Lal Construction & Engineering - Pvt Ltd

Lal Construction & Engineering - Pvt Ltd Lal Construction & Engineering (Pvt) Ltd, is a premier construction and engineering firm known for its dedication to quality, innovation, and excellence.
(1)

Established with a mission to deliver top-tier construction solutions.

නිකිණි පුර පසළොස්වක පොහොය !!!!සම්බුදු සසුනේ සුවිශේෂී සිදුවීම් රැසක් සිහිපත් කෙරෙන නිකිණි පොහොය, ශ්‍රී ලාංකේය අපට තවත් අප...
27/08/2026

නිකිණි පුර පසළොස්වක පොහොය !!!!

සම්බුදු සසුනේ සුවිශේෂී සිදුවීම් රැසක් සිහිපත් කෙරෙන නිකිණි පොහොය, ශ්‍රී ලාංකේය අපට තවත් අපූරු සංස්කෘතික අරුතක් එක් කරන පින්බර දිනයකි.

දළදා සමිඳුන්ට ගෞරව පුදමින්, සියවස් ගණනාවක් පුරා පරපුරෙන් පරපුරට රැකගෙන ආ මහනුවර ශ්‍රී දළදා පෙරහරේ අසිරියත් මේ නිකිණි සමය සමඟ අපේ සිත් තුළ ජීවමාන වේ.

අපේ උරුමයන් හා වටිනාකම්ද අනාගත පරපුර වෙනුවෙන් සුරැකීම අප සැමගේ වගකීමකි.

දළදා සමිඳුන්ගේ ආශිර්වාදයෙන් ඔබ සැමගේ සිත් සැනසෙන, මෙත් සිතින් පිරුණු, සාමය හා සතුට උදාවන පින්බර නිකිණි පුන් පොහෝ දිනයක් වේවා!

Lal Construction & Engineering - Pvt Ltd
Dimension of Satisfaction

Another Luxury Vision Begins in Koggala!!!!Lal Construction & Engineering - Pvt Ltd proudly commenced another luxury bou...
25/08/2026

Another Luxury Vision Begins in Koggala!!!!

Lal Construction & Engineering - Pvt Ltd proudly commenced another luxury boutique villa project in Koggala, marking the beginning with traditional auspicious rituals and blessings.

As Sri Lanka’s tourism industry continues to gain momentum, we are privileged to be part of developments that bring foreign investment into the country, strengthen the tourism sector, and create lasting value for our economy. 🇱🇰

At Lal Engineering, we remain committed to transforming every client’s vision into reality by delivering reliable, high-quality and tailor-made construction solutions—from luxury villas and boutique hotels to large-scale commercial and industrial developments.

Lal Engineering – Dimension of Satisfaction.

Chartered Architects - PKA Architects
Chartered Engineers - Eng.Ravindra Wijesiriwardana
Chartered QS's - CRS Quantity Surveyors


ඔබයි රම්ය සඳ කිරණ ඝණ අන්ධකාරේඔබයි සෞම්ය තරැ එළිය ගිම්හාන කාලේ....තමන්ගේ ගීත මාධූර්‍යෙන් හෙළ සංගීතයේ යශෝරාව නැන්වූ ....සි...
21/08/2026

ඔබයි රම්ය සඳ කිරණ ඝණ අන්ධකාරේ
ඔබයි සෞම්ය තරැ එළිය ගිම්හාන කාලේ....

තමන්ගේ ගීත මාධූර්‍යෙන් හෙළ සංගීතයේ යශෝරාව නැන්වූ ....සිංහල සංගීතයේ නිකලැල් ස්වේත සළකුණ....
නන්දා මාලිනිය....
ඔබට සුවබර නින්දක් !!!!!!!!

ලාල් පවුලේ අප සැමගේ සාතීශය ස‍ංවේගය!!!

17/08/2026

Stay tuned for something exciting!!!!

Some buildings begin with drawings. Others begin with a dream....Living miles away in Germany 🇩🇪 and building a successf...
09/08/2026

Some buildings begin with drawings. Others begin with a dream....

Living miles away in Germany 🇩🇪 and building a successful career in the hospitality industry, one of our esteemed clients held onto a very personal dream — to one day build a villa of his own in Matara, Sri Lanka.

He came to us with his dream and the plans to make it possible. He placed his trust in Lal Construction & Engineering - Pvt Ltd to bring those plans to life.

