01/06/2026
Alutech Group හි විශ්වාසදායක නාමය වන ANR Construction & Industries
ඔබගේ නිවසට, ව්‍යාපාරයට සහ වාණිජ අවකාශයට නවීනත්වය සහ ගුණාත්මකභාවය එක් කරන ප්‍රමුඛතම Glass Solutions සපයන්නෙකි.
අප විසින් ඔබට සපයන සේවාවන්:
👉 නවීන Aluminium & Glass Solutions
👉 Windows & Doors
👉 Shower Cubicles
👉 Custom-made Glass Works
👉 උසස් තත්ත්වයේ දීර්ඝ කාලීන නිමාව
💎 උසස් ගුණාත්මකභාවය | නවීන නිර්මාණ | විශ්වාසදායක සේවාව
ඔබගේ සිහින නිවස හෝ ව්‍යාපාරික අවකාශය Alutech Glass සමඟ නව මට්ටමකට ගෙන යන්න.