Heditac Solar

Heditac Solar Your green energy partner, inspired by sun

09/02/2025

Dear grid-connected solar customer. There is an island wide power blackout now. Please keep your solar connection disconnected from the Grid (only the solar system at point of common coupling) until CEB restores the system. You can switch on again your solar system after half an hour from power restoration.
Your patience in this duration is highly appreciated.

ශාඛා කළමනාකරුසෝලාර් ක්ශේත්‍රයෙ මනා පළපුරුද්දක් ඇතිනිර්මාණාත්මක නව අදහස් වලින් පිරිපුන්,කණ්ඩායමක් මෙහෙයවිය හැකි..ආයතනික හ...
07/01/2025

ශාඛා කළමනාකරු

සෝලාර් ක්ශේත්‍රයෙ මනා පළපුරුද්දක් ඇති

නිර්මාණාත්මක නව අදහස් වලින් පිරිපුන්,

කණ්ඩායමක් මෙහෙයවිය හැකි..
ආයතනික හැඟීමෙන්
ඉදිරියට යාමට කැමති
ඔබටයි මේ අනගි අවස්ථාව..........

මාසික වේතනයක්
ආයතනය මාස 3කට වරක් ගිනුම්ගතවන ප්‍රතිලාභ වලින් ස්ථීර ප්‍රතිශතයක්

ඔබගේ අයදුම්පත පහත whatsapp අංකයට හෝ email මඟින් යොමු කරන්න.
0707 92 92 30
[email protected]

070

31/12/2024
Show up your colours
26/12/2024

Show up your colours

18/12/2024

මෙම 45kw ක සෝළාර් පද්ධතිය Net Plus ක්‍රමවේදය යටතේ ක්‍රියාත්ම වන අතර.......

අවිස්සාවේල්ල ,මාදොල පදිංචි සම්පත් මහත්මයා අපට විශේෂ ගණුදෙනුකාර මහත්මයෙක්..........

අදටත් අප ඔහුව හමුවී නැහැ........
මුලින්ම ඔහු අපට කතාකරල මිලියන කීපයක් අපට අත්තිකාරම් මුදලක් ලෙස ලබා දුන්නා .....
අපද එසැනින් ඔහුට ebill receipt එකක් ලබාදුන්නා.......

දින දෙකක් ඇතුලත අප ව්‍යාපෘතිය ආරම්භ කිරීමෙන් පසු
ඉදිරි කටයුතු සියල්ලම කුරියර් සේවය හා දුරකතන මාර්ගයෙන් සිදුකරා.......

අනතුරුව මේවන විට ඔහු මාස දෙකකට ආසන්නව අදායම් ලැබුවා.........

ඉතින් 🙏 ස්තුතියි ඔබ අප කෙරෙහි තැබු විශ්වාසයට.........

අපද ඔබගෙ විශ්වාසය උපරිමයෙන් රැකීම ගැන අවංකව, නිහතමානීව සතුට අප ආයතනයේ සෑම සියලුදෙනාම බුක්ති විඳිනවා

077 792 9230
0718 90 80 98
0717 28 54 12
0383 12 01 11

සීතල නත්තලට අපෙන් තිළිණයක් Solis /Deye ඉන්වර්ටරක්  සමග Jinko 590w පැනල්10ක් සහිත පරිපූර්ණ සෝලාර් පද්ධතික් රුපියල් 890,00...
03/12/2024

සීතල නත්තලට අපෙන් තිළිණයක්

Solis /Deye ඉන්වර්ටරක් සමග Jinko 590w පැනල්10ක් සහිත පරිපූර්ණ සෝලාර් පද්ධතික්
රුපියල් 890,000/=

----==========----

සීතල නත්තලට අපෙන් තිළිණයක්

Huawei ඉන්වර්ටරක් සමග Longi 580w පැනල්10ක් සහිත පරිපූර්ණ සෝලාර් පද්ධතික්
රුපියල් 950,000/=
කට

Heditac Solar අළෙවියෙන් පසු අපගෙ විශ්වසනීය සේවය සමග

0777 92 92 30 / 0707 92 92 30'

(මුල් වෙන්කරවාගැනීම සිදු කරන 20 දෙනෙකුට සීලින් ෆෑන් 2ක් නොමිලේ)

17/11/2024

පළපුරුදු බර වහාන රියදුරු බලපත්‍රයක් හිමි අයකු හට රැකියා අවස්ථාවක් ඇත.
( පානදුර අවටින් විශේෂයි )

07 07 92 92 30

Address

No 3B, Galle Road, Nalluruwa
Panadura
12500

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 13:00

Telephone

+94777929230

Alerts

Be the first to know and let us send you an email when Heditac Solar posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Heditac Solar:

Share