10/06/2024
⛔⛔⛔⛔⛔⛔⛔⛔⛔⛔
*Certificate level of Information Technology and Computer Applications *🌞
විශ්වවිද්යාලයීය සිසුන් හා වෘතිකයන් වෙනුවෙන් ආරම්භ කරන විශේෂ IT කණ්ඩායම් පන්තිය
----------------------------------------------------------
IT වලට අදාළ සෑම පාඩමක් ම මුල සිට ඉතා සරලව සාකච්ඡා කෙරේ.
* Assignment හා Research කරන ආකාරය පැහැදිලිව සිදුකෙරේ*
🛑කාලසීමාව: මාස 3 කි.
🛑Online zoom ඔස්සේ සති අන්ත පාඨමාලාවක් ලෙස සිදුකෙරේ
*🛑 Zoom Online
( දේශනවලට සජීවී ව සම්බන්ධ විය නොහැකි සිසුන්ට සෑම දිනක ම Recordings ලබා ගත හැක.)
🛑 මාසික ගාස්තුව රු 2000/=
තොරතුරු තාක්ෂණ සහ පරිගණක යෙදුම් පාඨමාලාව පිළිබඳ සහතික මට්ටම සදහා විශ්වවිද්යාල සිසුන් ලියාපාදිංචි කිරීම දැන් සිදුකෙරේ.
පහත whatsapp ගෘප් එක හා සම්බන්ධ වන්න.
https://chat.whatsapp.com/FIcdAIm5HRYGiDjijtVO7C
මෙහෙයවීම,
ජ්යෙෂඨ මෘදුකාංග ඉංජිනේරු , නීති ශිෂ්ය , සහකාර කොමසාරිස් - IT
නෙරංජන් පිගේරා
Bsc (Hons) Computer Science ( Software Engineering) - London Metropolitan University (UK)
Bachelor of Arts (Special) in Mass Media (UG) - University of Colombo
LLB(Hons) - Open University of Sri Lanka
HND in Computing (UK)
Diploma ICT
Diploma Software Engineering
Diploma English
Certificate Telecomunication(City and Guild)
Certificate Fiber Optical
CCNA | CCNP
වැඩි විස්තර සදහා: 0707 700 755
⛔⛔⛔⛔⛔⛔⛔⛔⛔⛔