PA Plastic

PA Plastic 𝙸𝚗𝚗𝚘𝚟𝚊𝚝𝚒𝚗𝚐 𝚚𝚞𝚊𝚕𝚒𝚝𝚢 𝚙𝚕𝚊𝚜𝚝𝚒𝚌 𝚙𝚛𝚘𝚍𝚞𝚌𝚝𝚜 𝚠𝚒𝚝𝚑 𝚙𝚛𝚎𝚌𝚒𝚜𝚒𝚘𝚗 𝚊𝚗𝚍 𝚌𝚊𝚛𝚎 𝚠𝚒𝚝𝚑 𝚍𝚞𝚛𝚊𝚋𝚕𝚎,
𝚎𝚌𝚘-𝚏𝚛𝚒𝚎𝚗𝚍𝚕𝚢 𝚜𝚘𝚕𝚞𝚝𝚒𝚘𝚗𝚜 𝚏𝚘𝚛 𝚎𝚟𝚎𝚛𝚢 𝚗𝚎𝚎𝚍 𝚝𝚘 𝚞𝚗𝚒𝚚𝚞𝚎 𝚌𝚞𝚜𝚝𝚘𝚖 𝚍𝚎𝚜𝚒𝚐𝚗𝚜.

සාමය සතුට පිරි සුභ අලුත් අවුරුද්දක් වේවා..!
14/04/2026

සාමය සතුට පිරි සුභ අලුත් අවුරුද්දක් වේවා..!

සුපින්බර බක් පුන් පොහෝ දිනයක් වේවා!අක්කොච්ඡි මං අවධි මංඅජිනි මං අහාසි මේයේ තං න උපනය්හන්තිවේරං තේසූපසම්මති“අසවල් කෙනා මට...
01/04/2026

සුපින්බර බක් පුන් පොහෝ දිනයක් වේවා!

අක්කොච්ඡි මං අවධි මං
අජිනි මං අහාසි මේ
යේ තං න උපනය්හන්ති
වේරං තේසූපසම්මති

“අසවල් කෙනා මට බැන්නා, මට පහර
දුන්නා. මාව පරාජය කළා, මගේ දේ පැහැරගත්තා”
කිය කියා නොසිතා, යම් කෙනෙක් ක්‍රෝධයක්
ඇතිකරගන්නෙ නැත්නම්, ඒ උදවියගේ වෛරය
සංසිඳිලා යනවා.

(ජේතවන අසපුවේදී ථුල්ලතිස්ස තෙරුන් අරභයා වදාළ ගාථාවකි.)

ඔබේ නිෂ්පාදනයට ගැලපෙනම ඇසුරුම තවමත් සොයනවද? 🧴✨රූපලාවණ්‍ය ආලේපනවල සිට පිරිසිදුකාරක දියර වර්ග දක්වා, ලංකාවේ ප්‍රමුඛ පෙළේ න...
30/03/2026

ඔබේ නිෂ්පාදනයට ගැලපෙනම ඇසුරුම තවමත් සොයනවද? 🧴✨

රූපලාවණ්‍ය ආලේපනවල සිට පිරිසිදුකාරක දියර වර්ග දක්වා, ලංකාවේ ප්‍රමුඛ පෙළේ නිෂ්පාදන ආයතන රැසකගේ විශ්වාසය දිනූ PA Plastics වෙතින් දැන් ඔබටත් අවශ්‍ය ඕනෑම ඇසුරුමක් ලබාගත හැකියි.

අප සතු නිෂ්පාදන කිහිපයක්:
✅ ඩප්පි (Duppies): ආයුර්වේද නිෂ්පාදන, සහ ක්‍රීම් වර්ග සඳහා.
✅ විසිතුරු බෝතල්: වැසිකිළි පිරිසිදුකාරක (Toilet Cleaners) සඳහා ශක්තිමත් සහ හැඩකාර නිමාවන්.
✅ ස්ප්‍රිට් බෝතල්: සැනිටයිසර් සහ ඖෂධ දියර වර්ග සඳහා.
✅ විනිවිද නොපෙනෙන භාජන: රූපලාවණ්‍ය සහ ඖෂධ වර්ගවල ගුණාත්මක බව සුරකින විශේෂ ඇසුරුම්.
✅ විශාල බහාලුම් (1L+): කාර්මික සහ රසායනික ද්‍රව්‍ය සඳහා.

