Solar Mart - Solar Electricity & Hot Water Systems

Solar Mart - Solar Electricity & Hot Water Systems We offer Solar Electricity and Solar Hot Water system solutions to all residential, commercial and industrial applications in Sri Lanka.

ඔබගේ සූර්ය උණු වතුර පද්ධති සඳහා 25% වට්ටම්. අදම​ අප හා සම්බන්ධ වන්න.අමතන්න​: 071-5353250 Contact us today and get 25% of...
27/11/2023

ඔබගේ සූර්ය උණු වතුර පද්ධති සඳහා 25% වට්ටම්. අදම​ අප හා සම්බන්ධ වන්න.
අමතන්න​: 071-5353250

Contact us today and get 25% off of your solar hot water systems.
Contact: 071-5353250

"Better than a thousand hollow words, is one word that brings peace." ~ Lord BuddhaLet us pray for peace and harmony for...
15/05/2022

"Better than a thousand hollow words, is one word that brings peace." ~ Lord Buddha

Let us pray for peace and harmony for all humankind on this auspicious day.

Happy Vesak Day! 🪔

ලබන්නාවූ සිංහල හා හින්දු අවුරුද්ද ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා !!!இனிய தமிழ், சிங்கள புத்தாண்டு வாழ்த்துகள் !!!Wish...
14/04/2022

ලබන්නාවූ සිංහල හා හින්දු අවුරුද්ද ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා !!!
இனிய தமிழ், சிங்கள புத்தாண்டு வாழ்த்துகள் !!!
Wish You a Happy Sinhala & Tamil New Year !!!

05/02/2022
Freedom is not just the natural right of every human. It is the state of mind that enables people to create the greatest...
03/02/2022

Freedom is not just the natural right of every human. It is the state of mind that enables people to create the greatest and the most inspiring things.

Happy 74th Independence Sri Lanka!🇱🇰

අලෙවි  විධායක (පිරිමි )ස්මාර්ට් ප්‍රඩක්ට් ලංකා  පුද්ගලික සමාගමේ ඉහත සඳහන් පුරප්පාඩු සම්පුර්ණ කිරීම සඳහා ඔබටත් කරනු ලබන ස...
02/02/2022

අලෙවි විධායක (පිරිමි )

ස්මාර්ට් ප්‍රඩක්ට් ලංකා පුද්ගලික සමාගමේ ඉහත සඳහන් පුරප්පාඩු සම්පුර්ණ කිරීම සඳහා ඔබටත් කරනු ලබන සාදර ඇරයුමයි.

ඔබත් සුදුසුකම්ලත්, කාර්යක්‍ෂම හා දක්ෂ අයෙකු නම්, අප සොයන්නේ ඔබයි.
එන්න අප හා එක් වී ඔබගේ අනාගතය සාර්ථක කරගන්න.

සුදුසුකම් :
* අවුරුදු 25 ට වැඩි (පිරිමි )
* ප්‍රියමනාප අයෙකු වීම
* මනා සන්නිවේදන හැකියාව (සිංහල හා ඉංග්‍රීසි භාෂාව)
* සුහදශීලී හා කණ්ඩායම් ලෙස වැඩ කිරීමේ හැකියාව

ඔබට ලැබෙන වරප්‍රසාද :
* ආකර්ශනීය වැටුප්
* සුහදශීලී රැකියා වටපිටාව
* EPF/ETF

May this New Year fill you with Happiness and Prosperity!🎊ඔබ සැමට, සාමයෙන් සතුටින් පිරි සුභ නව වසරක් වේවා!🎊
31/12/2021

May this New Year fill you with Happiness and Prosperity!🎊

ඔබ සැමට, සාමයෙන් සතුටින් පිරි සුභ නව වසරක් වේවා!🎊

Address

Negombo
11270

Alerts

Be the first to know and let us send you an email when Solar Mart - Solar Electricity & Hot Water Systems posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Solar Mart - Solar Electricity & Hot Water Systems:

Share