Zynergy Constructions

  • Home
  • Zynergy Constructions

Zynergy Constructions WE BUILD ! That's our passion. Call us to build your DREAM !

29/02/2024

කුසගින්න කාටත් පොදුයි !

පාසලේ දිවා ආහාර විවේකයේදී අනෙක් දරුවන් තමන්ගේ කෑම පෙට්ටි විවෘත කර එය බුක්ති විදින විට තමාගේ හිස් කෑම පෙට්ටිය දකින මේ දරුවාට කොතරම් දුකක් දැනෙන්න ඇත්ද ?

පාසලේ කැන්ටිමට ගොස් කරාමයෙන් වතුර බී සිය කුසගින්න නිවා ගැනීමට උත්සාහ කරන දරුවා නැවත සිය පංති කාමරයට පැමිණ සිය කෑම පෙට්ටිය තුල දකින්නේ කුමක්ද ?

තම පංතියේ අනෙක් දරුවන් තමන්ගේ කෑමවලින් කොටසක් ඔහුගේ කෑම පෙටිටියට දමා ඇති ආකාරය සහ ඒ මොහොතේ ඔහුගේ සිතට මොනතරම් සතුටක් දැනෙන්න ඇත්ද ?

අසරණ දුක් විදින අය වෙනුවෙන් තමන් සතුව තිබෙන සුලු දෙයක් සුලු වශයෙන් බෙදාගැනීමේ කරුණාවන්ත කම මොනතරම් උතුම්ද ?

මේ ලෝකය සුන්දර කරන්න අපට අවශ්‍ය ඉතාම කුඩා සිතුවිල්ලක් සහ කුඩා කැපකිරීමක් පමණි !

ජර්මනියේ පිළිකා රෝගයෙන් පෙළෙන දරුවකු සැනසීමට ඔහුගේ පවුලේ නෑදෑයින් විසින් දරුවාගේ සිත සතුටින් තැබීමට ඔහු වඩාත් ආශා කරන මෝ...
28/02/2024

ජර්මනියේ පිළිකා රෝගයෙන් පෙළෙන දරුවකු සැනසීමට ඔහුගේ පවුලේ නෑදෑයින් විසින් දරුවාගේ සිත සතුටින් තැබීමට ඔහු වඩාත් ආශා කරන මෝටර් සයිකල් නැරබීමට අවස්තාවක් ලබා දීමට තීරණය කරන ළදී.

ඒ සදහා පවුලේ අය විසින් සමාජ මාධ්‍යයන් හරහා එම ප්‍රදේශයේ ජනතාවගෙන් ඉල්ලීමක් කලේ එකම වේලාවක සිය මෝටර් බයිසිකල් වලින් එම දරුවාගේ නිවස ඉදිරියෙන් ගමන් කරල ලෙසයි. පවුලේ නෑදෑයින් බලාපොත්තු වූයේ අවම Motor Bikes 20 /30 ක් අතර ප්‍රමාණයක් පැමිනේවි යන්නයි.

නමුත් අවසානයේ ඔවුන්ද විමතියට පත් කරමින් Motor Bike 20000 කට අධික ප්‍රමාණයක් දරුවාගේ නිවස ඉදිරියෙන් ගමන් කරන ලදී.

රෝගයකින් පීඩා විදින පුංචි දරුවකුගේ සතුට වෙනුවෙන් එවන් කැපකිරීමක් කිරීමට ඉදිරිපත් වන මිනිසුන් සහ එවන් සමාජයක් කොතරම් සුන්දරද ?

"ඔබට යමකුගේ සතුට වෙනුවෙන් විශාල සහ වටිනා තෑගි දීමට නොහැකි වන්නට පුලුවන්, නමුත් ඔබ කරන ඉතා කුඩා කැපකිරීමක් තවත් කෙනෙකුගේ ලෝකයේ ඉතාම වටිනා සහ වැඩිම සතුටක් ලබා දෙන කරුණ වන්නට පුලුවන්"

ඔබ සුන්දර මිනිසෙකු වන්න,
තවත් අය ඔබව අනුගමනය කරමින්
වඩාත් සුන්දර ලෝකයක් කරා යන ගමනේ
ඔබත් සමග අත්වැල් බදිනු ඇත !

