22/05/2018
මිතුරනි,
මේ පිළියන්දල මධ්‍ය විද්‍යාලයීය තාක්ෂණ අංශයේ හා තාක්ෂණික සංගමයේ නිල ෆේස්බුක් පිටුව යි.
මෙම පිටුවෙහි ප්‍රධාන අරමුණ වන්නේ ඔබගේ දැනුම සහ අදහස් මිතුරන් අතරේ බෙදා හුවමාරු කර ගැනීමයි.
ඒ සඳහා මෙම පිටුව සමග අත්වැල් බැඳ ගන්නා මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි.
ඇඩ්මින්
Weerasinghe