10/12/2025
🏗️ ඉදිකිරීම් රැකියා අවස්ථා | Construction Job Vacancies | Kalhari Builders (Pvt) Ltd 🏗️
අප ආයතනයේ බත්තරමුල්ල ප්‍රදේශයේ සිදුකෙරෙන ඉදිකිරීම් ව්‍යාපෘති සඳහා පහත රැකියා අවස්ථා ඇත.
✅ පෙදරුවන් Mason– රු. 4,500
✅ විදුලි කාර්මික ශිල්පීන් Electrician – රු. 4,000
✅ පින්තාරුකරුවන් Painters – රු. 4,000
✅ ජල නළ කාර්මිකයින් Plumbers – රු. 4,000
✅ කම්කරුවන් Labours – රු. 3,500
🔹 අතිකාල දීමනා (OT) ලබා දේ
🔹 වැඩි විස්තර සඳහා අදම අමතන්න
📞 Contact us today:
📱 071 736 7848 | 071 820 7686 | 071 435 1513
Let’s build the future — together 🏢