05/07/2025
ඔබේ උසස් අධ්‍යාපන සිහිනය මල්ඵල ගන්වන්න අවශ්‍ය මූලික අඩිතාලම අපෙන්...
✨ IEEE Sri Lanka Inspire විසින් IFS අනුග්‍රහයෙන් සංවිධානය කරන Career Compass වෘත්තීය මාර්ගෝපදේශ විශේෂ වැඩසටහන සමග එක්වන්න!
🎓උසස් පෙළින් පසු අනාගත වෘත්තීය ක්ෂේත්‍රයට පිවිසීමට බලාපොරොත්තු වන ඔබට සුදුසුම උසස් පෙළ විෂය ධාරාව තෝරාගන්න අප හා එක්වන්න.
📅 දිනය : ජූලි 7 (සඳුදා)
⏲️ වෙලාව : පෙ.ව 9.00 සිට
📍 ස්ථානය : පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය ඉංජිනේරු පීඨ E.O.E. පෙරේරා රඟහලේ දී
❓මේ වැඩසටහනෙන් ඔබට
📎විශ්ව විද්‍යාල ප්‍රවේශයට ,A/L විෂයන් තෝරාගෙන වැඩ කරන ආකාරය
📎නව රැකියා අවස්ථා පිළිබඳව ,ඒ සඳහා අවශ්‍ය සුදුසුකම් පිළිබඳව දැන ගැනීමට
📎ඉදිරියේ දී ශිෂ්‍යත්ව ලබාගන්නා ආකාරය
📎ඉදිරි අධ්‍යාපන සම්බන්ධව ඕනෑම ගැටලුවක්
ඉංජිනේරු ශිෂ්‍යයෙක් ගෙන්ම දැනගැනීමට අවකාශය හිමිවේ.
🎓අනාගතය නිවැරදි මාවතකට හරවන්න, අප හා එක්වන්න.✨
Let’s build the foundation for your dream of higher education—together.
✨ IEEE Sri Lanka Inspire, in collaboration with IFS, is bringing you a special career guidance program – Career Compass– designed to help you find your way forward!
🎓 Wondering which path to take next? Join us to explore the best subject streams and discover the right direction for your future career.
📅 Date: Monday, 7th July
⏰ Time: Starting at 9:00 AM
📍 Location: E.O.E. Pereira Theatre, Faculty of Engineering, University of Peradeniya
By participating in this program, you'll be eligible to be aware of,
📎How to choose the right stream to enter the university
📎Latest job trends in the world, and how to compete with the demand
📎And to clarify any grey areas regarding higher education
From an Engineering undergraduate.
Drive your future to the right path, and make it better and brighter than ever... ✨🎓