Sri DK Homes & Constructions - Pvt Ltd

Call Directions Website Contact the business

Sri DK Homes & Constructions - Pvt Ltd Crafting the future with construction,design,consultation, estimating,3D modeling, & interior design!
(5)

ලොකු මුදලක් එකවර අතේ තියෙන්නම ඕනද?නැහැ… නිවැරදි සැලසුමක් සහ අදියරෙන් අදියරට මුදල් කළමනාකරණය කිරීමෙන් මෙවැනි නිවසක් ඉදිකි...
24/10/2026

ලොකු මුදලක් එකවර අතේ තියෙන්නම ඕනද?
නැහැ… නිවැරදි සැලසුමක් සහ අදියරෙන් අදියරට මුදල් කළමනාකරණය කිරීමෙන් මෙවැනි නිවසක් ඉදිකිරීම සැලසුම් කළ හැකියි.
- නිදන කාමර 4ක්
- නානකාමර 2ක්
- විශාල Living & Dining Areas
- Pantry සහ Kitchen
- TV Lobby Area
- Balcony Spaces
- Rear Parking
✅ මුළු වර්ග ප්‍රමාණය – වර්ග අඩි 3,870

🔺 Breakdown එක Estimation එකත් එක්ක., ගෙදර තියෙන Features ටිකයි අන්තිම Photo එකේ තියෙනවා..

විස්තර දැනගන්න පහත අංක වලට WhatsApp පණිවිඩයක් හෝ ඇමතුමක් ලබාදෙන්න..

📞 Call Us;

𝟬𝟯𝟭 𝟮𝟮𝟴 𝟱𝟰𝟲𝟬

🟢 Message or Call Us;

𝟬𝟳𝟬 𝟳𝟮𝟮 𝟮𝟳𝟲𝟳
𝟬𝟳𝟲 𝟯𝟬𝟬 𝟲𝟭𝟮𝟮
𝟬𝟳𝟳 𝟯𝟴𝟰 𝟱𝟲𝟲𝟱

මුලින්ම ලොකු මුදලක් අතේ තියෙන්න ඕනද?නැහැ… හොඳ Planning එකක් සහ නිවැරදි Budget Management එකක් තියෙනවා නම්, Stage by Stag...
22/10/2026

මුලින්ම ලොකු මුදලක් අතේ තියෙන්න ඕනද?
නැහැ…
හොඳ Planning එකක් සහ නිවැරදි Budget Management එකක් තියෙනවා නම්, Stage by Stage මේ වගේ Project එකක් ඉදිරියට ගෙනියන්න පුළුවන්.

🔺 Breakdown එක Estimation එකත් එක්ක., ගෙදර තියෙන Features ටිකයි අන්තිමට තියෙනවා..🔰

විස්තර දැනගන්න පහත අංක වලට WhatsApp පණිවිඩයක් හෝ ඇමතුමක් ලබාදෙන්න..

📞 Call Us;

𝟬𝟯𝟭 𝟮𝟮𝟴 𝟱𝟰𝟲𝟬

🟢 Message or Call Us;

𝟬𝟳𝟬 𝟳𝟮𝟮 𝟮𝟳𝟲𝟳
𝟬𝟳𝟲 𝟯𝟬𝟬 𝟲𝟭𝟮𝟮
𝟬𝟳𝟳 𝟯𝟴𝟰 𝟱𝟲𝟲𝟱

𝗟𝘂𝘅𝘂𝗿𝘆 𝗗𝗲𝘀𝗶𝗴𝗻 එකක් 𝗕𝗶𝗿𝗱 𝗩𝗶𝗲𝘄 එකෙන් බලමුද? 👇
18/10/2026

𝗟𝘂𝘅𝘂𝗿𝘆 𝗗𝗲𝘀𝗶𝗴𝗻 එකක් 𝗕𝗶𝗿𝗱 𝗩𝗶𝗲𝘄 එකෙන් බලමුද? 👇

Take a look at this beautifully completed three-storey house projec...

