Seeds Education Academy

Call Directions Website Contact the business

Seeds Education Academy shaping creative and future-ready learners.

Seeds Education Academy & this page was created to support the education of school children and school leavers, with a special focus on STEAM:
Science, Technology, Engineering, Art, and Mathematics.

🤖🇱🇰 දකුණු ආසියාවේ පළමු Full-Scale Humanoid Robot එක ශ්‍රී ලංකාවෙන්!අපේ පුංචි ශ්‍රී ලංකාව ලෝකයේ නවීන තාක්ෂණික වේදිකාවට තව...
11/09/2026

🤖🇱🇰 දකුණු ආසියාවේ පළමු Full-Scale Humanoid Robot එක ශ්‍රී ලංකාවෙන්!

අපේ පුංචි ශ්‍රී ලංකාව ලෝකයේ නවීන තාක්ෂණික වේදිකාවට තවත් විශාල පියවරක් තබලා තියෙනවා. 🚀

SPERA HUMANOID – PROTOTYPE ONE
දකුණු ආසියාවේ පළමු full-scale bipedal humanoid robot එකක් ලෙස ශ්‍රී ලංකාවේදී නිර්මාණය කර තිබෙනවා. 🤖

Mechanical Engineering 🦾
Electronics ⚡
Robotics 🤖
Artificial Intelligence 🧠
Advanced Control Systems 💻

මේ සියල්ල එකට එකතු කරමින් ශ්‍රී ලාංකික ඉංජිනේරුවන්ගේ දැනුමෙන් හා හැකියාවෙන් මෙවැනි advanced robot එකක් නිර්මාණය කිරීම ඇත්තෙන්ම විශාල ජයග්‍රහණයක්. 🇱🇰❤️

අපි තාක්ෂණය පසුපස යන රටක් විතරක් නොවෙයි…
තාක්ෂණය නිර්මාණය කරන රටක් වෙන්නත් පුළුවන්. 🇱🇰🔥

👏 සුභ පැතුම් SPERA කණ්ඩායමට!

🤖🔥 ARDUINO WORKSHOP 🔥🤖සරලව Arduino ඉගෙනගෙන,🔧 Practical Projects හරහා අත්දැකීම් ලබාගෙන,🤖 තමන්ගේම Robotic Project එකක් හදන...
04/09/2026

🤖🔥 ARDUINO WORKSHOP 🔥🤖

සරලව Arduino ඉගෙනගෙන,
🔧 Practical Projects හරහා අත්දැකීම් ලබාගෙන,
🤖 තමන්ගේම Robotic Project එකක් හදන්න අවස්ථාව! 🚀

PHYSICAL CLASS⚡
9️⃣ September 9th
📅 Wednesday
⏰ 5.00 PM
💰 Fee – Rs. 700
👦👧 4 වසරින් ඉහළ සිසුන් සඳහා

වැඩමුළුවෙන් පසු කැමති සිසුන්ට ත්‍රයිමාසික පාඨමාලාවට සම්බන්ධ වීමට අවස්ථාව 🎯

💡 ඉගෙනගන්න • හදන්න • අත්හදා බලන්න • නිර්මාණය කරන්න!

💺 උපරිම සිසුන් ගණන 10කි. ආසන සීමිත නිසා,
අදම ලියාපදිංචි වන්න!

📞 076 152 5936
🌱 Seeds Education Academy
📭 144, Greens Rd, Negombo

🤖 Arduino & Robotics Workshop 🔥⚡📚 Physical | Sinhala Medium 🚀සරල Theory වලින් පටන්ගෙන,🔧 Practical Projects හරහා ඉගෙනගෙන,...
01/09/2026

🤖 Arduino & Robotics Workshop 🔥⚡
📚 Physical | Sinhala Medium 🚀

සරල Theory වලින් පටන්ගෙන,
🔧 Practical Projects හරහා ඉගෙනගෙන,
💡 අවසානයේ AI Tools භාවිතයෙන් තනිවම ඉදිරියට ඉගෙනගැනීමට හැකි මට්ටමක් දක්වා...

