27/02/2026
ඇස්පරෝ කන්ස්ට්‍රක්ෂන් වෙතින් කඩුවෙල ප්‍රදේශයේ සේවාදායකයෙකු උදෙසා නිර්මාණය කරන ලද කුඩා ඉඩප්‍රමාණයකින් සමන්විත දෙමහල් නිවසක්....
මෙම නිවස නිදන කාමර 02ක්, විසිත්ත කාමරයක්, TV ලොබියක්, කෑම කාමරයක්, නාන කාමර 02ක්, පැන්ට්‍රියක්, බුදු මැදුරක්, පොදු බැල්කනියක්, විවෘත ටෙරසයක්, වාහන පහසුකම් සහිත විවෘත වැරන්ඩාවක් යන අංග වලින් සමන්විතයි.
වාස්තු විද්‍යානුකූල නිවාස හා ගොඩනැගිලි සැලසුම්, ගොඩනැගිලි ඉදිකිරීම් කටයුතු, සියලුම අලුත්වැඩියාවන් සහ වෙනස්කම් ඉතා විශ්වාසයෙන් යුතුව සිදු කරවා ගැනීමට වැඩි විස්තර සදහා අමතන්න.
ඇස්පරෝ කන්ස්ට්‍රක්ෂන්, ගෝනමඩිත්ත පාර, පිලියන්දල.
0770 - 584 560
A two-stored small house designed by Aspero Constructions for a client in the Kaduwela Area.
Ground Floor
• 🚗 Parking area
• 🛋 Living room
• 🪔 Pooja area
• 🍳 Kitchen
• 🛏 Bedroom
• 🚿 Toilet
• Staircase
First Floor
• 🛏 2 Bedrooms
• 🚿 Attached toilet
• 👗 Dress area
• 🌿 Balcony
• Lobby area
Contact us for more information to get architectural house and building designs, building construction work, and all renovations and alterations done with confidence.
Aspero Constructions (Pvt) Ltd, Ganamaditta rd, Piliyandala.
0770 584 560