CS & DK Services

CS & DK Services 🏠️We Make
Your Dream A Reality 🏡️ CS & DK SERVICES helps makes your dream of owning a house, a reality.

Creating your own unique design on your own land, meeting your budget, type of lifestyle and taste. Our architects and designers will advice you during the design process as well as the stages in construction, to maintain architectural quality of the building. For better understanding of the design, 3- Dimensionally proceed computerized visuals and work throughs are available on request at a nominal fee.

සුභ සිහින ඉටු වී...🌻🙇🏡CS & DK Services අපගේ හෘදයාංගම සුබපැතුම් 🙏💟ඔබතුමියගේ සිතේ ඇති සියලුම යහපත්  බලාපොරොත්තු සර්වප්‍රකා...
31/08/2026

සුභ සිහින ඉටු වී...🌻🙇🏡

CS & DK Services අපගේ හෘදයාංගම සුබපැතුම් 🙏💟
ඔබතුමියගේ සිතේ ඇති සියලුම යහපත් බලාපොරොත්තු සර්වප්‍රකාරයෙන් ඉෂ්ට වේවා... 🌼🙏

🔸ගම්පහ ප්‍රදේශයේ පවිත්‍රා මහත්මියගේ නිවාස සිහිනය සැබෑ කර ගැනීමේ මූළික ඉඩම් පරීක්ෂාව සිදු කිරීම. 🍃🏠🔸 ඔබගේ නිවාස සිහිනයත් ...
25/08/2026

🔸ගම්පහ ප්‍රදේශයේ පවිත්‍රා මහත්මියගේ නිවාස සිහිනය සැබෑ කර ගැනීමේ මූළික ඉඩම් පරීක්ෂාව සිදු කිරීම. 🍃🏠

🔸 ඔබගේ නිවාස සිහිනයත් සැබෑ කරගන්න දැන්ම CS & DK Services අපිට කතා කරන්න 🏘️

🔸 නව නිවාස, නිවාස නවීකරණය, කබානා, හෝටල් ඇතුළු ඕනෑම සැලසුමක් හෝ ඉදිකිරීමක් සඳහා වගේම බැංකු ණය සඳහා ඇස්තමේන්තු සාදා ගැනීමට අප හා සම්බන්ධ වන්න ✅

අවුරුදු 20ක පළපුරුද්දක් සහිතව නාගරික සංවර්ධනය අධිකාරියේ අනුමත නව නීති රෙගුලාසි වලට අනුව ඔබට සියලුම සේවාවන් සැපයේ..💯

☎️ Contact
033 2275 667
071 802 9619
071 519 2170

💚 Whatsapp - 070 172 0521

🔴 නිවාස සැලැස්මේ සිට ඉදිකිරීම අවසන් වන තුරුම විශ්වාසනීයව ඔයාගෙ ගෙදර හදාගන්න..

🔴 දැන්ම අප හා සම්බන්ධ වන්න ☎️

🔸 රාගම රන්පිටිය ප්‍රදේශයේ බුද්ධික  මහතාගේ නිවසේ නවීකරණ කටයුතු සදහා නිවාස පරීක්ෂාව සිදු කිරීම. 🏠🔸 ඔබගේ නිවාස සිහිනයත් සැබ...
25/08/2026

🔸 රාගම රන්පිටිය ප්‍රදේශයේ බුද්ධික මහතාගේ නිවසේ නවීකරණ කටයුතු සදහා නිවාස පරීක්ෂාව සිදු කිරීම. 🏠

🔸 ඔබගේ නිවාස සිහිනයත් සැබෑ කරගන්න දැන්ම CS & DK Services අපිට කතා කරන්න 🏘️

🔸 නව නිවාස, නිවාස නවීකරණය, කබානා, හෝටල් ඇතුළු ඕනෑම සැලසුමක් හෝ ඉදිකිරීමක් සඳහා වගේම බැංකු ණය සඳහා ඇස්තමේන්තු සාදා ගැනීමට අප හා සම්බන්ධ වන්න ✅

අවුරුදු 20ක පළපුරුද්දක් සහිතව නාගරික සංවර්ධනය අධිකාරියේ අනුමත නව නීති රෙගුලාසි වලට අනුව ඔබට සියලුම සේවාවන් සැපයේ..💯

☎️ Contact
033 2275 667
071 802 9619
071 519 2170

💚 Whatsapp - 070 172 0521

🔴 නිවාස සැලැස්මේ සිට ඉදිකිරීම අවසන් වන තුරුම විශ්වාසනීයව ඔයාගෙ ගෙදර හදාගන්න..

