21/08/2026
'ජාතියේ යශෝරාවය' නිහඬ වූවත්, ඒ අමරණීය හඬ සදා අප හදවත් තුළ රැඳෙනු ඇත.
ශ්‍රී ලාංකේය සංගීතයට අමිල මෙහෙවරක් ඉටු කළ ප්‍රවීණ ගායන ශිල්පිනී, විශාරද නන්දා මාලනියනි, ඔබගේ ගී හඬ පරම්පරා ගණනාවක මතකයන් තුළ සදා ජීවමාන වනු ඇත.
ඔබට උතුම් නිවන් සුව ලැබේවා! 🙏
#නන්දාමාලනී #විශාරදනන්දාමාලනී #ජාතියේයශෝරාවය #නිවන්සුව #සිංහලගීත
Melwa Foundation