09/06/2026
⚡ ඔබට අවශ්‍ය Plug Board එක වෙළඳපොලේ නැද්ද? අපි ඔබ වෙනුවෙන්ම නිර්මාණය කර දෙන්නම්
සාමාන්‍ය Plug Boards වලට සීමා නොවන්න.
DPCOREX LANKA වෙතින් ඔබගේ අවශ්‍යතාවයටම අනුව නිර්මාණය කරන Heavy Duty Plug Boards දැන් ලබාගත හැක.
🔌 ඔබට අවශ්‍ය Socket ගණන
📊 Voltage / Current Monitoring
🛡️ Protection Systems
💡 Indicator Lamps
⚙️ සහ තවත් විශේෂ අංග...
ඔබට අවශ්‍ය දේ අපට කියන්න.
අපි එය ඔබ වෙනුවෙන්ම නිර්මාණය කර දෙනවා.
🏭 කර්මාන්තශාලා, වැඩබිම්, කාර්යාල සහ විශේෂ භාවිතයන් සඳහා ශක්තිමත්, ආරක්ෂිත සහ විශ්වාසනීය Plug Board විසඳුමක්.
📞 අදම අප සමඟ සම්බන්ධ වන්න!
📧 [email protected]
📱 077 032 6489