Sathvidu Eco Products Negombo

Sathvidu Eco Products Negombo
Biogas බයෝගෑස්

*_ලැබුවාවු සිංහල දෙමල  අලුත් අවුරුද්ද_*🌞💫*ඔබටත් ඔබ පවුලේ සියලු දෙනාටත් නිදුක්  නිරෝගි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා..!!...
13/04/2024

*_ලැබුවාවු සිංහල දෙමල අලුත් අවුරුද්ද_*🌞💫

*ඔබටත් ඔබ පවුලේ සියලු දෙනාටත් නිදුක් නිරෝගි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා..!!🙏🙏😊🌞*

Wishing you and your loved ones a blessed Eid filled with joy, laughter, and countless blessings! May this auspicious oc...
10/04/2024

Wishing you and your loved ones a blessed Eid filled with joy, laughter, and countless blessings! May this auspicious occasion bring peace, happiness, and prosperity to your life. Eid Mubarak!

23/02/2024
20/01/2024

Biogas බයෝගෑස්

14/01/2024

ජනවාරි මාසය තුල තවත් එක් ඇනවුමක් බාර ගත හැක. (කොළඹ සහ වෙන්නප්පුව අවට පමණයි)

Cheers🥂 to 2024 as a new year!We wish you and your family a year of growth, positivity, and achieving goals!
01/01/2024

Cheers🥂 to 2024 as a new year!

We wish you and your family a year of growth, positivity, and achieving goals!

27/11/2023

නිර්වායු වියෝජනය කල සක්‍රීය ජෛව දියර පොහොර තොග ලබාදිය හැක.
072 233 5886

පින්බර ඉල් පුන් පොහෝ දිනයක් වේවා!🙏🌼--- ඉල් පුර  පසළොස්වක පෝය දින ඇති වැදගත්කම---- ➡️ධර්ම ප්‍රචාරය සඳහා ප්‍රථම රහතන් වහන්...
26/11/2023

පින්බර ඉල් පුන් පොහෝ දිනයක් වේවා!🙏🌼

--- ඉල් පුර පසළොස්වක පෝය දින ඇති වැදගත්කම----

➡️ධර්ම ප්‍රචාරය සඳහා ප්‍රථම රහතන් වහන්සේලා හැටනම දඹදිව් තලය සිසාරා පිටත් කිරීම.

➡️පසුවස් සමාදන් වු භික්ෂූන්ගේ පවාරණ දිනයත් මෙම ඉල් පොහොය දිනයයි.

➡️කඨිනස්ථානස්තරණ විනය කර්මය කල හැකි අවසන් දිනය හෙවත් චීවර මාසයේ අවසාන දිනයත් ඉල් පොහෝ දිනයයි.

➡️එමෙන්ම මෙම මේ බද්‍ර කල්පයේ මතු බුදු බව ලබන මෛත්‍රී මහ බෝසතාණෝ නියත විවරණ ලැබූ දිනය ලෙස සඳහන් වන්නේද ඉල් මස පුර පසලොස්වක පෝය දිනය යි.

🌼☸️🙏

Address

Negombo

Alerts

Be the first to know and let us send you an email when Sathvidu Eco Products Negombo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category