OURA Vasthu homes

OURA Vasthu homes ආයිබෝවන්..
වාස්තු විද්‍යාවේ නූතනයේ විද්‍යාත්මක හැරවුම

වසර 30ක කාලයක් වාස්තු විද්‍යා සැලසුම් සහ සමික්ෂණ අත්දැකීම් බහුල ලංකාවේ ප්‍රසිද්ධ වාස්තු විද්‍යාවේදී අපගේ ගුරුගේ අත්දැකීම් සහ ගුරුහරුකම් යටතේ පෝෂනය වූ අප වාස්තු විද්‍යාවේ නූතනයේ විද්‍යාත්මක පැතිකඩ ඔස්සේ සැලසුම් කරනයේ නියුතු අයතනයකී..

අප කිසිවිටකත් තවකෙකුගේ ඉඩමක සැලසුම් වූ නිවසක් අදහස් ගැලපුනද කිසි විටකත් තවත් ඉඩමකට එකතු කිරීම නොකරයි ඔබ එසේ අරමුනින් සැලසුම් රැගෙන එන්නේනම් එයට සුදසු ස්තානය අප ආයතන

යද නොවේ..

වාස්තු විද්‍යානුකූලව පංචභූත ශක්තීන් ඉඩමක් තුල ක්‍රියාකරන ආකාරය ඉඩමේ දිශාව සහ පිහිටීම අනුව සැලසුම් නිතරම ඉඩම් අනුව වෙනස් වේ..

නූතන ගෘහ නිර්මාණයේ වාස්තු විද්‍යානුකූල නව රටා සහ සංකල්ප ඔස්සේ සැලසුම් කරනය තුලින් දහස් ගනනකගේ සිහින නිවහන සැබෑවක් කිරීමට අප මෙම වසර 8 තුල හැකිවී ඇත...

ඔබගේ අවශ්‍යතාවය සහ ඔබගේ දැරිය හැකි අගයකට සරිලන වාස්තු විද්‍යාත්මක නිවාස සැලසුම් කිරීම අපගේ ආයතනයේ සොභාවය වේ..

අප ඔබගේ ඉඩමට සරිලන ඔබගේ අදහස් අනුව අපගේ වාස්තු විද්‍යාව තුලින් නිවාස සැලසුම සිදුකරයි.

ලංකාවේ ඔනෑම ප්‍රදේශයක අනුමැතියට සුදුසු සැලසුමක් ලෙස එය ඔබවෙත ලබාදේ..

✓ Working drawing
✓ Plumbing drawing
✓ Electrical drawing
✓ Center line drawing
✓ Structure drawing
✓ Exterior & Interior image

ත්‍රිමාණ නිර්මාණ. 3D design
Exterior & interior image
Full project (interior ,exterior image & video)

වාස්තු විද්‍යාත්මක නිවසක් තුල ජීවත්වන්න වාසනාවන්ත වන්න..
ඔබගේ ජීවිත තුල සතුට සෞභාග්‍යය සහ ආර්ථික ශක්තිය වර්ධනය කරගන්න..

WE ARE HIRING...Send your CV to ouravasthu@gmail.com0776430827 WhatsAppKandy and colombo office
07/02/2026

WE ARE HIRING...

Send your CV to
[email protected]
0776430827 WhatsApp

Kandy and colombo office

02/01/2026

කැලණිය ප්‍රදේශයේ ඉදිකරමින් පවතින නිවසක්...
වාස්තු විද්‍යා නිවාස සැලසුම් සහ ඉදිකිරීම් 0775554445

#නිවාස

14/04/2025
01/04/2025

සැලසුම් සිදුවෙමින් පවතින අතර ප්‍රධාන ගොඩනැගිල්ල යෝජිත සැලසුම මෙලෙස නිර්මාණය කල අතර මෙහි හිමිකරුගේ අවසරය ඇතොත් සමස්ත ත්‍රිමාණ සැලසුම යොමු කරන්නම්.

#වාස්තු

24/01/2025

වාස්තු විද්‍යවේ පවතින කරුණු ඉපැරණි නම් ඉපැරණි අපට පරීක්ෂාකිරීමට හැකි උපරිම ඉතිසසයකට ගියාම අපට දැක හදුනාගෙන තේරුම්ගත හැකි වාස්තු විද්‍යානුකුල කරුණු පමණක් නිවාස නිර්මාණයට එකතුකරගන්න ඔබ බුද්දිමත් වන්න.

#වාස්තු

24/01/2025

වාස්තු විද්‍යාවට අනුව නිදාගැනීමට හිස දන්නා ඕනේ දිශාවක් වගේම නිදනකමරයේ වටිනාකියන දේවල් තැබීමට සුදුසු තැන පිළිබද සදහන් වේ එලෙස ඔබ මේ දේවල් ඔබගේ ජිවිතයේ ක්‍රියාත්මක කරනවානම් නිරෝගිකම මෙන්ම මුදල් නොමැතිකමින් පිඩා විදීමට ඔබට කිසිවිටකත් සිදු නොවේ.
full video link
https://youtu.be/5k2xadXT1_c

#වාස්තු #වාස්තු

04/01/2025
ඔබ සැමට පින්බර පොසොන් පොහෝ දිනක් වේවා!   #පොසොන්
21/06/2024

ඔබ සැමට පින්බර පොසොන් පොහෝ දිනක් වේවා!

#පොසොන්

Address

Megoda Kalugamuwa
Peradeniya
20400

Opening Hours

Monday 08:00 - 06:30
Tuesday 08:00 - 06:30
Wednesday 08:00 - 06:30
Thursday 08:00 - 06:30
Friday 08:00 - 06:30
Saturday 08:00 - 06:30
Sunday 08:00 - 04:30

Telephone

+94775554445

Website

Alerts

Be the first to know and let us send you an email when OURA Vasthu homes posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to OURA Vasthu homes:

Share