🔴 දැන්ම අප හා සම්බන්ධ වන්න ☎️

fans

Site Visit කිහිපයක අවසානයේ අපි 😍-Ela
16/08/2026

Site Visit කිහිපයක අවසානයේ අපි 😍
-Ela

👷නව සිහිනයකට මුල් ගල තැබීම🙏ශක්තිමත් අත්තිවාරමකින් ආරම්භ වන සෑම නිවසක්ම, පවුලක අනාගත සිහින සැබෑ කරන ගමනක ආරම්භයයි...🏡✨📍 ව...
31/07/2026

👷නව සිහිනයකට මුල් ගල තැබීම🙏

ශක්තිමත් අත්තිවාරමකින් ආරම්භ වන සෑම නිවසක්ම, පවුලක අනාගත සිහින සැබෑ කරන ගමනක ආරම්භයයි...🏡✨

📍 ව්‍යාපෘති ස්ථානය: මීරිගම
📅 මුල් ගල තැබීම: 2026.07.30

තම නිවාස සිහිනය යථාර්ථයක් කර ගැනුමට අත්පොත් තැබූ තරිදු මහත්මාට සහ ඕවින්දි මහත්මියට අපගේ හෘදයාංගම සුභපැතුම් 🙏🎊🤍

CS & DK Services Staff 🤝

📞 අප අමතන්න:
033 2275 667
071 5192 170
Whatsapp 070 172 0521

#මුල්ගලතැබීම

🏠 නිවසක් හදන්න බැංකු ණයක් ගන්නවාද?🏦 බැංකු ණයක් ලබාගැනීමට නිවසේ Estimate එකක් අවශ්‍යද?CS & DK SERVICES වෙතින් ඔබට විශ්වාස...
23/07/2026

🏠 නිවසක් හදන්න බැංකු ණයක් ගන්නවාද?

🏦 බැංකු ණයක් ලබාගැනීමට නිවසේ Estimate එකක් අවශ්‍යද?

CS & DK SERVICES වෙතින් ඔබට විශ්වාසනීය හා නිවැරදි Building Cost Estimate සකස් කර දෙනු ලැබේ.

අප වෙතින් ලබාදෙන සේවාවන්:
✅ Bank Loan සඳහා Building Estimate
✅ BOQ (Bill of Quantities)
✅ Material & Labour Cost Estimation
✅ Engineer Approved Estimate (අවශ්‍ය නම්)
✅ ඉක්මන් හා විශ්වාසනීය සේවාව

📌 ඔබට තිබිය යුත්තේ:

🔜 House Plan එක
🔜 ඉදිකිරීම් ස්ථානය

අපි ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන නිවැරදි Estimate එක සකස් කර දෙනවා.

📞 අදම අමතන්න:
033 2275667 071 8029619 071 5192170 WhatsApp: 070 172 0521

📍 CS & DK SERVICES "Your Vision, Our Design."

Bank Loan අයදුම් කිරීම සඳහා අවශ්‍ය Building Estimate / BOQ ඉක්මනින් සහ නිවැරදිව සකස් කර දෙන්න අපි සූදානම්.

📲 අදම WhatsApp කරන්න.

🙏  Thank You For Choosing Us !  🙏   🏠️ P R O P O S E D   N E W   H O U S E 🏡️FOR,       🤵 Mr. VijesingheAT,       🗾 Band...
12/07/2026

🙏 Thank You For Choosing Us ! 🙏

🏠️ P R O P O S E D N E W H O U S E 🏡️

FOR,
🤵 Mr. Vijesinghe
AT,
🗾 Banduragoda, Mirigama

🔹 Ground Floor
🔸Living Area
🔸Dining Area
🔸Kitchen & Pantry Area
🔸3 Bedroom
🔸Bathroom
🔸Verendah & Car Porch

Our Heartiest Congratulations Mr Vijesinghe For Your Dream Come Truth As Soon 🏠️🎉🎊💕
~ CS & DK FAMILY ~

⚫ Contact Us;

🔺 0 3 3 2 2 7 5 6 6 7 🔺

🔺 0 7 1 8 0 2 9 6 1 9 🔺

🔺 0 7 1 5 1 9 2 1 7 0 🔺

🟢 Watsapp Us;
🔺 0 7 0 1 7 2 0 5 2 1 🔺

🎉 Drawing Handed Over! 🤝🏡💼Client - Mrs A U K S Amarasekara 📌Location - ✍️Design & Drawn - CS & DK Services 🏡 CS & DK SER...
21/05/2026

🎉 Drawing Handed Over! 🤝🏡

💼Client - Mrs A U K S Amarasekara
📌Location -
✍️Design & Drawn - CS & DK Services

🏡 CS & DK SERVICES – Build Your Dream A Reality 🌈

Looking to build your dream home..?

Let us bring your vision to life with expert house plan designs that suit your style, budget, and needs.

📞 Contact Us :
0️⃣3️⃣3️⃣ 2️⃣2️⃣7️⃣5️⃣6️⃣6️⃣7️⃣
0️⃣7️⃣1️⃣ 8️⃣0️⃣2️⃣9️⃣6️⃣1️⃣9️⃣
0️⃣7️⃣1️⃣ 5️⃣1️⃣9️⃣2️⃣1️⃣7️⃣0️⃣
🌐 On WhatsApp:
070 172 0521

📍Main Road, Mirigama

Make your future home a reality with us...!!!