Sign in or join now to see posts like this one and more.

25/02/2024

පස්සර, බිබිල, බලංගොඩ නගර අවට නිවාස සහ ගොඩනැගිලි පින්තාරු වැඩ (House & Building Painting) ඇතුලු සියලුම ඉදිකිරීම් කටයුතු සදහා ඉතා සාධාරණ අයකිරීම සහ විශ්වසනීය සේවයක් !

0711492526

25/02/2024

We have expanded our services to Badulla, Monaragala & Ratnapura Districts !
0711492526

බදුල්ල, මොනරාගල, රත්නපුර දිස්‍ත්‍රික්ක වල, ඔබේ නිවස අලුත් වැඩියා කරගන්න විශ්වාසවන්ත කෙනෙක් සොයනවද ?- නිවාස/ගොඩනැගිලි පින...
25/02/2024

බදුල්ල, මොනරාගල, රත්නපුර දිස්‍ත්‍රික්ක වල,

ඔබේ නිවස අලුත් වැඩියා කරගන්න විශ්වාසවන්ත කෙනෙක් සොයනවද ?

- නිවාස/ගොඩනැගිලි පින්තාරු සේවාවන්
(Painting Services)

- නිවාස ඉදීරීම

- නිවාස අලුත්වැඩියාව

- වහල අලුත් වැඩියාව

- සිවිලිම් වැඩ

- ටයිල් වැඩ

ඇතුලු සියලුම ඉදිකිරීම් කටයුතු සදහා දිනකට අයකිරීම.

රු . 3500/=

විමසීම් : 071 149 2526

බදුල්ල - මොනරාගල - රත්නපුර නිවාස/ගොඩනැගිලි පින්තාරු සේවාවන් (Painting Services) සදහා ඉතා සාධාරණ මිළක්, විශ්වාසනීය සේවාවක...
25/02/2024

බදුල්ල - මොනරාගල - රත්නපුර

නිවාස/ගොඩනැගිලි පින්තාරු සේවාවන්
(Painting Services)

සදහා ඉතා සාධාරණ මිළක්,
විශ්වාසනීය සේවාවක් සදහා....

අමතන්න - 071 149 2526

26/01/2024
සියළුම ඉදිකිරීම් සහ අලුත්වැඩියා සේවාවන් ඉතා සාධාරණ මිළට !(  #මොණරාගල  #බදුල්ල  #රත්නපුර)මෙතෙක් ඉටු නොවූ, කල් ගිය ඔබේ ඉදි...
26/01/2024

සියළුම ඉදිකිරීම් සහ අලුත්වැඩියා සේවාවන් ඉතා සාධාරණ මිළට !

( #මොණරාගල #බදුල්ල #රත්නපුර)

මෙතෙක් ඉටු නොවූ, කල් ගිය ඔබේ ඉදිකිරීම් සිහිනය සැබෑ කිරීම අපගේ මෙහෙවරයි !

Zynergy Constructions ඉතා සහනදායී සහ සුහදශීලී විශ්වාසවන්ත සේවය...

අපගේ සේවාවන් :

සියලුම පෙදරේරු සේවාවන් ඇතුලු
- පින්තාරු කිරීමේ සේවා (Painting Work)

- නානකාමර උපාංග සවිකීරිම සහ නඩත්තුව

- ටයිල් ඇල්ලීම

- ස්ලැබ් සැටලින් වැඩ

- ජල කාන්දු නැවැත්වීම

- ටයිටේනියම් ආශ්‍රිත වැඩ

- Moulding කැටයම්

- ජලනල පද්දති සහ උපාංග සවි කිරීම

0711492526 (අසංක) අමතා ඔබේ අවශ්‍යතාවය යථාර්ථයක් කර ගනිමු!