🏠 𝗔𝗺𝗮𝘇𝗶𝗻𝗴 𝗡𝗲𝘄 𝗟𝘂𝘅𝘂𝗿𝘆 𝟯-𝗦𝘁𝗼𝗿𝗲𝘆 𝗛𝗼𝘂𝘀𝗲 𝗣𝗿𝗼𝗷𝗲𝗰𝘁 – 𝗦𝘂𝗰𝗰𝗲𝘀𝘀𝗳𝘂𝗹𝗹𝘆 𝗖𝗼𝗺𝗽𝗹𝗲𝘁𝗲𝗱 & 𝗛𝗮𝗻𝗱𝗲𝗱 𝗢𝘃𝗲𝗿ජාඇල ප්‍රදේශයේ ඉදිකිරීම් කටයුතු නිසි ප...
17/10/2026

🏠 𝗔𝗺𝗮𝘇𝗶𝗻𝗴 𝗡𝗲𝘄 𝗟𝘂𝘅𝘂𝗿𝘆 𝟯-𝗦𝘁𝗼𝗿𝗲𝘆 𝗛𝗼𝘂𝘀𝗲 𝗣𝗿𝗼𝗷𝗲𝗰𝘁 – 𝗦𝘂𝗰𝗰𝗲𝘀𝘀𝗳𝘂𝗹𝗹𝘆 𝗖𝗼𝗺𝗽𝗹𝗲𝘁𝗲𝗱 & 𝗛𝗮𝗻𝗱𝗲𝗱 𝗢𝘃𝗲𝗿

ජාඇල ප්‍රදේශයේ ඉදිකිරීම් කටයුතු නිසි පරිදි ඉදිරියට ගෙන යාමට නොහැකිව තිබූ මෙම නිවසේ ඉදිකිරීම් කටයුතු පසුව Sri DK Homes & Constructions (Pvt) Ltd වෙත භාර දෙන ලදී.

අප විසින් ව්‍යාපෘතිය භාරගෙන, ඉතිරි ඉදිකිරීම් කටයුතු මුල් අදියරේ සිටම නිසි සැලසුමකට අනුව කළමනාකරණය කරමින්, ගුණාත්මකභාවය, නිවැරදිභාවය සහ අවසන් නිමාව පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරමින් සාර්ථකව අවසන් කර පසුගියදා අපගේ වටිනා සේවාදායකයා වෙත භාරදීමට හැකි විය.

තම සිහින නිවස සම්පූර්ණ කර ගැනීම සඳහා Sri DK Homes & Constructions (Pvt) Ltd කෙරෙහි විශ්වාසය තැබූ 𝗬𝗮𝘀𝗵𝗺𝗶𝗸𝗮 𝗦𝗮𝗺𝗽𝗮𝘁𝗵 මහතාට අපගේ හෘදයාංගම ස්තූතිය පුද කරමු.

මෙම ව්‍යාපෘතිය සාර්ථකව නිම කිරීමට කැපවී කටයුතු කළ අපගේ සියලුම කාර්ය මණ්ඩල සාමාජිකයන්ට සහ සහය වූ සියලු දෙනාටද අපගේ ස්තූතිය.

නිවසක් ඉදිකිරීම පමණක් නොව, අතරමග නතර වූ හෝ ගැටලු ඇති වූ ව්‍යාපෘති සාර්ථකව නිම කර, ඔබේ සිහිනය සැබෑ නිවසක් බවට පත් කිරීම අපගේ වගකීමයි. 🏡

🏠 We are pleased to announce the successful completion and handover of this three-storey luxury house in Ja-Ela.

After the project was handed over to us at a stage where the construction work had not progressed as expected, our team took over the remaining construction work and successfully brought the project to completion.

Every stage under our responsibility was carried out with a strong focus on quality, attention to detail, proper workmanship, and our client’s requirements.

We sincerely thank 𝗠𝗿. 𝗬𝗮𝘀𝗵𝗺𝗶𝗸𝗮 𝗦𝗮𝗺𝗽𝗮𝘁𝗵 for choosing Sri DK Homes & Constructions (Pvt) Ltd and trusting us to complete his dream home.
Our goal is simple — to take responsibility, overcome construction challenges, and deliver homes our clients can truly be proud of.