🎉 Drawing Handed Over! 🤝🏡💼Client - Mrs Nilushika Dedu Weerasinghe 📌Location - ✍️Design & Drawn - CS & DK Services 🏡 CS &...
21/05/2026

🎉 Drawing Handed Over! 🤝🏡

💼Client - Mrs Nilushika Dedu Weerasinghe
📌Location -
✍️Design & Drawn - CS & DK Services

🏡 CS & DK SERVICES – Build Your Dream A Reality 🌈

Looking to build your dream home..?

Let us bring your vision to life with expert house plan designs that suit your style, budget, and needs.

📞 Contact Us :
0️⃣3️⃣3️⃣ 2️⃣2️⃣7️⃣5️⃣6️⃣6️⃣7️⃣
0️⃣7️⃣1️⃣ 8️⃣0️⃣2️⃣9️⃣6️⃣1️⃣9️⃣
0️⃣7️⃣1️⃣ 5️⃣1️⃣9️⃣2️⃣1️⃣7️⃣0️⃣
🌐 On WhatsApp:
070 172 0521

📍Main Road, Mirigama

Make your future home a reality with us...!!!

හිතේ නිදහසින් ඉන්න ගෙයක් හදන්නද යන්නේ? 🏠 ඔයා අදින ප්ලැන් එක හිතට විතරක් සෙට් වුණාම ඇතිද? 🤔🛑 ඔයාගේ ප්ලැන් එක ඔයාගේ හිතටත්...
23/04/2026

හිතේ නිදහසින් ඉන්න ගෙයක් හදන්නද යන්නේ? 🏠 ඔයා අදින ප්ලැන් එක හිතට විතරක් සෙට් වුණාම ඇතිද? 🤔

🛑 ඔයාගේ ප්ලැන් එක ඔයාගේ හිතටත් සෙට් වෙලා සභාවේ නීතිරීති වලටත් සෙට් වෙන්න ඕන.
🛑 තව වාස්තු වලටත් සෙට් වෙන්න ඕන
🛑 තව ඔයාගේ ඉඩමට එහා පැත්තේ මෙහා පැත්තේ අයටත් සෙට් වෙන්න ඕන 🙄
😏 නෑ නෑ ඒක ඔයාගේ සෞඛ්‍යයටත් හොදයි. මොකද හරියට අඩි ප්‍රමාණය තියලා Toilets වගේම ළිං කපන්නත් ඕන 🤭
🛑 එතකොට ඔයා හදන්න යන ඩිසයින් එකේ වහළයක් නම් තියෙන්නේ ඒකට සෙට් වෙන්නත් ඕන.
( දැන් ගොඩක් අයට තියෙන ප්‍රශ්නෙ අනේ අපි ප්ලැන් එකක් ඇන්ඳා ඒකේ තිබ්බ විදියට වහලේ ගැහුවම එහෙන් මෙහෙන් තෙමෙනවනේ. ☔ )
🛑 ආයේ ඔයාගේ Cost එකට ගැලපෙන්නත් ඕන 💰
🛑 මේ ඔක්කොටමත් වඩා ඔයාගේ වයිෆ්ට හරි Girlfriend ට හරි සෙට් වෙන්නත් ඕන 😁

මේ ඔක්කෝටම හරි යන්න දවසින් දවස Update වෙමින්, ඉගෙන ගනිමින්, අලුත් දේවල් අත්හදා බලමින් ඉන්න අපිත් එක්ක ඔයත් එකතු වෙන්න. 😇
මොකද ඔයාට හරියටම හරියන Design එක අපිට දෙන්න පුළුවන්. 🫵
දැන් ගොඩක් අය කියන කතාවක් තමයි අපි Experience හොදට තියෙනවා කියලා හිතලා කීප දෙනෙක් ළඟටම ගියා ඒත් හිතට සෙට් වෙන Design එකක් ලැබුණේ නෑ. ඒ නිසා වැඩේ අතෑරියා. 😔
එහෙම වෙන්නේ නෑ. අපිත් එක්ක එකතු වෙලා ඔයාලගේ හිතේ තියෙන හීනේ ඒ විදියටම ඇස් ඉදිරිපිට හැබෑවක් කර ගන්න නම් දැන්ම අපට කතා කරන්න.

ඒ වගේම මේ 👇 වගේ ඔයාලගේ සියලුම අනුමත කිරීම් සිදු කිරීමට, බැංකු ණය ලබා ගැනීමට අවශ්‍ය ලිපි ලේඛන අපි ඔයාලට සකස්කරල, Fill කරලා, විශේෂයෙන්ම අත්සන් කරලා සහතික කරලත් දෙනවා. ( දැන් ඉන්න ගොඩක් අයට Plan ඇන්දට ඒවට අත්සන් කරන්න qualifications නැහැ. BOQ හැදුවට සහතික කරන්න qualifications නැහැ. )

ඉතින් ඔයාගේ නිවසත් විශ්වාසවන්තව, අත්දැකීම් ඇති, සුදුසුකම් ඇති කෙනෙක් අතින්ම නිර්මාණය කර ගන්න පහත Nos වලට කතා කරන්න.

☎️ 033 2275 667
📱 071 8029 619
📱 071 5192 170
💚 070 172 0521

CS & DK Services

Address

Mirigama
11200

Alerts

Be the first to know and let us send you an email when CS & DK Services posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share