07/11/2022
නිහාල් ලංකා යනු, වසර 30කට අධික කාලයක් ක්ෂේත්‍රයේ පලපුරුද්ද ඇති බලපත්‍ර හිමි ආයතනයකි.
☑️ අප ආයතනය ඔබගේ අවශ්‍යතාවන්ට අනුව සැලසුම් කටයුතු, සැපයීම් කටයුතු සහ ඉදිකිරීම් කටයුතු යන කාර්යයන් සිදුකර දීමටත් වගකීම් සහගත විශ්වාසනීය කාර්යක්ෂම සේවාවක් සැපයීමටත් නිරතුරුවම බැඳී සිටිමු.
☑️ නිහාල් ලංකා ආයතනය වෙතින් පහත සඳහන් සේවාවන් ඔබට ලබාගත හැක.
🔰 ගල්, වැලි, පස්, ගඩොල්, උළු, ඉන්ටර්ලොක් කැට, සියලුම ලී වර්ග හා ඉදිකිරීම් අමුද්‍රව්‍ය අපෙන් ලබාගත හැක.
🔰 ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය යන්ත්‍රෝපකරණ සැපයීම හා ප්‍රවාහන පහසුකම්ද අපෙන් ලබාගත හැක.
🔰 නිවාස සැලසුම් ඇඳීම, උද්‍යාන අලංකරණය, ඉඩම් සංවර්ධනය, අප වෙතින් සිදුකරවා ගත හැක.
🔰 ලිං කැපීම, ඉඩම් සඳහා වැටවල් ගැසීම, ජල නල එලීම, නිවාස වයරින් කිරීම, පැරණි ගොඩනැගිලි කඩා ඉවත් කිරීම අප වෙතින් සිදුකරවා ගත හැක.
🔰 උළුවහු දොර ජනෙල්, සියලුම ගෘහ භාණ්ඩ, ටයිල් ඇල්ලීම, නිවාස සඳහා කර්ටන් දැමීම, පැන්ට්‍රි කබඩ් ගැසීම, සිවිලිම් ගැසීම, සියලුම ඇලුමිනියම් වැඩ අප වෙතින් සිදුකරවා ගත හැක.
🔴 විශ්වාසනීය, කාර්යක්ෂම, සුහදශීලී සේවය දීප ව්‍යාප්තව ලබාදීමට නිරතුරුවම අප සූදානම්.
📱 සියලු විමසීම් සඳහා අමතන්න : 0777 28 70 82
📌️ නිහාල් ලංකා, අංක 121, නාල්ල පාර මීරිගම.
☎️ දුරකථන අංකය - 033 22 10 155
📠 ෆැක්ස් අංකය - 033 22 41 671
📧 ඊ මේල් - [email protected]