ESolar Pvt Ltd

ESolar Pvt Ltd With its expertise, Solar Power Solutions & Projects guarantees the highest quality standards.

සැමට සුභ නව වසරක් වේවා! ❤️❤️🤷New year, new adventures. Cheers to a magical 2026!"  ゚
31/12/2025

සැමට සුභ නව වසරක් වේවා! ❤️❤️
🤷New year, new adventures. Cheers to a magical 2026!" ゚

24/12/2025

Merry Christmas🎄✨

May the spirit of Christmas bring happiness, harmony, and hope to you and your loved ones.

Warm wishes from E Solar (Pvt) Ltd 🩷❤️🧡

Our weatherproof solar roof is specifically intended for mounting on parking lots and slabs & roof terrace.ස්ලැබ් මත සහා...
17/06/2025

Our weatherproof solar roof is specifically intended for mounting on parking lots and slabs & roof terrace.

ස්ලැබ් මත සහා වාහන නැවතුම් ස්ථාන උදෙසා, අප විසින් විශේෂයෙන් නිර්මාණය කර ඇති අපගේ ජල ආරක්ෂිත සූර්ය වහලය.🌞🌞☂️☂️

💪 Experience top-notch service from a dependable company boasting extensive experience, technical expertise, and a dedicated in-house team.
📞 𝟬𝟳𝟬𝟭 𝟳𝟱𝟬 𝟳𝟱𝟬 ☎️ 𝟬𝟭𝟭𝟯 𝟲𝟴𝟰 𝟲𝟴𝟰
#

Check out ESolar (Pvt) Ltd’s video.

Powering Tomorrow    with The Suns's Energy𝐄𝐬𝐨𝐥𝐚𝐫 (𝐏𝐯𝐭) 𝐋𝐭𝐝.📞 𝟎𝟕𝟎𝟏 𝟕𝟓𝟎 𝟕𝟓𝟎  ☎️ 𝟎𝟏𝟏𝟑 𝟔𝟖𝟒 𝟔𝟖𝟒             #
08/02/2025

Powering Tomorrow with
The Suns's Energy

𝐄𝐬𝐨𝐥𝐚𝐫 (𝐏𝐯𝐭) 𝐋𝐭𝐝.
📞 𝟎𝟕𝟎𝟏 𝟕𝟓𝟎 𝟕𝟓𝟎 ☎️ 𝟎𝟏𝟏𝟑 𝟔𝟖𝟒 𝟔𝟖𝟒
#

🟦 ස්තාපිත පද්ධතිය - 40kW ☀ අපේක්ෂිත මාසික විදුලි ඒ්කක ප්‍රමාණය 4400 - 5000🟢 පුනර්ජනනීය බලශක්ති ගාස්තුව (Renewable Energy...
07/02/2025

🟦 ස්තාපිත පද්ධතිය - 40kW
☀ අපේක්ෂිත මාසික විදුලි ඒ්කක ප්‍රමාණය 4400 - 5000
🟢 පුනර්ජනනීය බලශක්ති ගාස්තුව (Renewable Energy Tariff) - Rs.27.00
🎯 ඇස්තමේන්තු ගත ආදායම - මාසිකව Rs.118,000.00 සිට
ස්ථීර ආදයම් මාර්ගයක්, ආයෝජනයක් ලෙසින් පොලොන්නරුව, මැදිරිගිරිය නව නගරයේ පදිංචි සුනන්දා රත්නාමැණිකේ මහත්මියගේ නිවසේ සාර්ථකව ස්ථාපනය කරන ලද, 40kW සෝලා බල පද්ධතිය..

හිරු පායන මේන විශ්වාසනීය ආයෝජනයක් සඳහා ඔබත් අදම අපව අමතන්න..
පොලොන්නරුව දිස්ත්‍රිකය - 📞 077 664 0737 - සාලින්ද
🅴 🆂🅾🅻🅰🆁 (🅿🆅🆃) 🅻🆃🅳
Solar panel system at 𝗣𝗼𝗹𝗼𝗻𝗻𝗮𝗿𝘂𝘄𝗮, 𝗠𝗲𝗱𝗶𝗿𝗶𝗴𝗶𝗿𝗶𝘆𝗮☀️☀️☀️
💢 620W N Type Jinko Solar Panels (30 years warranty)
💢 40kW Solis Inverter (10 years warranty)
💢 Mounting Structure- Swisstek
💢 AC SPD / DC SPD - Suntree
💢 DC Isolator- Suntee
✅ Free Online Monitoring
✅ Free Technical Guidance
💪 Experience top-notch service from a dependable company boasting extensive experience, technical expertise, and a dedicated in-house team.
📞 𝟬𝟳𝟬𝟭 𝟳𝟱𝟬 𝟳𝟱𝟬 ☎️ 𝟬𝟭𝟭𝟯 𝟲𝟴𝟰 𝟲𝟴𝟰
#