#අඩුමමිළට #ඉදිකිරීම්සේවා #රත්නපුර #මොණරාගල #බදුල්ල

"Affordable Construction Services - Your Dream, Our Mission!With Zynergy Constructions, transform your space without bre...
26/01/2024

"Affordable Construction Services - Your Dream, Our Mission!

With Zynergy Constructions, transform your space without breaking the bank!

Our services include:

Painting Services: Give your space a fresh, professional touch.
Bathroom Fittings: Enhance your comfort and style.
Tiling: Experience precision and artistry with every tile.
Slab Satelin Work: For durability and structural integrity.
Waterproofing: Shield your property from the elements.
Titanium-Related Work: Robust construction solutions.
Moulding: Add elegance to your interiors.
Plumbing: Hassle-free solutions for your space.

Contact Asanka at 0711492526 and let’s make your vision a reality!

"

Budget-Friendly Excellence: Transform Your Space with Zynergy Constructions!From simple and small home improvements to s...
24/01/2024

Budget-Friendly Excellence: Transform Your Space with Zynergy Constructions!
From simple and small home improvements to serious building projects, Zynergy Constructions is your go-to solution in Badulla and Monaragala. We provide comprehensive and affordable construction services, covering every aspect from foundation to finish.
Services we offer:

- Painting Services: Revitalize your space with our professional touch.

- Bathroom Fittings: Upgrade for comfort and style.

- Tiling: precision and artistry in every tile placement.

- Slab Satelin Work: Ensuring Durability and Structural Integrity.

- Waterproofing: Protect your property from the elements.

- Titanium-Related Work: Specialized solutions for robust construction.

- Moulding: Add a touch of elegance to your interiors.

- Plumbing: reliable solutions for a hassle-free space.

Why Choose Zynergy Constructions?
Experienced Team: Trust our skilled professionals with years of experience.
Local Expertise: Proudly serving the Badulla and Monaragala regions.
Versatile Solutions: From simple and small home improvements to serious building projects, we've got you covered.
Quality Assurance: We prioritize excellence in every project.
Budget-Friendly Garden Design and Construction:

Create your oasis without breaking the bank! We're open to customization to suit your needs.
Contact us today!

📞 Call/WhatsApp: 071 149 2526
📧 Email: [email protected]

Let's turn your vision into reality, from simple and small works to serious projects! 🏡









24/01/2024

Budget-Friendly Excellence: Transform Your Space with Zynergy Constructions!

From simple and small home improvements to serious building projects, Zynergy Constructions is your go-to solution in Badulla and Monaragala. We provide comprehensive and affordable construction services, covering every aspect from foundation to finish.

Services we offer:

Painting Services: Revitalize your space with our professional touch.
Bathroom Fittings: Upgrade for comfort and style.
Tiling: precision and artistry in every tile placement.
Slab Satelin Work: Ensuring Durability and Structural Integrity.
Waterproofing: Protect your property from the elements.
Titanium-Related Work: Specialized solutions for robust construction.
Moulding: Add a touch of elegance to your interiors.
Plumbing: reliable solutions for a hassle-free space.
Why Choose Zynergy Constructions?

Experienced Team: Trust our skilled professionals with years of experience.
Local Expertise: Proudly serving the Badulla and Monaragala regions.
Versatile Solutions: From simple and small home improvements to serious building projects, we've got you covered.
Quality Assurance: We prioritize excellence in every project.
Budget-Friendly Garden Design and Construction:

Create your oasis without breaking the bank! We're open to customization to suit your needs.

Contact us today!

📞 Call/WhatsApp: 0711 492526
📧 Email: [email protected]

Let's turn your vision into reality, from simple and small works to serious projects! 🏡








No job is too big or small for us!For all your repair and maintenance needs, we’re the ones to call!071 149 2526
03/05/2023

No job is too big or small for us!
For all your repair and maintenance needs, we’re the ones to call!

071 149 2526

Address

Jayanthi Niwasa, Medawelagama, Maligathenna

10115

Telephone

+94711492526

Website

Alerts

Be the first to know and let us send you an email when Zynergy Constructions posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Zynergy Constructions:

  • Want your business to be the top-listed Engineering Company?

Share