📞 Call Us;

𝟬𝟯𝟭 𝟮𝟮𝟴 𝟱𝟰𝟲𝟬

🟢 Message or Call Us;

𝟬𝟳𝟬 𝟳𝟮𝟮 𝟮𝟳𝟲𝟳
𝟬𝟳𝟲 𝟯𝟬𝟬 𝟲𝟭𝟮𝟮
𝟬𝟳𝟳 𝟯𝟴𝟰 𝟱𝟲𝟲𝟱

ලක්ෂ 140 ගෙදර හැදෙනගමන්....විස්තර දැනගන්න පහත අංක වලට WhatsApp  පණිවිඩයක් හෝ ඇමතුමක් ලබාදෙන්න..📞 Call Us;𝟬𝟯𝟭 𝟮𝟮𝟴 𝟱𝟰𝟲𝟬🟢 M...
12/10/2026

ලක්ෂ 140 ගෙදර හැදෙනගමන්....

විස්තර දැනගන්න පහත අංක වලට WhatsApp පණිවිඩයක් හෝ ඇමතුමක් ලබාදෙන්න..

📞 Call Us;

𝟬𝟯𝟭 𝟮𝟮𝟴 𝟱𝟰𝟲𝟬

🟢 Message or Call Us;

𝟬𝟳𝟬 𝟳𝟮𝟮 𝟮𝟳𝟲𝟳
𝟬𝟳𝟲 𝟯𝟬𝟬 𝟲𝟭𝟮𝟮
𝟬𝟳𝟳 𝟯𝟴𝟰 𝟱𝟲𝟲𝟱

08/10/2026

ඉක්මනට ලස්සනට හැදෙනකොට ගොඩාක් ආස හිතෙයි..🤗

විස්තර දැනගන්න පහත අංක වලට WhatsApp පණිවිඩයක් හෝ ඇමතුමක් ලබාදෙන්න..

📞 Call Us;

𝟬𝟯𝟭 𝟮𝟮𝟴 𝟱𝟰𝟲𝟬

🟢 Message or Call Us;

𝟬𝟳𝟬 𝟳𝟮𝟮 𝟮𝟳𝟲𝟳
𝟬𝟳𝟲 𝟯𝟬𝟬 𝟲𝟭𝟮𝟮
𝟬𝟳𝟳 𝟯𝟴𝟰 𝟱𝟲𝟲𝟱

🏠 𝗣𝗮𝗻𝗻𝗮𝗹𝗮 𝗥𝗲𝗻𝗼𝘃𝗮𝘁𝗶𝗼𝗻 𝗣𝗿𝗼𝗷𝗲𝗰𝘁 – 𝗦𝘂𝗰𝗰𝗲𝘀𝘀𝗳𝘂𝗹𝗹𝘆 𝗖𝗼𝗺𝗽𝗹𝗲𝘁𝗲𝗱 & 𝗛𝗮𝗻𝗱𝗲𝗱 𝗢𝘃𝗲𝗿Pannala ප්‍රදේශයේ අපගේ renovation project එක සාර්ථකව ...
08/10/2026

🏠 𝗣𝗮𝗻𝗻𝗮𝗹𝗮 𝗥𝗲𝗻𝗼𝘃𝗮𝘁𝗶𝗼𝗻 𝗣𝗿𝗼𝗷𝗲𝗰𝘁 – 𝗦𝘂𝗰𝗰𝗲𝘀𝘀𝗳𝘂𝗹𝗹𝘆 𝗖𝗼𝗺𝗽𝗹𝗲𝘁𝗲𝗱 & 𝗛𝗮𝗻𝗱𝗲𝗱 𝗢𝘃𝗲𝗿

Pannala ප්‍රදේශයේ අපගේ renovation project එක සාර්ථකව අවසන් කර, අපගේ client වෙත භාර දෙන ලදී.

අපව තෝරාගෙන, අපගේ සේවාව පිළිබඳ විශ්වාසය තැබූ Chathuranga Warnakula මහතාට අපගේ විශේෂ ස්තූතිය පුද කරමු.

මෙම නිවසේ ඉදිකිරීම් කටයුතු සාර්ථකව නිම කිරීමට සහය වූ සියලුම දෙනාටත් අපගේ ස්තූතිය.

