23/01/2024
⭕Recently finished site in Himbutana⭕
Project - Tempered glass roof / Tempered glass canopy with nadun wood / polycarbonate canopy / open kitchen pantry
cupboard / close kitchen pantry cupboard / Tempered glass Hand railings / Tempered glass balcony railings
Location - Himbutana
Client - Mr. Padmasiri
ඉදිකිරීම් ක්ෂේත්‍රය තුල නිර්මානශීලී ඉතා උසස් ගුනාත්මක හා විශ්වාසනීය සේවාවක් ලබාදීමට අප බැඳී සිටින්නෙමු.
ඔබගේ නිවසට , කාර්‍යාලයට , වැඩ බිමට අවශ්‍ය සියලුම වර්ගයේ යකඩ වැඩ , පැන්ට්‍රි කබඩ් (දැව සහ PVC Eco board) , ග්‍රිල් , ගේට්ටු , අත්වැටවල් , වහලවල් , ඔබගේ අත්වැටට සහ පඩිපෙළ ට ලී ඇල්ලීම වැනි කාර්යයන් උසස් තත්වයෙන් හා වගකීමක් සහිතව අප ආයතනයෙන් සිදුකරවා ගත හැක.
Hotline : 071 763 7331