ඔබේ නිෂ්පාදනය කුමක් වුවත්, එය ආරක්ෂිතව සහ අලංකාරව පාරිභෝගිකයා අතට පත් කිරීමට අවශ්‍ය ඇසුරුම් විසඳුම් අප සතුව ඇත. තොග ඇණවුම් සඳහා ඔබේ වෙළඳ නාමය (Brand Name) මුද්‍රණය කර බෙදාහැරීමටත් අප සූදානම්! 🤝

📲 Contact us on WhatsApp: 077 539 7458

📍 Visit our showroom
📍Eheliyagoda Branch: https://maps.app.goo.gl/duxrbSjf1gKLxSEV7

From small orders to large-scale demand,we’re ready to support your business growth.Let’s work together.📞 WhatsApp: 077 ...
24/03/2026

From small orders to large-scale demand,
we’re ready to support your business growth.

Let’s work together.

📞 WhatsApp: 077 777 2290

📍 Visit our showroom
📍Eheliyagoda Branch: https://maps.app.goo.gl/duxrbSjf1gKLxSEV7

බිම්මල් වගාවෙන් ලාභ ලබන්න නම් රෝගවලින් අස්වැන්න රැකගන්න එක තමයි වැදගත්ම දේ! 🍄✨බිම්මල් වගා කරන ඔබට ඇති ලොකුම ප්‍රශ්නයක් ත...
20/03/2026

බිම්මල් වගාවෙන් ලාභ ලබන්න නම් රෝගවලින් අස්වැන්න රැකගන්න එක තමයි වැදගත්ම දේ! 🍄✨

බිම්මල් වගා කරන ඔබට ඇති ලොකුම ප්‍රශ්නයක් තමයි වාතයෙන් එන විෂබීජ සහ දිලීර රෝග. මේ නිසා අස්වැන්න විනාශ වෙලා පාඩු වෙන්න පුළුවන්. ඒකට විසඳුමක් විදිහට PA Plastics අපි හඳුන්වා දෙනවා අපේම නිෂ්පාදනයක් වන "බිම්මල් දිලීර පෙරණය" (Mushroom Fungus Filter).

අපේ ෆිල්ටරය පාවිච්චි කළොත් ඔබට ලැබෙන වාසි:
✅ වාතයෙන් එන දිලීර සහ විෂබීජවලින් වගාව ආරක්ෂා කරයි 🛡️
✅ බිම්මල් ගෘහවලට සහ උමංවලට (Tunnels) සවි කරන්න හරිම ලේසියි
✅ ලංකාවේ ඕනෑම දේශගුණයකට ඔරොත්තු දෙන විදිහට හදලා තියෙන්නේ
✅ හෝදලා ආයෙත් පාවිච්චි කරන්න පුළුවන් නිසා මුදල් ඉතිරි වෙනවා
✅ වගාකරුවන්ට සහ කෘෂි වෙළඳසැල් සඳහා තොග වශයෙන් ලබාගත හැකියි

🌿සරුසාර බිම්මල් අස්වැන්නකට නොවරදින විසදුම🍄✨
📞 වැඩි විස්තර සඳහා අප අමතන්න.

📞 WhatsApp: 077 777 2290

📍 Visit our showroom
📍Eheliyagoda Branch: https://maps.app.goo.gl/duxrbSjf1gKLxSEV7

ඔබ දැන සිටියාද? 🧠ඔබගේ ප්ලාස්ටික් ඇසුරුම්වල ගුණාත්මකභාවය ඔබේ නිෂ්පාදනය ආරක්ෂිතව හා ඵලදායීව පවතින කාලයට සෘජුවම බලපානවා.ඒ ක...
17/03/2026

ඔබ දැන සිටියාද? 🧠

ඔබගේ ප්ලාස්ටික් ඇසුරුම්වල ගුණාත්මකභාවය ඔබේ නිෂ්පාදනය ආරක්ෂිතව හා ඵලදායීව පවතින කාලයට සෘජුවම බලපානවා.

ඒ කොහොමද ?

🔹 Poor sealing මගින් වාතය සහ තෙතමනය ඇතුල් වීමට ඉඩ සලසයි — එමගින් ආයු කාලය අඩු කරයි.

🔹 Low-grade ප්ලාස්ටික් ඇතැම් ද්‍රව සමග ප්‍රතික්‍රියා කළ හැක.

🔹 නිවැරදිව ගැලපෙන ද්‍රව්‍ය මගින් නැවුම් බව, සුවඳ සහ ස්ථාවරත්වය ආරක්ෂා කරයි.

එබැවින්, ඔබ මීළඟට ඇසුරුම් තෝරා ගැනීමේදී, මතක තබා ගන්න — right material හොඳ පෙනුමක් ලබා දෙනවා පමණක් නොව, එය වටිනාකමද ආරක්ෂා කරයි.

📢 දැනුම බෙදා හැරීමට Share කරන්න.

