08/01/2026
ගංවතුරෙන් යටවූ සෝලා පද්ධතියකට යළි පණ දුන් වගයි! ⚡⛈️
වැල්ලම්පිටිය ප්‍රදේශයේ පසුගියදා ඇතිවූ ගංවතුර තත්ත්වය හේතුවෙන් සම්පූර්ණයෙන්ම අඩපණ වූ සෝලා පද්ධතියක්, අප කණ්ඩායම විසින් ඉතා කෙටි කාලයකදී සාර්ථකව යථා තත්ත්වයට පත් කරන ලදී.
🔍 අප කළ පරීක්ෂාවේදී:
පද්ධතියේ SPD, MCB, Distribution Box සහ DC Circuit එක විනාශවී තිබුණි.
වාසනාවකට මෙන් ඉන්වටරයට (Inverter) කිසිදු හානියක් සිදුවී නොමැති බව අප තහවුරු කරගත්තා.
නියමිත ප්‍රමිතියට අනුව, සියලු දෝෂ නිවැරදි කර පද්ධතිය නැවත ක්‍රියාත්මක කිරීමට අපට හැකි විය. ඔබගේ සෝලා පද්ධතියේ මෙවැනි හෝ ඕනෑම තාක්ෂණික දෝෂයක් ඇත්නම්, වගකීමක් සහිතව එය නිවැරදි කර ගැනීමට අදම අපව අමතන්න.
Eco Vison Solar Pvt Ltd
📞 අමතන්න: 074 394 5876