02/12/2025
Lanka Zhongyuan mining Company මගින් සිදු කරනු ලැබු විපතට පත් වුවන් වෙනුවෙන් ලබා දුන් බඩුමලු 500කින් යුත් පරිත්‍යාගයන් ගම්පොල, ගිරිඋල්ල,හතරලියද්ද,කඩුවෙල ප්‍රදේශ අවාරණය වන පරිදි බෙදා දෙන ලදි.
Lanka Zhongyuan Mining Co.,Ltd