Chenush Construction

Chenush Construction We provide professional client-focused construction solutions.

As a Civil engineer -owned company, we go above and beyond on every project and deliver on our promises with integrity.

September Month Hot Dealසම්පුර්ණ නිවස ලක්ෂ 50කට ඔබගේ ඉඩමේ ඉදි කරවා ගැනීමට වැඩි විස්තර සදහා අදම අමතන්න - 075 7290010
01/09/2022

September Month Hot Deal
සම්පුර්ණ නිවස ලක්ෂ 50කට ඔබගේ ඉඩමේ ඉදි කරවා ගැනීමට
වැඩි විස්තර සදහා අදම අමතන්න - 075 7290010

You can dream, create, design, and build the most wonderful place in the world with Chenush ConstructionProject        :...
17/07/2022

You can dream, create, design, and build the most wonderful place in the world with Chenush Construction
Project : Two Story Residential House with Commercial Area
Location : Panadura, Sri Lanka
Client : Mr. P. L. Gunawimala
Contractor : Chenush Construction
5 Bedrooms
2 Bathrooms
Living Area
Kitchen
Dining Area
TV Lobby
Open Terrace and Roof Terrace
Car Porch
2 Commercial Areas
WhatsApp your dream home details and your budget today to get estimates. We will make your dream come true with the highest quality and a price that suits you.
075 7290 010 - Chenush Construction

Let's give your home a new shape for the New Year  💒
01/03/2022

Let's give your home a new shape for the New Year 💒

ඔබගේ නිවාස සිහිනය සැබෑවක් කර ගැනීමට අපත් සමග එකතු වන ඔබට දැන් NDB බැංකුවෙන් නිවාස ණය පහසුකම් වැඩි විස්තර සදහා ඔබගේ සම්පු...
24/12/2021

ඔබගේ නිවාස සිහිනය සැබෑවක් කර ගැනීමට අපත් සමග එකතු වන ඔබට දැන් NDB බැංකුවෙන් නිවාස ණය පහසුකම්

වැඩි විස්තර සදහා ඔබගේ සම්පුර්ණ නම හා NIC අංකය WHATSAPP හෝ INBOX කරන්න

රුපියල් ලක්ෂ 66කට දෙමහල් නිවසක් ඔබේ ඉඩමක ඉදි කරවා ගන්න මෙම අවස්තාව දෙසැම්බර් 31 හෝ ඊට පෙර ගිවිසුම්ගතවන ඉදිකිරීම් සදහා පම...
20/12/2021

රුපියල් ලක්ෂ 66කට දෙමහල් නිවසක් ඔබේ ඉඩමක ඉදි කරවා ගන්න
මෙම අවස්තාව දෙසැම්බර් 31 හෝ ඊට පෙර ගිවිසුම්ගතවන ඉදිකිරීම් සදහා පමණයි.
* නිදන කාමර -3
* නාන කාමර - 2
* සාලය
* මුළුතැන්ගෙය
* කෑම කාමරය
* ගරාජය
මිට අමතරව,
* වාස්තුවිද්‍යානුකුල නිවාස සැලසුම
* නිවස සම්පුර්ණම වයරින් කිරීම.
* සම්පුර්ණ නිවසම ටයිල් කිරීම
* නාන කාමර කට්ටල හා ජල සැපයුම් පද්ධති සවිකිරීම
ඔබගේ සිහින නිවස වගකීම් සහතිකයක් සහිතව, දක්ෂ ඉංජිනේරු අධීක්ෂණය යටතේ දක්ෂ පළපුරුදු සේවකයන් මගින් ඉදිකරවා ගැනීමට අදම අමතන්න.
Chenush Construction - 075 72 90010

THE BEGINNING IS THE MOST IMPORTANT PART OF THE WORK                                                                    ...
11/12/2021

THE BEGINNING IS THE MOST IMPORTANT PART OF THE WORK
-PLATO-
Beginning Moments of Our New Construction Project.
Project : Two Story Residential House
Location : Mawanella , Sri Lanka
Client : Mr. & Mrs. Bakmeedeniya
Contractor : Chenush Construction
3 Bedrooms
2 Bathrooms
Living Area
Entrance and Upper Lobby
Kitchen
Dining Area
Roof Terrace
Car Porch
WhatsApp your dream home details and your budget today to get estimates. We will make your dream come true with the highest quality and a price that suits you.
075 7290 010 - Chenush Construction

ඔබේ සිහින නිවස පවතින්නේ ඔබ වෙනුවෙන්ම ය. ඔබ එය සොයා ගන්නා තුරු එය බලා සිටී. අපි මෙය මුළු හදවතින්ම විශ්වාස කරමු.ඔබේ සිහින ...
19/10/2021

ඔබේ සිහින නිවස පවතින්නේ ඔබ වෙනුවෙන්ම ය. ඔබ එය සොයා ගන්නා තුරු එය බලා සිටී. අපි මෙය මුළු හදවතින්ම විශ්වාස කරමු.

