NC Engineering

NC Engineering We are manufacturing Food related machinery and construction related lifting devices.

A team of engineers with a strong R&D background along with a target of revolutionizing our traditional methodologies.

https://youtu.be/DPfp1kTD8Yw?si=Mm6iPklojLNAvApn🟢🔴නිධානයක් ....නිධානයක් උඩ නිදගෙනද ඉන්නේ???...දියුණු වෙන්න කැමති කෙනෙක් ...
08/08/2026

https://youtu.be/DPfp1kTD8Yw?si=Mm6iPklojLNAvApn

🟢🔴නිධානයක් ....නිධානයක් උඩ නිදගෙනද ඉන්නේ???...
දියුණු වෙන්න කැමති කෙනෙක් ඉන්නවානම් මේ කතාව අහන්න

🟢මෙය සිනෙත් ටීවී නාලිකාව මගින් ක්‍රියාත්මක කරන දිනෝදය වැඩසටහනින් උපුටා ගැනුනකි.
🟢මෙම වැඩසටහන සදහා සහභාගිවූයේ NC ENGINEERING හි කළමනාකරණ අධ්‍යක්ෂ නිලංක සම්පත් මහතායි .
🟢සම්පූර්ණ වැඩසටහන පළමු කොමෙන්ටුවෙන් ඇති ලින්ක් එක ඔස්සේ නරඹන්න
NC Engineering

(මාතෘකාව - ආහාර වලින් ස්වංපෝෂිත රටක් නිර් මාණය කරමු - විජලිත තාක්ෂණ...

පොඩියට තුනපහ කොටන වියාපාරයක් පටන් ගන්න කැමති කෙනෙක්ට මෙන්න china one shot machine එක...single phase 230V වැඩකරන 3hp mach...
27/07/2026

පොඩියට තුනපහ කොටන වියාපාරයක් පටන් ගන්න කැමති කෙනෙක්ට මෙන්න
china one shot machine එක...
single phase 230V වැඩකරන 3hp machine එක.
75,000/=
body එක cast iron වලිම් කරල තියෙන නිසා දිරන්නෙත් නෑ...
මිලදී ගැනීමට අදම කතා කරන්න.
NC Engineering
Siddamulla piliyandala
0772357502
0706001365
0707357504

27/07/2026

100kg කුලී වී කොටන අයට (25-140kg ප්‍රමාන කල හැක. )

steamer and dryer දෙකම යකඩෙන් 2,150,000/=

steamer සුදු යකඩෙන් සහ dryer යකඩෙන් 2,300,000/=

steamer and dryer දෙකම සුදු යකඩෙන් 2,450,000/=

👍කුලී වී කොටන වී මෝල් හිමියන් සදහා මෙම යන්ත්‍රය නිශ්පාදනය කර ඇත.
👍30A three phase විදුලියෙන් ක්‍රියාත්මක කල හැකිය.
👍වී කිලෝ එකකට 7/= වියදමක් විදුලිය සදහා වැයවේ.
👍පැය 2 ක් කාලයක් පෙගවී ප්‍රමානවත් වෙන අතර 25-140kg පරාසයක් තුල තැම්බීම හා වේලීම සිදු කල හැක.කාලය වී ප්‍රමානය මත වෙනස් වේ.
👍60-80kg අතර ප්‍රමාන සදහා 20min තැම්බීමටත් 1.15 කාලයක් වේලීමටත් ගතවේ. එය ප්‍රදේශය, වී වර්ගය, දියේ දැමූ කාලය හා වී ප්‍රමානය මත වෙනස් වේ....
👍 සවිකිරීමට උස 25' දිග 20' පලල 15'ප්‍රමානයේ හොදින් වාතය ලැබෙන ඉතානයක් සුදුසුවේ..