ස්ථීර ආදායම් මාර්ගයක් ලෙස වසර 20ක් පුරාවට, ලංකා විදුලි බල මණ්ඩලය හා ගිවිසුම් ගතව, ජාතික විදුලි බල පද්ධතියට සම්බන්ද කල බණ...
06/02/2025

ස්ථීර ආදායම් මාර්ගයක් ලෙස වසර 20ක් පුරාවට, ලංකා විදුලි බල මණ්ඩලය හා ගිවිසුම් ගතව, ජාතික විදුලි බල පද්ධතියට සම්බන්ද කල බණ්ඩාරවෙල, ඇත්තලපිටියේ පදිංචි ප්‍රදීප් සම්පත් මහතා‌ගේ නිවසේ පියස්ස මත ඉතා සාර්ථකව ස්ථාපනය කරන ලද 20kW සෝලා පද්ධතිය.
මාසිකව නිශ්පාදනය වන විදුලි ඒකක ප්‍රමාණය 2200 - 2800.
𝐒𝐨𝐥𝐚𝐫 𝐩𝐚𝐧𝐞𝐥 𝐬𝐲𝐬𝐭𝐞𝐦 𝐚𝐭 𝐁𝐚𝐧𝐝𝐚𝐫𝐚𝐰𝐞𝐥𝐚 ☀️☀️☀️
𝐂𝐥𝐢𝐞𝐧𝐭: 𝐌𝐫. 𝐏𝐫𝐚𝐝𝐞𝐞𝐩 𝐒𝐚𝐦𝐩𝐚𝐭𝐡
💢 620W N Type Jinko Solar Panels (30 years warranty)
💢 20kW Solis Inverter (10 years warranty)
💢 Mounting Structure- Swisstek Aluminium
💢 AC/DC SPD - ZjBeny
💢 DC Isolator- ZjBeny/Tomzn
✅ Free service
✅✅Free Insurance
✅✅✅ Free Online Monitoring
✅✅✅✅ Free Technical Guidance
𝐄𝐬𝐨𝐥𝐚𝐫 (𝐏𝐯𝐭) 𝐋𝐭𝐝.
📞 𝟎𝟕𝟎𝟏 𝟕𝟓𝟎 𝟕𝟓𝟎 ☎️ 𝟎𝟏𝟏𝟑 𝟔𝟖𝟒 𝟔𝟖𝟒
#

ආයෝජනයක් ලෙස මාසිකව විදුලි ඒ්කක 550 - 700 අතර නිෂ්පාදනය කිරීමට අපේක්ෂිත, D. C. රණතුංග මහත්මයගේ නිවසේ සාර්ථකව ස්ථාපනය කරන...
26/01/2025

ආයෝජනයක් ලෙස මාසිකව විදුලි ඒ්කක 550 - 700 අතර නිෂ්පාදනය කිරීමට අපේක්ෂිත, D. C. රණතුංග මහත්මයගේ නිවසේ සාර්ථකව ස්ථාපනය කරන ලද, 05kW සෝලා පද්ධතිය..
Solar panel system at Biyagama ☀️☀️☀️

💢 620W N Type Jinko Solar Panels (30 years warranty)
💢 05kW Solis Inverter (10 years warranty)
💢 Mounting Structure- Swisstek
💢 AC Switchgear - Schenider Acty9
💢 DC Isolator- ZjBeny
✅ Free Online Monitoring
✅ Free Technical Guidance
💪 Experience top-notch service from a dependable company boasting extensive experience, technical expertise, and a dedicated in-house team.
📞 0701 750 750 ☎️ 0113 684 684
#

