14/04/2026
🌞⚓ Sinhala & Hindu New Year Wishes from Dolphin Marine Lanka ⚓🌞
සුභ අලුත් අවුරුද්දක් වේවා!
ඔබටත් ඔබගේ පවුලේ සියලුදෙනාටත් සතුට, සෞභාග්‍යය සහ සාර්ථකත්වයෙන් පිරි නව වසරක් වේවා.
As we celebrate this season of new beginnings, Dolphin Marine Lanka remains committed to navigating excellence in marine engineering, delivering strength, precision, and reliability across every project we undertake.
මෙම අලුත් අවුරුද්ද ඔබගේ සියලු බලාපොරොත්තු සැබෑ වන, නව අවස්ථා සහ ජයග්‍රහණ රැසක් ලැබෙන වසරක් වේවා.
Wishing you fair winds and smooth seas in the year ahead! ⚓