23/07/2026
“ශක්තිමත් සහ සෞඛ්‍ය සම්පන්න ප්‍රජාවක් නිර්මාණය කිරීමේ" උදාර අරමුණ පෙරදැරිව, ඇක්වා ඩයිනමික්ස් සංවිධානය කළ "ප්‍රජා වෛද්‍ය සායනය" පසුගිය ජූනි 29 වන පොසොන් පොහොය දින උළුඅම්බලම දේවස්ථාන පරිශ්‍රයේදී ඉතා සාර්ථක ලෙස නිමා විය.
ආර්ථික අභියෝග හමුවේ අත්‍යවශ්‍ය සෞඛ්‍ය පහසුකම් ලබා ගැනීමට අපහසුතාවලට මුහුණ දී සිටි ප්‍රදේශවාසීන් විශාල සංඛ්‍යාවකට නොමිලේ වෛද්‍ය පරීක්ෂණ සහ සෞඛ්‍ය උපදෙස් ලබා දීමට මෙහිදී අපට හැකි විය.අප වටා සිටින ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම උදෙසා ඇක්වා ඩයිනමික්ස් ආයතනය සැමවිටම කැපවී සිටිමු.
#