📲 Contact us on WhatsApp: 077 539 7458

📍 Visit our showroom
📍Eheliyagoda Branch: https://maps.app.goo.gl/duxrbSjf1gKLxSEV7

පිළිවෙළක් නැති තැන වැඩ ඉක්මනින් වෙන්නේ නැහැ! 📉❌වැඩේ පිළිවෙළට, ලේසියට කරගන්න නම් Smart Storage Solutions අනිවාර්යයි. අපේ ...
13/03/2026

පිළිවෙළක් නැති තැන වැඩ ඉක්මනින් වෙන්නේ නැහැ! 📉❌

වැඩේ පිළිවෙළට, ලේසියට කරගන්න නම් Smart Storage Solutions අනිවාර්යයි. අපේ Plastic Drawer Sets නිර්මාණය කරලා තියෙන්නේ ඔයාගේ Office එකේ, Pharmacy එකේ, Shop එකේ හරි ගෙදර හරි ඉඩ ඉතිරි වෙන (Space-saving) විදිහටයි. 🏠💼

ඇයි මේ Drawers මෙච්චර වටින්නේ?
✅ Perfect for Retail: කවුන්ටරේ උඩ තියන්න කියාපු භාණ්ඩේ.
✅ Everyday Efficiency: හැමදේම පිළිවෙළට තියෙන නිසා හොයන්න යන වෙලාව ඉතිරි වෙනවා.
✅ Small Footprint. Big Impact: පොඩි ඉඩක් ගත්තට, ගොඩක් දේවල් පිළිවෙළට අස් කරලා තියන්න පුළුවන්.

අදම අපේ Drawer Sets එකක් අරන් බලන්න! 🤝✨

Industrial වැඩකදී පිරිසිදුකම (Hygiene) කියන්නේ අනිවාර්ය දෙයක්! 🏭🛡️දිලීර සහ විෂබීජවලින් වගාව හෝ නිෂ්පාදන ආරක්ෂා කරගන්න ති...
12/03/2026

Industrial වැඩකදී පිරිසිදුකම (Hygiene) කියන්නේ අනිවාර්ය දෙයක්! 🏭🛡️

දිලීර සහ විෂබීජවලින් වගාව හෝ නිෂ්පාදන ආරක්ෂා කරගන්න තියෙන ලේසිම සහ සාර්ථකම ක්‍රමය තමයි අපේ Fungus Filter එක.

ඇයි මේ Filter එක ඔයාගේ ව්‍යාපාරයට වැදගත්?
🔹 Reliable Protection: දිලීර සහ අනවශ්‍ය දූෂක ඇතුල් වීම වළක්වනවා.
🔹 Engineered for Durability: කාර්මික භාවිතයට ඔරොත්තු දෙන විදිහටයි හදලා තියෙන්නේ.
🔹 Simple & Consistent: සවි කිරීමට ලේසියි, නිරන්තරයෙන් උපරිම ආරක්ෂාව දෙනවා.

පිරිසිදු ඇසුරුම් සහ නිෂ්පාදන ක්‍රියාවලියක් හරහා ඔබේ ව්‍යාපාරයේ විශ්වාසය තහවුරු කරන්න! 🤝✨

"සුපින්බර මැදින් පුන් පොහෝ දිනයක් වේවා!අක්කොච්ඡි මං අවධි මං- අජිනි මං අහාසි මේයේ තං න උපනය්හන්ති- වේරං තේසූපසම්මති“අසවල්...
02/03/2026

"සුපින්බර මැදින් පුන් පොහෝ දිනයක් වේවා!

අක්කොච්ඡි මං අවධි මං
- අජිනි මං අහාසි මේ
යේ තං න උපනය්හන්ති
- වේරං තේසූපසම්මති

“අසවල් කෙනා මට බැන්නා, මට පහර
දුන්නා. මාව පරාජය කළා, මගේ දේ පැහැරගත්තා”
කිය කියා නොසිතා, යම් කෙනෙක් ක්‍රෝධයක්
ඇතිකරගන්නෙ නැත්නම්, ඒ උදවියගේ වෛරය
සංසිඳිලා යනවා.

(ජේතවන අසපුවේදී ථුල්ලතිස්ස තෙරුන් අරභයා වදාළ ගාථාවකි.)"

නිදහස් දිනය කියන්නේ නිකම්ම නිකන් එක දවසක් විතරක් නෙවෙයි. 🇱🇰✨ඒක අපේ අභිමානය, අපේ ශක්තිය සහ හෙට දවස ගැන තියෙන බලාපොරොත්තුව...
04/02/2026

නිදහස් දිනය කියන්නේ නිකම්ම නිකන් එක දවසක් විතරක් නෙවෙයි. 🇱🇰✨

ඒක අපේ අභිමානය, අපේ ශක්තිය සහ හෙට දවස ගැන තියෙන බලාපොරොත්තුවයි. ශ්‍රී ලාංකිකයන් විදිහට අපි හැමෝම එකමුතුව, ජවයෙන් යුතුව 2026 වසරේ ඉදිරියටම යමු!

