03/06/2022
පිලියන්දල නගරයේ අධි සුබෝපභෝගී අලංකාර නව නිවස විකිනීමට
පිලියන්දල මාකන්දන සර්වෝදය මාවතේ ග්‍රීන් ගාර්ඩ්න් නිවාස සංකීර්ණයේ (157/1 බස් මාර්ගය අසල) පිහිටි ඉදි කරන ලද නව නිවස විකිනීමට,
වැඩි විස්තර සදහා අදම අමතන්න
0764652592
පර්චස් 6.2
කාමර 3
නාන කාමර 1
එළිමහන් වැසිකිලි1
පිලියන්දල කැස්බෑව නගර සදහා පිවිසීමට විනාඩි 5යි. මඩපාත ඉන්ධන පිරවුමි හලට 200m කින් පිහිටා ඇත. සියලු ඉදිකිරීම් සැලසුම් අනුමත කර ඇත.
Extremely luxurious beautiful new house in Piliyandala town.
New house for sale at Makandana Sarvodaya Mawatha, Piliyaව්ndala (near 157/1 bus route),
For more information call today
Perches 6.2
Rooms 3
Bathrooms1
Outdoor toilets1
5 minutes to reach Piliyandala and Kesbewa. Located 200m from Madapatha petrol station. All construction plans approved.
Price 18.5M
Negotiable