැන් පහසුව ඇත
6. පැන්ට්‍රි තුනක් මුළුතැන්ගේ සහ නාන කාමර සඳහා සූර්ය ශක්තියෙන් උණුවතුර පහසුකම
7. තෙකලා විදුලිය
8. සම්පූර්ණ ඉඩම පර්චස් 50 යි
9. නිවස වටා ම ඉදි වූ තාප්පය
10. ජා ඇල නගරය කොළඹ මීගමුව ප්‍රධාන මාර්ගයට ඉතා සමීපයෙනි
11. විනාඩි පහකින් කොළඹ කටුනායක අධිවේගී මාර්ගයට පිවිසීමට හැකි
12. දක්ෂිණ අධිවේගී මාර්ගයට සම්බන්ධ පිටත වටරවුම් මාර්ගයට කඩවතින් පිවිසීම විනාඩි 20ක විස්සක පමණ සුළු කාලයකින්
13. කොළඹ නුවර මාර්ගය ඉතා ඉක්මණින් ලගා විය හැකිය
14. ජාඇල රජයේ රෝහල ජල සම්පාදන මණ්ඩලය නගර සභාව දුම්රිය ස්ථානය ප්‍රධාන බස් නැවතුම්පල බස්නැවතුම්පොල පොලිසිය ප්‍රාණය කාර්යාලය සදහා කෙටි දුර
15. ආගමික සිද්ධස්ථාන කෙටි දුරකින් පිහිටා ඇත
16. රජයේ හා වාණිජ බැංකු සාප්පු සංකීර්ණ ඇතුළු අනිකුත් සේවා ස්ථාන සැමට ඇවිදින දුරකි
17. නිරවුල් පැහැදිලි ඔප්පු සහිත ය
විමසීම් 077 7299322