06/07/2026
📢 පිළියන්දලින් නව රැකියා අවස්ථාවක්! 📢
අපගේ ආයතනයේ Delivery & Store Assistant තනතුර සඳහා බඳවා ගැනීම් දැන් සිදුකෙරේ.
සුදුසුකම්:
🔹 මෝටර් සයිකල්, ත්‍රිරෝද රථ සහ මෝටර් රථ පැදවීමේ වලංගු බලපත්‍රයක් තිබීම
🔹 ප්‍රදේශයේ මාර්ග පිළිබඳ මනා වැටහීම
🔹 ගබඩා කටයුතු (බඩු බාහිරාදිය එහා මෙහා කිරීම) සඳහා ශාරීරික යෝග්‍යතාව
🔹 අවංක සහ වෙලාවට වැඩ කරන අයෙකු වීම
ප්‍රතිලාභ:
💰 ආකර්ෂණීය වැටුපක් සහ දීමනා (Incentives)
🚀 දැන්ම අයදුම් කරන්න!
ඔබගේ CV එක WhatsApp කරන්න නැතහොත් අමතන්න:
📞 077 742 2444