03/03/2026
ඔයාගෙ සිහින නිවස සැබෑවක් කරගන්න කැමති ද
ඔයාගේ නිවස ඉදිකරන ගන්න
විශ්වසනීය ආයතනයක් තාම හොයාගන්න බැරි උනාද
නිවාස සිහිනය බොද වෙයි කියලා බයෙන්ද
අපි ඒ බය නැති කරන්නම්
ඔයාගේ අතේ තියන ගානට ඔයාට ඔනේ විදිහටම ඔයාගේ නිවස ගොඩනගා ගන්න අපි උදව් කරන්නම්
වාස්තු විදයානුකූලව ආරක්ෂිත වහල් සහ දොර ජනෙල් සමගින් ඉතා උසස් තත්වයේ නිවාස ඉදිකිරීම්. නිවාස අලුත් වැඩියා කිරීම්
සෝලා පැනල් සවි කිරීම ආදි අඩු මුදලකට අපෙන් ඔබට
දැනට ව්‍යාපෘතිය රාශියක් නිම කරා ඇති කෂිතරයේ ප්‍රමුඛතම ආයතනය්ක් වන අප හා එක්ව ඔබගේ නිවාස සිහිනය අදම සැබෑ කරගන්න කතා කරන්න අපිට