Lakmali Construction

Lakmali Construction All construction work can be carried out by us to the correct standard with confidence and responsibility.
0767823155-Chethiya Dissanayaka.

#ලක්මාලි #කන්ශ්ට්‍රක්ෂන්
2022 ජූනි මස 13 වන දින 09.56 ට යෙදුන සුභ මොහොතින් ආරම්භ විය.
#අපෙන් ඔබට ලබාගත හැකි සේවාවන්
*ඉඩම් දේපල මිලදී ගැනීම සහ විකිණීම.
*මහාමාර්ග සහ ගොඩනැගිලි ඉදිකිරීම.
*මාර්ග සහ ගොඩනැගිලි ඉදිකිරීම සදහා සියලු වර්ගයේ අමුද්‍රව්‍ය සහ උපකරණ යන්ත්‍ර සැපයීම.
*දේශීය සහ ආනයනය දැව සැපයීම
*නිවාස,ගොඩනැගිලි සදහා දැව සහ දැව නිෂ්පාදන සේවා සැපයීම.
*සියලුම ඇලුමිණියම් වැඩ.
*අත්වැට සහ සියලු ආක

ාර වැට නිර්මාණ.
*සියලුම ඉදිකිරීම් වැඩ.
විශ්වාසනීයත්වයෙන් සහ වගකීමෙන් ඔබට සිදුකරගත හැක.
0767823155

05/03/2026
CHS HELA ගිමන්හල
18/01/2026

CHS HELA ගිමන්හල

CHS HELA ගිමන්හල
15/11/2025

CHS HELA ගිමන්හල

"හිතේ හැටියට,කටේ රසයට" ✨️🟣🔻
CHS HELA ගිමන්හල ඉල්ලාන,කණ්ඩම

අද දින සිට උදේ සහ දහවල් රයිස් & කරි අපේ මෙනූ වලට
දිනපතා ලබා දෙන සිංහල අච්චාරුව..😃🍽
0767823155/0775819691

09/11/2025
On going
05/10/2025

On going

On going project ✨️
27/07/2025

On going project ✨️

Lakmali Construction තවත් වැඩක්මීරීගම Holi Resory Prer School සෙල්ලම් මිදුල සකස් කර තීන්ත ආලේප කිරීම....✨️
23/07/2025

Lakmali Construction තවත් වැඩක්
මීරීගම Holi Resory Prer School
සෙල්ලම් මිදුල සකස් කර තීන්ත ආලේප කිරීම....✨️

Lakmali Construction ලක්මාලි කන්ස්ට්‍රක්ශන් අපි විසින් නව නිවසක් ඉදිකිරීම සදහා අද දින සුභ මොහොතින් වැඩ අරඹා අත්තිවාරම් ක...
19/07/2025

Lakmali Construction
ලක්මාලි කන්ස්ට්‍රක්ශන් අපි විසින්
නව නිවසක් ඉදිකිරීම සදහා අද දින සුභ මොහොතින් වැඩ අරඹා අත්තිවාරම් කැපූ අවස්ථාව ✨️🙋‍♂️

Amano roof 🏠️
18/06/2025

Amano roof 🏠️

Mirigama Land 13.65perches - 21 Lacks/=දම්රෝ - සිල්වර්මිල් - බ්‍රැන්ඩික්ස් - මංචනායක - ඉමෝ චිකන් කර්මාන්ත ශාලා සහ ලෝලුවා...
15/03/2025

Mirigama Land 13.65perches - 21 Lacks/=
දම්රෝ - සිල්වර්මිල් - බ්‍රැන්ඩික්ස් - මංචනායක - ඉමෝ චිකන් කර්මාන්ත ශාලා සහ ලෝලුවාගොඩ ප්‍රාථමික විද්‍යාලය ආසන්නයේ,

නිස්කලංක පරිසරයකින් ඔබටත් පදිංචියට ඉඩමක් (13.65 Perches)

✅ ඉතා සීඝ්‍රයෙන් මිල ගණන් ඉහළ යන ප්‍රදේශයකි.

✅ මනරම් නිස්කලංක ප්‍රදේශයකි. ඔබේ නිවස ඉදි කර ගැනීමට උස්ව පිහිටි ඉතා වටිනා ඉඩමකි.

✅ නිරවුල් ඔප්පු

✅ විනාඩි10 න් මීරීගම රෝහලට, මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරීගම හුවමාරුවට සහ මීරීගම DS සේනානායක,ඩග්ලී පාසල්වලට ලගා විය හැක

✅ රජයේ පාසල්/ ඉන්ධන පිරැවුම්හල/ සුපිරි වෙළදසැල් වලට විනාඩි 03 ක් තුල පිවිසිය හැක. ඉතා හොද නේවාසික ප්‍රදේශයකි.

✅ කොන්ක්‍රීට් කාණු පද්ධතිය, විදුලිය, ලින් ජලය, පුළුල් මාර්ග

✅මීරිගම-ගිරිඋල්ල බස් පාරට මීටර් 850

🎁🎁නොමිලේ 🎁🎁

🏡️ යෝජිත දෙමහල් වාස්තු ව්ද්‍යානුකූල නිවාස සැලසුම සහ 3d model photos and walkthrough animated Videos

අදම අමතන්න 0767823155

Address

No 01/A Pasyala Road, Illana, Kandalama
Mirigama
11200

Opening Hours

Monday 08:00 - 22:00
Tuesday 08:00 - 22:00
Wednesday 08:00 - 22:00
Thursday 08:00 - 22:00
Friday 08:00 - 22:00
Saturday 08:00 - 22:00
Sunday 08:00 - 13:00

Website

Alerts

Be the first to know and let us send you an email when Lakmali Construction posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share