13/08/2026
🏗️ මේක නිකන් Slab එකක් නෙවෙයි... මේක තමයි ලස්සන ගෙයක් හැඩ වෙන්න පටන් ගන්න වැදගත්ම Stage එක! ✨🏡
අපේ මහරගම Residence Project එකේ Ground Floor Slab Concrete වැඩ සාර්ථකව අවසන් කළා. 💪🧱
හොඳ ගෙයක් කියන්නේ Finish එක ලස්සනයි කියන එක විතරක් නෙවෙයි...
අපි හැම Construction Stage එකක්ම Quality, Accuracy සහ Professional Supervision එක්කම කරනවා. 👷♂️
මේ Photos ටික බලන්න... වෙනස පේනවා. 👀✨
🏡 ඔබත් අලුත් ගෙයක්, Luxury Residence එකක් හරි Commercial Building එකක් හරි හදන්න හිතනවා නම්, අදම අපිත් එක්ක කතා කරන්න.
📩 ඔබේ සිහිනයත් ගුණාත්මකභාවයෙන්, වගකීමෙන් සහ විශ්වාසයෙන් යථාර්ථයක් කරමු.
077 070 5908 / 076 020 5908