අපගේ වගකීම වන්නේ quality work එකක් ලබාදීම පමණක් නොව, clientගේ අවශ්‍යතාවය නිවැරදිව අවබෝධ කරගෙන, ඔවුන්ගේ බලාපොරොත්තුව සාර්ථක නිර්මාණයක් බවට පත් කිරීමයි.

Your trust. Our responsibility. Your satisfaction. Our success. 🏠

විස්තර දැනගන්න පහත අංක වලට WhatsApp පණිවිඩයක් හෝ ඇමතුමක් ලබාදෙන්න..

📞 Call Us;

𝟬𝟯𝟭 𝟮𝟮𝟴 𝟱𝟰𝟲𝟬

🟢 Message or Call Us;

𝟬𝟳𝟬 𝟳𝟮𝟮 𝟮𝟳𝟲𝟳
𝟬𝟳𝟲 𝟯𝟬𝟬 𝟲𝟭𝟮𝟮
𝟬𝟳𝟳 𝟯𝟴𝟰 𝟱𝟲𝟲𝟱

✅ ලක්ෂ 140කින් මේ වගේ ලස්සන දෙමහල් ගෙයක් හදන්න පුළුවන්ද?ඔව්... නිවැරදි සැලසුමක් සහ Budget Management එකක් එක්ක මේ වගේ 21...
03/10/2026

✅ ලක්ෂ 140කින් මේ වගේ ලස්සන දෙමහල් ගෙයක් හදන්න පුළුවන්ද?

ඔව්... නිවැරදි සැලසුමක් සහ Budget Management එකක් එක්ක මේ වගේ 2112 sqft දෙමහල් නිවසක් සැලසුම් කරන්න පුළුවන්.

→ මුළු වපසරිය – 2112 sqft
→ නිදන කාමර – 3
→ නාන කාමර – 2
→ Living Area
→ Dining Area
→ Pantry
→ Lobby Area
→ Verandah
→ Roof Terrace

ඉදිකිරීම් පියවරෙන් පියවර...
→ Design, Structural Plans & Approvals – ලක්ෂ 3
→ Foundation & Ground Work – ලක්ෂ 15
→ Main Structure – ලක්ෂ 35
→ Brickwork & Plastering – ලක්ෂ 15
→ Roof & Waterproofing – ලක්ෂ 10
→ Electrical & Plumbing – ලක්ෂ 10
→ Floor & Wall Tiling – ලක්ෂ 10
→ Doors & Windows – ලක්ෂ 12
→ Pantry & Kitchen – ලක්ෂ 10
→ Bathrooms & Sanitary Fittings – ලක්ෂ 8
→ Painting & Final Finishing – ලක්ෂ 5
→ External Works – ලක්ෂ 4
→ Contingency – ලක්ෂ 3

ඔබටත් ලක්ෂ 140ක Budget එකකට මේ වගේ දෙමහල් නිවසක් සැලසුම් කරගන්න පුළුවන් නම්, ඔබේ අදහස Comment එකක දාන්න.

ඔබේ Budget එක කීයද? ඒ Budget එකට ගැලපෙන House Plan එකක් හදමුද?

01/10/2026

🔻 සියලුම වැඩ ඉවරවෙන්න යන කාලය ඔයාට පුලුවන්නම් කියන්න..

විස්තර දැනගන්න පහත අංක වලට WhatsApp පණිවිඩයක් හෝ ඇමතුමක් ලබාදෙන්න..

📞 Call Us;

𝟬𝟯𝟭 𝟮𝟮𝟴 𝟱𝟰𝟲𝟬

🟢 Message or Call Us;

𝟬𝟳𝟬 𝟳𝟮𝟮 𝟮𝟳𝟲𝟳
𝟬𝟳𝟲 𝟯𝟬𝟬 𝟲𝟭𝟮𝟮
𝟬𝟳𝟳 𝟯𝟴𝟰 𝟱𝟲𝟲𝟱

Address

3rd Floor, Negombo City Center, 198, St. Joshep Street
Negombo

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Telephone

+94711222767

Alerts

Be the first to know and let us send you an email when Sri DK Homes & Constructions - Pvt Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sri DK Homes & Constructions - Pvt Ltd:

Shortcuts

Share