14/04/2026
නව වසරේ නව බලාපොරොත්තු සමඟින්, ඔබේ සිහින ශක්තිමත්ව ගොඩනඟන්නට...
නිවහන අපගෙන් ඔබටත් ඔබේ පවුලේ සැමටත්, සාමය, සතුට හා නිරෝගී සුවය පිරි සෞභාග්‍යමත් සිංහල හා දෙමළ අලුත් අවුරුද්දක් වේවා!🙏🏼❤️
Happy Sinhala and Tamil New Year!
#2026