AP Technologies

AP Technologies Industrial and Generator Battery Chargers. We Design, Manufacture and Repair any kind of battery charger for domestic, industrial or special purposes.

04/08/2026

ලංකාවේ ඩරාස් ආයතනය යනු පට්ටපල් හොර ආයතනයකි. කිහිප විටක්ම ක්‍රෙඩිට් කාඩ් පත් භාවිතා කර, වාරික වශයෙන් ගෙවීමේ පදනම මත භාණ්ඩ මිළදී ගැනීමේදී ඔවුන් දෙවරක් ඒ සඳහා අයකිරීම සිදූකලා. ඔවුන් එය කරනුයේ මාස කිහිපයකට පසු බැවින්, අපි ඉතා පරීක්ෂාවෙන් නොසිටියහොත් ඔවුන් දෙපාරක්ම අපගේ මුදල් සොරාගනු ඇත. මෙය මා කිහිප විටක්ම නිරීක්ෂණය කර ඔවුන් ගෙන් නිවැරදි කරන ලෙස ඉල්ලීම් කිරීමේදී, ඉතාමත්ම අපහසුතාවයට පත්කිරීම සිදුවිය. හරියට මම වැරැද්දක් කර ඇති විදිහට මා ඔවූන් හොරකම් කර ඇති බව ඔප්පු කල යුතුය.
මේ හොරු සමඟ ගණුදෙනු කිරීම ඉතා භයානක බව ඔබහට දන්වා සිටිමි.

04/08/2026

ව්‍යාපාරික ස්ථානය බදු දීමට ඇත.
සුවාරපොළ කීල්ස් එක අසල, ප්‍රධාන පාරට පිවිසුම ඇති මෙම පරිශ්‍රය, සුදුසු ව්‍යාපාරයකට බදු දීමට ඇත. වෙනම විදුලිය, ජළ සම්බන්ධය ලබාදී ඇත.
අඩි 16X12 වායුසමීකරණය කල කොටස, පිවිසූම සහිත අඩි 18 X 8 කොටස, අඩි 10X5 කොටස සහ අභ්‍යන්තර වැසිකිළිය සහිතව වර්ග අඩි 400 කට ආසන්න පරිශ්‍රයකි. දැනට සෑලෝන් එකක් පවත්වාගෙන යන අතර, ලබන මස (සැප්තැම්බර්) සිට ලබාගත හැක. වැඩි විස්තර සඳහා විමසන්න. 0777 318 395.

03/08/2026

පිළියන්දල සුවාරපොළ, මොරටුව පාර, කීල්ස් එක අසල, ඇනෙක්ස් එකක් බදු දීමට ඇත. තරමක් පැරනි පරිශ්‍රයකි. අඩි 15 X 11 කාමරය with AC and ceiling fan, 10 X10 කාමරය with ceiling fan, 10 X 6 Store /servent room.
Bathroom with Hot water shower, spacious Living room, spacious Pantry (tiled) . Full ceiling. Parking available on garden (no garage), space for clothes drying. Outside servent toilet. separate Electricity and water supply. Separate entrance. Moratuwa - Piliyandala main road frontage.
Available from September, For more details, please contact 0777 318 395.

03/08/2026

Shop facing Piliyandala- Moratuwa Road for Rent.
1km from piliyandala junction, near Keels. For detail, please call 0777 318 395

15/11/2025
14/11/2025

සාමාන්‍යයෙන් උගත් දක්ෂ සිංහල වෙදෙකුට කොන්දේ අමාරුව සනීප කරන්න පුළුවන්.
වෙලා තියෙන්නේ ලංකාවේ වැඩිපුරම ඉන්නේ බාගෙට උගත් අදක්ෂ ආයුර්වේද වෙද්දු.

Address

Piliyandala
10300

Website

Alerts

Be the first to know and let us send you an email when AP Technologies posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category