👦👧 4 වසරින් ඉහළ ඕනෑම සිසුවෙකුට සම්බන්ධ විය හැක.

🎯 එක්දින වැඩමුළුවේ අරමුණ
Arduino & Robotics පිළිබඳ මූලික දැනුම ලබාගෙන, තමන්ගේම projects නිර්මාණය කිරීමට අවශ්‍ය මූලික පදනම සකස් කරගැනීමයි.

🔥 උපරිම සිසුන් 15 දෙනෙකු පමණයි!
ආසන සීමිත බැවින් හැකි ඉක්මනින් ලියාපදිංචි වන්න.

💰 එක්දින වැඩමුළුව – රු. 700/- පමණි

✨ වැඩමුළුවෙන් පසුව කැමති සිසුන්ට මාස 3ක Arduino & Robotics පාඨමාලාවට සම්බන්ධ විය හැක.

🌱 Arduino & Robotics ලෝකයට ඔබේ පළමු පියවර තබන්න!

📅 September 4th (Friday)
⏰ 3.30 PM
📍 144, Greens Road, Negombo
📞 076 1525 936

🌱 We must bear fruits.

29/08/2026

🚗🤖 Bluetooth Operated Car | Student Project

අපේ Arduino & Robotics class එකේ දරුවෙක් විසින් නිර්මාණය කළ Bluetooth Operated Car එකක්! 🔧📱

මේ video එකෙන් මම මේ project එක වැඩ කරන ආකාරය සහ ඒ තුළ භාවිතා කර ඇති Arduino, Bluetooth, Motor Control & Programming ගැන කෙටි පැහැදිලි කිරීමක් කරනවා. 💡

දරුවන්ට theory එක විතරක් නෙවෙයි, තමන්ම හදලා, test කරලා, practical experience එකක් ලබාගන්න අපි අවස්ථාව ලබාදෙනවා. 🚀

Learn • Build • Test • Create 🌱

27/08/2026

🚀 අලුත් Project එකක් Test කරන ගමන්! 🤖⚙️

මේ තියෙන items/components හඳුනාගන්න පුළුවන් අය ඉන්නවා නම් 👀
💬 ඒවා මොනවද කියලා පහළින් Comment කරන්න!

🎥 මේ Project එකේ Full Detail Video එකක් ඕනේ නම්
💬 “Full Video” කියලා Comment කරන්න.

බලමු කී දෙනෙක්ට මේවා හඳුනාගන්න පුළුවන්ද කියලා! 😎🔧

🌱 Give your child the right foundation to grow! 🌱📚 Online Maths & Science Classes – 3rd Term🎯 Grades 6–10🌐 English & Sin...
25/08/2026

🌱 Give your child the right foundation to grow! 🌱

📚 Online Maths & Science Classes – 3rd Term

🎯 Grades 6–10
🌐 English & Sinhala Medium
👨‍🏫 Maximum 10 students only
💡 Individual attention for every child

✨ Small classes. More attention. Better understanding.
🌱 Plant the knowledge today, harvest success tomorrow!

📞 076 15 25 936
📍 144, Greens Rd, Negombo

Seeds Education Academy
🌿 We must bear fruits.

🚀 Arduino & Robotics One Day Workshop 🤖💡 Arduino ගැන මුල සිටම ප්‍රායෝගිකව ඉගෙනගෙන, ඔබේ අතින්ම ඔබේ පළමු Robotic Coding Pr...
24/08/2026

🚀 Arduino & Robotics One Day Workshop 🤖

💡 Arduino ගැන මුල සිටම ප්‍රායෝගිකව ඉගෙනගෙන, ඔබේ අතින්ම ඔබේ පළමු Robotic Coding Project එක නිර්මාණය කරන්න සූදානම්ද?

