16/09/2025
ඔබ නිවසේ හෝ ව්‍යාපාරික ස්ථානයේ නිවැරදි ආකාරයට සෝලර් පද්ධතියක් සවිකර ගනිමින් විදුලි බිලට තිත තබන්න.
සියලු තාක්ෂණික කටයුතු නිවැරදි ආකාරයට සිදු කරනු ලබයි.
ඔබ ගෙවන මුදලට උපරිම ලාභයක් ලැබෙන පරිදි, අවශ්‍යතාවයට සුදුසු ධාරිතාව නිවැරදි ආකාරයට සිදු කර ගැනීමට අමතන්න.
🟩අපි වසර 13 ක පමණ සූර්ය බලපද්ධති ක්ෂේත්‍රයේ අත්දැකීම් සහ පලපුරුද්දක් ඇති ආයතනයක් වන අතර වර්ෂ 2019 වසරේ සිට සුනිත්‍ය බලශක්ති අධිකාරියේ ලියාපදිංචි ආයතනයකි.
🟩අප විසින් ගෘහස්ථ සූර්ය බලපද්ධති 600කට වඩා වැඩි ප්‍රමාණයක් සවිකර ඇති අතර , පසු සේවාවන් උපරිමයෙන් ලබා දෙන ආයතනයකි.
👉 Inveter සඳහා වසර 10 ක වගකීම් කාලයක්.
👉 Panels සඳහා වසර 25 ක වගකීම් කාලයක්.
👉 CEB / LECO ගාස්තුව ඇතුළත් වේ. (Net Accounting &Net Metering)
👉 පළමු වසර සඳහා රක්ෂණය නොමිලේ. 5kw පද්ධති සඳහා දෙවන වසරේ සිට රක්ෂණය සඳහා රුපියල් 5000 ක් පමණ වේ.
👉 සේවා වාර(පැනල් පිරිසිදු කිරීම) දෙකක් නොමිලේ.
👉 ඉන්පසු සේවා වාරයකට 5kw පද්ධති සඳහා Rs.6,000/=
👉 සියලුම නඩත්තු සහ සේවා වසර දෙකක් සඳහා නොමිලේ.
👉 තුන්වන වසරේ සිට දසවන වසර දක්වා නඩත්තු කටයුත්තක් සඳහා අපගේ සේවාව අවශ්‍ය වූ විටදී ප්‍රවාහන ගාස්තුව පමණක් අය කෙරේ.
👉 පද්ධතියේ යම්කිසි දෝෂයක් ඇතිවුවහොත් දින දෙකක් ඇතුළත ඔබගේ පරිශ්‍රයට අප පැමිණෙන අතර උපරිමය දින හතක් තුළ පද්ධතිය යථා තත්ත්වයට පත්කර දෙනු ඇත.
වැඩි විස්තර දැනගැනීමට කතා කරන්න හෝ Whatsapp පණිවිඩයක් තබන්න.
☎️𝟎𝟕𝟔 𝟏𝟗𝟗 𝟒𝟒 𝟓𝟔 - Dinusha Perera