ස්ථීර ආදායම් මාර්ගයක් ලෙස වසර 20ක් පුරාවට, ලංකා විදුලි බල මණ්ඩලය හා ගිවිසුම් ගතව, ජාතික විදුලි බල පද්ධතියට සම්බන්ද කල බණ...
21/01/2025

ස්ථීර ආදායම් මාර්ගයක් ලෙස වසර 20ක් පුරාවට, ලංකා විදුලි බල මණ්ඩලය හා ගිවිසුම් ගතව, ජාතික විදුලි බල පද්ධතියට සම්බන්ද කල බණ්ඩාරවෙල, සජිත් සිරිවර්ධන මහතා‌ගේ නිවසේ පියස්ස මත ඉතා සාර්ථකව ස්ථාපනය කරන ලද 15kW සෝලා පද්ධතිය.
මාසිකව නිශ්පාදනය වන විදුලි ඒකක ප්‍රමාණය 1650 - 2200.
𝐒𝐨𝐥𝐚𝐫 𝐩𝐚𝐧𝐞𝐥 𝐬𝐲𝐬𝐭𝐞𝐦 𝐚𝐭 𝐁𝐚𝐧𝐝𝐚𝐫𝐚𝐰𝐞𝐥𝐚 ☀️☀️☀️
𝐂𝐥𝐢𝐞𝐧𝐭: 𝐌𝐫. 𝗦𝗮𝗷𝗶𝗶𝘁𝗵 𝗦𝗶𝗿𝗶𝘄𝗮𝗿𝗱𝗵𝗮𝗻𝗲
💢 595W N Type Jinko Solar Panels (30 years warranty)
💢 15kW Solis Inverter (10 years warranty)
💢 Mounting Structure- Swisstek Aluminium
💢 AC Switchgear - Schneider Electric Acty9
💢 AC/DC SPD - Phoenix Contact
💢 DC Isolator- ZjBeny/Tomzn
✅ Free service
✅✅Free Insurance
✅✅✅ Free Online Monitoring
✅✅✅✅ Free Technical Guidance
𝐄𝐬𝐨𝐥𝐚𝐫 (𝐏𝐯𝐭) 𝐋𝐭𝐝.
📞 𝟎𝟕𝟎𝟏 𝟕𝟓𝟎 𝟕𝟓𝟎 ☎️ 𝟎𝟏𝟏𝟑 𝟔𝟖𝟒 𝟔𝟖𝟒
#

21/01/2025

විදුලිය Deposit කරන්න, හදිස්සියට withdraw කරන්න, Hybrid සෝලා එකකට invest කරන්න..
දිවා කාලයේ දී පියස්ස මත ස්තාපනය කරන ලද සෝලා පද්ධතියෙන් නිශ්පාදනය කරන විදුලි බලය හයිබ්‍රිඩ් සෝලා ඉන්වර්ටරය හරහා පද්ධතියට සම්බන්ද බැටරිය ආරෝපණය වන ගමන්ම අතිරික්ත විදුලි බලය ජාතික විදුලිබල පද්ධතියට ලබා දීම සිදුවේ.
මේ මගින් රාත්‍රී කාලයේ දී බැටරියේ ආරෝපිත විදුලිය පරිභෝජනය කිරීම සිදුවන නිසා, විදුලි බිල නිසැකවම අඩු කර ගැනීමේ හැකියාව ඇත.
එමෙන් ම ජාතික පද්ධතියේ හදීසි බිඳ වැටීමකදී වුවත් කිසිදු අපහසුතායකින් තොරව විදුලිය පරිභෝජනය කරන්න හැකියාව ඇත.

𝐄𝐬𝐨𝐥𝐚𝐫 (𝐏𝐯𝐭) 𝐋𝐭𝐝.
📞 𝟎𝟕𝟎𝟏 𝟕𝟓𝟎 𝟕𝟓𝟎 ☎️ 𝟎𝟏𝟏𝟑 𝟔𝟖𝟒 𝟔𝟖𝟒
#
Original By - Redline Electric & Solar

Address

No 12, Munamal Place, Weera Mawatha, Depanama
Pannipitiya
10230

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00
Saturday 08:00 - 18:00

Alerts

Be the first to know and let us send you an email when ESolar Pvt Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share