📅 දිනය: අගෝස්තු 27
⏰ වේලාව: පෙ.ව. 11.30 – ප.ව. 1.30
📍 ස්ථානය: Seeds Education Academy, Negombo
💰 ගාස්තුව: රු. 600/=

🔧 ඔබ ඉගෙන ගන්නේ,

✅ Arduino මූලික කරුණු
✅ Components භාවිතා කරන ආකාරය
✅ සරල Projects නිර්මාණය කිරීම
✅ Hands-on ප්‍රායෝගික අත්දැකීම්

🎯 4 වසරින් ඉහළ පාසල් සිසුන්, ආරම්භකයින් සහ Electronics / Robotics ගැන උනන්දුවක් ඇති ඕනෑම අයෙකුට සුදුසුයි.

⚠️ ආසන සංඛ්‍යාව සීමිතයි!
ඔබේ ස්ථානය අදම වෙන් කරගන්න. 🚀

📞 076 152 5936
📬 144, Greens Road, Negombo
🌱 Seeds Education Academy
We must bear fruit.

22/08/2026

🤖🚗 අද අපේ පුංචි ඉංජිනේරුවන් නිර්මාණය කළ Obstacle Avoiding Robot එකේ ක්‍රියාකාරීත්වය බලමු! 🔧⚙️

🔹 Ultrasonic Sensor එකෙන් ඉදිරියේ ඇති බාධක හඳුනාගනී.
🔹 බාධකයක් හමුවූ විට Robot එක නවතී. 🛑
🔹 පසුපසට ගමන් කර නැවත නවතී.
🔹 Servo Motor එක මගින් දකුණු හා වම් පැති පරීක්ෂා කරයි. ↔️
🔹 වැඩි ඉඩ ඇති පැත්ත තෝරාගෙන Robot එක එම දිශාවට හැරෙයි.
🔹 ඉන්පසු නැවත ඉදිරියට ගමන් කරයි. 🚗💨

මේ විදිහට Sensor + Programming + Electronics + Mechanical Skills එකට එකතු කරලා සැබෑ Robot එකක් නිර්මාණය කරන අපේ Robotics අත්දැකීම! 🤖❤️

🎓 Learn • Build • Program • Create

🚀 2027 A/L PHYSICS – PAPER CLASS 🚀🎓 Roshan LalanthaBSc (Hons) Engineering – University of Moratuwa📚 නව පංති ආරම්භය – 202...
21/08/2026

🚀 2027 A/L PHYSICS – PAPER CLASS 🚀

🎓 Roshan Lalantha
BSc (Hons) Engineering – University of Moratuwa

📚 නව පංති ආරම්භය – 2027 A/L
📝 විභාගයට අවශ්‍ය Paper Discussion + ප්‍රශ්න විසඳීම සමඟින් විශ්වාසයෙන් ඉදිරියට යන්න!

📅 ආරම්භය: ඔක්තෝබර් මාසයේ සිට
⏰ සෑම සෙනසුරාදාම පෙ.ව. 10.30
👨‍🎓 උපරිම සිසුන් සංඛ්‍යාව: 10 දෙනෙක් පමණයි!
💰 මාසික ගාස්තුව: Rs. 3,000/=

🌱 Seeds Education Academy
📍 144, Greens Road, Negombo
📞 076 1525 936

🔥 සීමිත සිසුන් සංඛ්‍යාවක් පමණයි – අදම ඔබේ ස්ථානය වෙන්කරවා ගන්න!

19/08/2026

අද අපේ දරුවෝ Arduino වලින් code කරලා Buzer එකෙන් Music play කරන හැටි ඉගෙනගත්තා...🎶🎸🎻

Seeds Education Academy
" අපි ඵලදැරිය යුතුවෙමු."

144, Greens Rd, Negombo
076 152 5936

Address

146, Greens Road
Negombo

Opening Hours

Monday 14:00 - 22:00
Tuesday 14:00 - 22:00
Wednesday 14:00 - 22:00
Thursday 14:00 - 22:00
Friday 14:00 - 22:00
Saturday 08:00 - 22:00
Sunday 08:00 - 22:00

Telephone

+94761525396

Alerts

Be the first to know and let us send you an email when Seeds Education Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Seeds Education Academy:

Shortcuts

Share