අභිමානවත් 78 වන නිදහස් දිනයක් වේවා! 🤝✨

👶✨ හොඳ පුරුදු කියන්නේ පුංචි කාලෙදිම දරුවන්ට දෙන්න ඕන දායාදයක්!සල්ලි ඉතිරි කරන පුරුද්ද කියන්නේ දරුවෙකුට දෙන්න පුළුවන් වටි...
28/01/2026

👶✨ හොඳ පුරුදු කියන්නේ පුංචි කාලෙදිම දරුවන්ට දෙන්න ඕන දායාදයක්!

සල්ලි ඉතිරි කරන පුරුද්ද කියන්නේ දරුවෙකුට දෙන්න පුළුවන් වටිනාම තෑග්ගක්. ඒ පුරුද්ද දරුවන්ට විනෝදයක් වෙන විදිහට පටන් ගන්න Be Happy Money Pot දැන් සූදානම්! 😃

ඇයි මේක මෙච්චර විශේෂ?
✔ smiling face එකක් එක්ක දරුවෝ ආස වෙන ලස්සනම design එකක්.
✔ සල්ලි එකතු කරන්න දරුවන්ව උනන්දු කරන සෙල්ලම් බඩුවක් වගෙයි.
✔ හයිය plastic වලින් හදලා තියෙන නිසා ආරක්ෂිතයි, කාලයක් පාවිච්චි කරන්න පුළුවන්.
✔ හිත සතුටු කරන ලස්සන පාටවල් රැසකින් ලබාගන්න පුළුවන්. 🎨

🎯 කාටද මේක වඩාත් ගැලපෙන්නේ?
🏫 පාසල් වලට: දරුවන්ට ඉතිරි කිරීමේ වටිනාකම විනෝදයෙන් උගන්වන්න.
👨‍👩‍👧 මව්පියන්ට: ගෙදරදීම දරුවන්ට හොඳ මූල්‍ය පුරුදු ඇති කරන්න.
🏢 ආයතන වලට: Branding සහ තෑගි (Gifting) සඳහා අපූරු අවස්ථාවක්.

💡 පොඩියට පටන් ගන්න. ලොකු හීන දකින්න. සතුටින් ඉන්න!

👉 Bulk Orders සහ Customization ගැන දැනගන්න අදම අපිට කතා කරන්න.
📲 Contact us on WhatsApp 077 539 7458

Visit us at our showroom:
📍Eheliyagoda Branch: https://maps.app.goo.gl/duxrbSjf1gKLxSEV7

බිම්මල් වගාවෙන් ලාභ ලබන්න නම් රෝගවලින් අස්වැන්න රැකගන්න එක තමයි වැදගත්ම දේ! 🍄✨අපේ ෆිල්ටරය පාවිච්චි කළොත් ඔබට ලැබෙන වාසි:...
27/01/2026

බිම්මල් වගාවෙන් ලාභ ලබන්න නම් රෝගවලින් අස්වැන්න රැකගන්න එක තමයි වැදගත්ම දේ! 🍄✨

අපේ ෆිල්ටරය පාවිච්චි කළොත් ඔබට ලැබෙන වාසි:
✅ වාතයෙන් එන දිලීර සහ විෂබීජවලින් වගාව ආරක්ෂා කරයි 🛡️
✅ බිම්මල් ගෘහවලට සහ උමංවලට (Tunnels) සවි කරන්න හරිම ලේසියි
✅ ලංකාවේ ඕනෑම දේශගුණයකට ඔරොත්තු දෙන විදිහට හදලා තියෙන්නේ
✅ හෝදලා ආයෙත් පාවිච්චි කරන්න පුළුවන් නිසා මුදල් ඉතිරි වෙනවා
✅ වගාකරුවන්ට සහ කෘෂි වෙළඳසැල් සඳහා තොග වශයෙන් ලබාගත හැකියි

🌿සරුසාර බිම්මල් අස්වැන්නකට නොවරදින විසදුම🍄✨
📞 වැඩි විස්තර සඳහා අප අමතන්න.

📞 WhatsApp: 077 539 7458

📍 Visit our showroom
📍Eheliyagoda Branch: https://maps.app.goo.gl/duxrbSjf1gKLxSEV7

Address

Eheliyagoda
Parakaduwa
10118

Opening Hours

Monday 08:30 - 19:00
Tuesday 08:30 - 19:00
Wednesday 08:30 - 19:00
Thursday 08:30 - 19:00
Friday 08:30 - 19:00
Saturday 09:00 - 19:00
Sunday 08:30 - 19:00

Telephone

+94777772290

Alerts

Be the first to know and let us send you an email when PA Plastic posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to PA Plastic:

Share