16/02/2026
විධිමත් වෘත්තීය අධ්‍යාපනයක් සමඟින්, සාර්ථක අනාගතයක්!
අනාගත සිහින සැබෑ කරගැනීමට කැපවෙන ඔබ වෙනුවෙන්, FMJ සමූහ ආයතනය විසින් පවත්වනු ලබන ත්‍රෛමාසික වෘත්තීය පුහුණු වැඩසටහන.
🔹 සීමිත අයදුම්කරුවන් පිරිසක් පමණක් බඳවා ගැනේ
🔹 සුදුසුකම් සහිත දේශකයින් විසින් මෙහෙයවනු ලැබේ
🔹 ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් විසින් සැකසූ විධිමත් පාඨමාලා අන්තර්ගතයකින් සමන්විත වේ
🔹 සම්පූර්ණ පාඨමාලාව සඳහා කිසිදු ගාස්තුවක් අය නොකෙරේ
ඔබේ සිහිනයට පියාපත් දෙන්න — අපි සූදානම්!
📞 වැඩි විස්තර සඳහා අමතන්න: 070 621 9986 / 070 621 9597