වැඩි විස්තර ආදහා
077 235 7502 සම්පත්
070 600 1365 තුශාන්
070 735 7504 ඩිල්මි
070 709 0922 මදුශංක

100kg කුලී වී කොටන අයට (25-140kg ප්‍රමාන කල හැක. ) steamer and dryer දෙකම යකඩෙන් 2,175,000/=steamer සුදු යකඩෙන් සහ dryer...
19/07/2026

100kg කුලී වී කොටන අයට (25-140kg ප්‍රමාන කල හැක. )

steamer and dryer දෙකම යකඩෙන් 2,175,000/=

steamer සුදු යකඩෙන් සහ dryer යකඩෙන් 2,400,000/=

steamer and dryer දෙකම සුදු යකඩෙන් 2,500,000/=

👍කුලී වී කොටන වී මෝල් හිමියන් සදහා මෙම යන්ත්‍රය නිශ්පාදනය කර ඇත.
👍30A three phase විදුලියෙන් ක්‍රියාත්මක කල හැකිය.
👍වී කිලෝ එකකට 7/= වියදමක් විදුලිය සදහා වැයවේ.
👍පැය 2 ක් කාලයක් පෙගවී ප්‍රමානවත් වෙන අතර 25-140kg පරාසයක් තුල තැම්බීම හා වේලීම සිදු කල හැක.කාලය වී ප්‍රමානය මත වෙනස් වේ.
👍60-80kg අතර ප්‍රමාන සදහා 20min තැම්බීමටත් 1.15 කාලයක් වේලීමටත් ගතවේ. එය ප්‍රදේශය, වී වර්ගය, දියේ දැමූ කාලය හා වී ප්‍රමානය මත වෙනස් වේ....
👍 සවිකිරීමට උස 25' දිග 20' පලල 15'ප්‍රමානයේ හොදින් වාතය ලැබෙන ඉතානයක් සුදුසුවේ..

වැඩි විස්තර ආදහා
077 235 7502 සම්පත්
070 600 1365 තුශාන්
070 735 7504 ඩිල්මි
070 709 0922 මදුශංක
























https://youtu.be/sKuvyDt4yuc?si=_-sXp6huCnC3B60A
17/07/2026

https://youtu.be/sKuvyDt4yuc?si=_-sXp6huCnC3B60A

කුඩා වී මෝල් හිමියන්ටත් නාඩු සහල් හදන්න පුලුවන් යන්ත්‍රයක්... අවපැහ...

තම්බලා වේලාලම දෙන වැඩකාරයා! 🔥🌾කුඩා වී මෝල් හිමියන්ටත්, ගමේ ජනතාවටත් එක සේ ගැළපෙන ලංකාවේ අංක 01 ස්ටීම් බට්ටා දැන් ඔබේ වී ...
16/07/2026

තම්බලා වේලාලම දෙන වැඩකාරයා! 🔥🌾
කුඩා වී මෝල් හිමියන්ටත්, ගමේ ජනතාවටත් එක සේ ගැළපෙන ලංකාවේ අංක 01 ස්ටීම් බට්ටා දැන් ඔබේ වී මෝලටත්!

ඇයි NC Engineering ස්ටීම් බට්ටා ඔබේ ව්‍යාපාරයට හොඳම තේරීම වෙන්නේ?
✨ සහල් වල ස්වභාවික රසය සහ පැහැය 100%ක් රැකදෙයි
⚡ ඉතා අඩු විදුලි පිරිවැයක් සහ ඉහළ කාර්යක්ෂමතාවක්
🛠️ එක් අයෙකුට වුවද ඉතා පහසුවෙන් ක්‍රියාත්මක කිරීමේ හැකියාව

අපෙන් ඔබට ලැබෙන සුවිශේෂී සේවාවන්:

✅ වසර 1ක පූර්ණ වගකීම
✅ අලුත් සහල් නිෂ්පාදනය සඳහා නොමිලේ උපදෙස් සහ මඟපෙන්වීම්
✅ විශ්වාසනීය සහ අසමසම අලෙවියෙන් පසු සේවාව

📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න: 077 235 7502

⚙️ NC Engineering - පිළියන්දල | ගම්පහ | මාතර

ගුණාත්මක සහල් = වැඩි ලාභ! 🌾💰ඔබේ අස්වැන්නට ඉහළම වෙළඳපළ වටිනාකමක් ලබාගන්න සූදානම්ද? නිවැරදි වියළීමක් නොමැති වුවහොත් සහල්වල...
16/07/2026

ගුණාත්මක සහල් = වැඩි ලාභ! 🌾💰

ඔබේ අස්වැන්නට ඉහළම වෙළඳපළ වටිනාකමක් ලබාගන්න සූදානම්ද? නිවැරදි වියළීමක් නොමැති වුවහොත් සහල්වල ගුණාත්මකභාවය අඩු වී ඔබට ලැබෙන ලාභය අහිමි විය හැක.

NC Engineering වෙතින් හඳුන්වා දෙන උසස් තත්ත්වයේ විජලන යන්ත්‍ර (Tray Dehydrator) මඟින් ඔබේ සහල් නිෂ්පාදනය ඉහළම මට්ටමකට රැගෙන යන්න! 📈

ඇයි අපේ යන්ත්‍රය සුවිශේෂී වන්නේ?

උෂ්ණත්වය පාලනය (Temperature Control): සහල්වල ගුණාත්මකභාවය ආරක්ෂා වන පරිදි නිවැරදි උෂ්ණත්වය සැකසීමේ හැකියාව.

ඉහළ ගුණාත්මක සහල්: කැඩී බිඳී යාමෙන් තොරව, පිරිසිදුව සහ ඒකාකාරීව වියළා දීම.

වැඩි වෙළඳපළ වටිනාකමක්: උසස් ප්‍රමිතිය නිසාම වෙළඳපොළේ ඉහළම මිලක් ඔබේ සහල් නිෂ්පාදනවලට ලබාගත හැක.

නිවැරදි වියළීමෙන් ඉහළ ගුණාත්මක සහල් නිෂ්පාදනය කර ඔබේ ව්‍යාපාරයේ ලාභය වැඩි කරගන්න අදම අප අමතන්න! 🤝✨

📞 දුරකථන අංකය: 077 235 7502
💬 WhatsApp: 070 735 7504

වැසි කාලයටත් බයක් නැතුව වී වේලාගන්න! 🌧️🌾අධික වැසි සහිත කාලගුණයක් තිබුණත්, ඔබ මහන්සියෙන් නෙලාගත් වී අස්වැන්න ආරක්ෂා කරගන්...
16/07/2026

වැසි කාලයටත් බයක් නැතුව වී වේලාගන්න! 🌧️🌾

අධික වැසි සහිත කාලගුණයක් තිබුණත්, ඔබ මහන්සියෙන් නෙලාගත් වී අස්වැන්න ආරක්ෂා කරගන්න දැන්ම NC Engineering වෙතින් වී වේලන යන්ත්‍රයක් (Paddy Dryer) මිලදී ගන්න.

ඇයි NC Engineering වී වේලන යන්ත්‍රයක් තෝරාගත යුත්තේ?

වැසි කාලයට වඩාත්ම සුදුසුයි: කාලගුණය කොයිතරම් නරක වුණත් බයවෙන්න දෙයක් නැහැ.

කාර්යක්ෂමයි: ඒකාකාරීව සහ ඉතා ඉක්මනින් වී වේලා දෙයි.

ලාභදායීයි: විදුලි බලය උපරිමයෙන් ඉතිරි කර දෙයි.

නෙලාගත් අස්වැන්න අපතේ යා නොදී, ගුණාත්මකභාවය සුරැකීමට අදම අපව අමතන්න! 📞

📲 දුරකථන අංකය: 077 235 7502
💬 WhatsApp: 070 735 7504

Address

60/8B, Siddamulla
Piliyandala

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 08:00 - 17:00

Telephone

+94112994277

Alerts

Be the first to know and let us send you an email when NC Engineering posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to NC Engineering:

Shortcuts

Share