ඔබේ සිහින නිවස වගකීමේ සහතිකයක් සහිතව ඉදිකර ලබා දීම අපගේ වගකීමයි.
ඔබ වෙනුවන් බලා සිටින,
- සිහින නිවස ඉදිකිරිම
-ඇස්තමේන්තු සැකසීම
-සැලසුම් ඇදීම
-සිවිල් ඉංජිනේරු උපදේශන සේවය යන සියලුම සේවාවන් ලබා ගැනීමට අප හා සම්බන්ද වන්න.

තනි මහල් නිවාස - නිදන කාමර 2 / නාන කාමර 1 / මුළුතැන්ගෙය / විසිත්ත කාමරය / කෑම කාමරය /ගරාජය සහිතව

දෙමහල් නිවාස - නිදන කාමර 3 / නාන කාමර 2 / මුළුතැන්ගෙය / විසිත්ත කාමරය / කෑම කාමරය /ගරාජය සහිතව

ඇස්තමේන්තු ලබා ගැනීම සදහා ඔබ දකින සිහින නිවසේ විස්තර හා ඔබගේ Budget එක අදම WhatsApp කරන්න. ඔබේ සිහිනය අතේ ඇති මුදලට ඉහලම ප්‍රමිතියෙන් අප ඉටුකර දෙන්නෙමු.

075 7290 010 - Chenush Construction

රුපියල් ලක්ෂ 20කට ඔබගේ සිහින නිවස ඔබේම කර ගන්න මෙන්න ඔබටත් අනගි අවස්ථාවක්.* නිදන කාමර - 2* නාන කාමර - 1* සාලය * මුළුතැන්...
27/06/2021

රුපියල් ලක්ෂ 20කට ඔබගේ සිහින නිවස ඔබේම කර ගන්න මෙන්න ඔබටත් අනගි අවස්ථාවක්.

* නිදන කාමර - 2
* නාන කාමර - 1
* සාලය
* මුළුතැන්ගෙය
* කෑම කාමරය

මිට අමතරව,
* වාස්තුවිද්‍යානුකුල නිවාස සැලසුම
* නිවස සම්පුර්ණම වයරින් කිරීම.
* සම්පුර්ණ නිවසම ටයිල් කිරීම
* නාන කාමර කට්ටල හා ජල සැපයුම් පද්ධති සවිකිරීම

ඔබගේ සිහින නිවස වගකීම් සහතිකයක් සහිතව, දක්ෂ ඉංජිනේරු අධීක්ෂණය යටතේ දක්ෂ පළපුරුදු සේවකයන් මගින් ඉදිකරවා ගැනීමට අදම අමතන්න.
Chenush Construction - 075 72 90010

Always Deliver More than Expected
04/06/2021

Always Deliver More than Expected

ලක්ෂ 35 කට වර්ග අඩි 1000 ක අංග සම්පුර්ණ නිවසක් මාස  6 කට අඩු කාලයකදී ඔබටත් * නිදන කාමර - 3 * නාන කාමර - 1* සාලය * මුළුතැ...
29/05/2021

ලක්ෂ 35 කට වර්ග අඩි 1000 ක අංග සම්පුර්ණ නිවසක් මාස 6 කට අඩු කාලයකදී ඔබටත්
* නිදන කාමර - 3
* නාන කාමර - 1
* සාලය
* මුළුතැන්ගෙය
* වැරැන්ඩාව
* කෑම කාමරය
* ගරාජය

මිට අමතරව,
* නිවස සම්පුර්ණම වයරින් කිරීම.
* සම්පුර්ණ නිවසම ටයිල් කිරීම
* නාන කාමර කට්ටල හා ජල සැපයුම් පද්ධති සවිකිරීම.
* පැන්ට්‍රි කබඩ් ඇතුළුව මුළුතැන්ගෙය සම්පුර්ණ කිරීම.

අවශ්‍යතාවය මත වාස්තුවිද්‍යානුකුල නිවාස සැලසුම් සකස් කර දීමේ හැකියාවද ඇත. (නොමිලේ)

ඔබගේ සිහින නිවස වසර 30ක වගකීම් සහතිකයක් සහිතව, දක්ෂ ඉංජිනේරු අධීක්ෂණය යටතේ දක්ෂ පළපුරුදු සේවකයන් මගින් ඉදිකරවා ගැනීමට අදම අමතන්න.

Chenush Construction - 075 72 90010

Address

Panadura

Alerts

Be the first to know and let us send you an email when Chenush Construction posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Chenush Construction:

Share