26/03/2026
ඔබගේ සිහින නිවස, වාස්තු විද්‍යානුකූලව උසස්ම තත්වයෙන් නිමකරවා ගැනීමට වසර 20 ක් පුරාවට පාරිභෝගික විශ්වාසය දිනා ගනිමින් ව්‍යාපෘති ගණනාවක් නිමාකොට අවසන් කල ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ඉදිකිරීම් ආයතනය වන
SANJEEWA CONSTRUCTION අප හා සම්බන්ධයෙන් වන්න.
“ Sanjeewa Construction “ අපි,
ඔබගේ සිහිනය වන සිහින නිවහන සාදා නිමකර දිමට අප සුදානම්.
ඔබගේ අපේක්ෂාවන් ඉක්මවා එම නිවහන ඉදිකර දිමට,
🌟 භුමිය පරික්ෂාව ( Site Visit & Site Inspection )
🌟 නිවාස සැලසුම් ( Architectural Drawings , Designs )
🌟 3 D සැලසුම් නිර්මාණය ( 3D model visualization)
🌟 BOQ සැකසීම (ප්‍රමාණ සමීක්ෂණය) ( BOQs )
🌟 බැංකු ණය සදහා ඇස්තමේන්තු ( Estimates for bank loans )
🌟 සියලූම අනුමැතියන් ( Council approvals )
🌟 නිති උපදෙස් ( Legal advices )
⬆️⬆️⬆️
🔴සියල්ල අප ඔබ වෙනුවෙන් කර දීමට සූදානම් 🔴
ඔබට වඩාත් විශ්වාසි ශක්තිමත් ,ආරක්ෂිත ,අලංකාරමත් , නවීන නිවහනක් අපගේ පලපුරුදු කාර්ය මණ්ඩලය විසින් ඉදිකර දීමට අපි සූදානම්,
විදේශ ගත ඔබට ඉතා විශ්වාසවන්තව ඔබේ සිහින නිවස අප ලවා ඉදිකරවා ගන්න
අප හා සම්බන්ධ වන්න
🟥(කොන්දේසි සහිතයි)🟥
ලංකාවේ ඕනෑම ප්‍රදේශයක ඉදිකිරීම් කටයුතු සිදුකරනු ලැබේ
ඔබගේ සැලසුමකට වුවද ඉදිකිරීම් කටයුතු සිදු කරනු ලැබේ
🌟 ව්‍යාපාරික ස්ථාන
🌟 කාර්යාල
🌟 හෝටල්
ඉදිකිරීම හා අලුත් වැඩියා ඇතුලුව සියලුම ඉදිකිරීම් කටයුතු සිදු කරනු ලැබේ.....෴
BUILD_IT_TO_YOUR_DREAMS
SANJEEWA CONSTRUCTION
ISLAND-WIDE SERVICE
Call us for more details
Hot-line
📞 0117446411
📞 0777776018
📞 0777776029
📞 0777776042
Email - [email protected]
Office Location-https://maps.app.goo.gl/EKmV7U4fNzFwbswU7