Handunge Electricals

Handunge Electricals handunge electricals is No.1 leading Electrical/Electronic & Vesak pandols (Thoran) Manufacturing company in Sri Lanka which is established 1965

1965 සිට අද දක්වා අවරුදු 50 කට අදික කාලයක් මුළුල්ලේ ශ්‍රීලංකාවේ වෙසක් තෝරන් 100කට අධික ප්‍රමාණයකට විදුලි ආලෝක කරනය ලබාදුන් Handunge Elecricals ව්‍යාපාරයේ නිර්මාතෘ සිසිර හඳුන්ගේ මහතා ගේ පසුබිම් යටතේ ඔහුගේ පුත් එරංග හඳුන්ගේ මහතා විසින් මෙම ව්‍යාපාරය ජාලය තව තවත් පුළුල් කරමින් ශ්‍රීලංකාව තුල අතිමහත් ප්‍රසාදයට ලක් වෙමින් ව්‍යාපාර කටයුතු සිදුවෙමින් පවතී.තවද 2004 වර්ෂයේදී විදුලි ආලෝක කරන ඉතිහාසයේ ප්‍රථම

වරට විදුලි බුබුළු 25,000 අධික ප්‍රමාණයකින් යුතුව පරිගණක ඇසුරින් විදුලි රටා නිර්මාණය කිරීම සාඩම්බර දායකත්වය ලබා දුන්නේ අප ආයතනය විසිනි.

ලස්සන වෙනස්ම තොරණක් බලා ගන්න, මොරටුව කොරලවැල්ල පුරාණ මහා විහාරයට එන්න 🙏 මැයි 30 සිට ජූනි 4 දක්වා ප්‍රදර්ශනය කෙරේ.හදුන්ගේ...
30/05/2026

ලස්සන වෙනස්ම තොරණක් බලා ගන්න, මොරටුව කොරලවැල්ල පුරාණ මහා විහාරයට එන්න 🙏
මැයි 30 සිට ජූනි 4 දක්වා ප්‍රදර්ශනය කෙරේ.
හදුන්ගේ ඉලෙක්ට්‍රිකල්ස්, පයාගල
077 36 31 911

28/05/2026

සල්ලි ගිලින යකා

28/05/2026
මෙවරත් (2026) වෙසක් උත්සවය වෙනුවෙන් අප විසින් ඉදිකරෙන වෙසක් තොරණ🙏🙏🌞 මොරටුව කොරලවැල්ල පුරාණ මහා විහාරය 🌞 වේයන්ගොඩ ජනාධිපත...
27/05/2026

මෙවරත් (2026) වෙසක් උත්සවය වෙනුවෙන් අප විසින් ඉදිකරෙන වෙසක් තොරණ🙏🙏

🌞 මොරටුව කොරලවැල්ල පුරාණ මහා විහාරය

🌞 වේයන්ගොඩ ජනාධිපති විද්‍යාල ක්‍රීඩාංගණය

🌞 උඩුගම්පොළ කොරසෙ මූල මහා විහාරය

මෙවරත් (2026) වෙසක් උත්සවය නිමිත්තෙන් ඉදිවන තොරණ 3ක් වේයන්ගොඩ ජනාධිපති විද්‍යාලයේ,උඩුගම්පොළ කොරසෙ ශ්‍රී සුදර්මානන්ද විහා...
03/05/2026

මෙවරත් (2026) වෙසක් උත්සවය නිමිත්තෙන් ඉදිවන තොරණ 3ක්
වේයන්ගොඩ ජනාධිපති විද්‍යාලයේ,
උඩුගම්පොළ කොරසෙ ශ්‍රී සුදර්මානන්ද විහාරය හා
මොරටුව කොරලවැල්ල පුරාණ මහා විහාරයේ
පැවැත්වීමට නියමිතය.
ඉදිරි පොහොය උත්සව සදහා අමතන්න
හදුන්ගේ ඉලෙක්ට්‍රිකල්ස් පයාගල
077 36 31 911

25/03/2026

2026 වේයන්ගොඩ වෙසක් කලාපය🙏

2026 වෙසක් පොහොය ප්‍රදර්ශනය සදහා නැවත සකස්කරමින්💐💐
07/11/2025

2026 වෙසක් පොහොය ප්‍රදර්ශනය සදහා නැවත සකස්කරමින්💐💐

16/05/2025

හදුන්ගේ ඉලෙක්ට්‍රිකල්ස්
0773631911

Address

Wijemanna Land
Payagala South
12050

Opening Hours

Monday 09:00 - 22:00
Tuesday 09:00 - 22:00
Wednesday 09:00 - 22:00
Thursday 09:00 - 22:00
Friday 09:00 - 22:00
Saturday 09:00 - 22:00
Sunday 09:00 - 22:00

Telephone

077 363 1911

Alerts

Be the first to know and let us send you an email when Handunge Electricals posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Handunge Electricals:

Share