Brick by brick, detail by detail, that dream slowly took shape. And today, what once lived in his imagination stands proudly in Matara — a place to return to, a place to belong, a place to call home.

For us, construction is not only about building structures. It is about being trusted with someone’s dream and having the privilege of making it real.

He dreamed it. He trusted us. We built it. ❤️

LAL Engineering | Dimension of Satisfaction

Architect - Chartered Architect.Christine Wallbeoff
Engineer - Chartered Engineer.Nuwan Senaka
Quantity Surveyor - Chartered Qs Chuula Jeewakaratna

-AWAIT FOR OFFICIAL PHOTO SHOOT -


We’re Now on Instagram!Lal Construction & Engineering - Pvt Ltd is expanding our digital presence! 🏗️✨Follow us on Insta...
07/08/2026

We’re Now on Instagram!

Lal Construction & Engineering - Pvt Ltd is expanding our digital presence! 🏗️✨

Follow us on Instagram and stay connected with our latest projects, construction milestones, behind-the-scenes moments, achievements, and more.

📲 Follow LAL Engineering on Instagram and be part of our journey as we continue building excellence.

LAL Engineering | Dimension of Satisfaction

The Best Craftsmanship Assured.Dimension of Satisfaction Guranteed!!!!
04/08/2026

The Best Craftsmanship Assured.
Dimension of Satisfaction Guranteed!!!!

රුමේශ් තරංග පතිරගේ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ රන් පදක්කම දිනා ශ්‍රී ලංකාවට අභිමානයක් ගෙන දුන් ඔබ...
02/08/2026

රුමේශ් තරංග පතිරගේ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ රන් පදක්කම දිනා ශ්‍රී ලංකාවට අභිමානයක් ගෙන දුන් ඔබට උණුසුම් සුබ පැතුම්! 🇱🇰🥇

ඔබගේ කැපවීම, අධිෂ්ඨානය සහ විශිෂ්ට ජයග්‍රහණය සමස්ත ජාතියටම ආඩම්බරයකි. ඉදිරි ජාත්‍යන්තර තරඟවලදීත් තවත් ජයග්‍රහණ රැසක් අත්කර ගැනීමට හෘදයාංගම සුබ පැතුම්.

සුභ පැතුම් – Lal Construction & Engineering - Pvt Ltd පවුලේ අප සැමගේ උත්තමාචාරය 🙏💪❤️💯🇱🇰

බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව සිහිපත් කරමින්, ධර්මයේ ආලෝකයෙන් සිත් සනසා ගන්නා මේ පින්බර ඇසළ පෝය දිනයේ,ත්‍රිවිධ ...
29/07/2026

බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව සිහිපත් කරමින්, ධර්මයේ ආලෝකයෙන් සිත් සනසා ගන්නා මේ පින්බර ඇසළ පෝය දිනයේ,

ත්‍රිවිධ රත්නයේ අසීමිත ආශිර්වාදය ඔබටත් ඔබගේ පවුලේ සැමටත් නිරතුරුව ලැබේවා!!!

තෙරුවන් සරණයි!

සුබ ඇසළ පෝය දිනයක් වේවා! 🙏

A new destination. A new experience. A new landmark.Pink Arcade Dehiwala  – Dehiwala has officially opened its doors, re...
26/07/2026

A new destination. A new experience. A new landmark.

Pink Arcade Dehiwala – Dehiwala has officially opened its doors, redefining the retail and lifestyle experience in the heart of the city.

At Lal Construction & Engineering - Pvt Ltd we are honoured to have delivered the civil construction for this remarkable development, transforming vision into reality with quality, precision, and unwavering commitment.

Every successful project reflects the trust our clients place in us and the passion our team brings to every detail.

Building spaces that inspire. Creating landmarks that endure!!!!

LAL Construction & Engineering (Pvt) Ltd.
Dimension of Satisfaction.

Chartered Architects - RAPA Chartered Architects
Chartered Engineers - Eng.Maduranga Attanayake

Address

No 1295/3, Hokandara Road
Pannipitiya
10230

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00

Telephone

070 40 10 170

Alerts

Be the first to know and let us send you an email when Lal Construction & Engineering - Pvt Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Lal Construction & Engineering - Pvt Ltd:

Shortcuts

Share